යහ පාළනය

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
හා හා.. ඇතුලට ඇතුලට.. :growl: >
>
>
>
>
>
>
>
>
>

මොන දේටද බං විවේචන නැත්තේ. විවේචනයක් නැත්නම් තමා පසුතැවෙන්න ඕනෙ. විවේචන වලින් වෙන්නේ ඔය කරන වැඩ ටිකට පුශ් එකක් හම්බවෙන එක.

මං නං කියන්නෙ ඔය සමහර ඇමතිල කෑ ගැහුවට හොර අල්ලන සීන් වලට. හොරු අල්ල අල්ල ෆන් අරන් වැඩක් නෑ බං. හරි හොරු ඇල්ලුව කියමුකො. සේරම ටික. මොකද වෙන්නේ ? උපරිම මාසයක් හිරේ ඉදීවී. සමහර විට ඊටත් අඩුයි. උන් කොහොමහරි සල්ලි වියදම් කරල එතනින් බේරෙන්න පුලුවන්. ඒත් මේ දේවල් දිහා බලන් ඉන්න උබට මට එහෙම බෑ. බැරි කමක් නැති උනුත් ඇති. ඒත් මේ ඉන්න ගෝත අදහස් වලින් මිනිස්සුන්ව ගලව ගන්න පුලුවන් මොනා හරි දෙයක් කරනවනම් වඩා හොදා. උදා හරන වසයෙන් හුගක් උන් අන්තාවාදී. :confused: සමහරක් උන් ආගම වෙනුවෙන් ජීවත් වෙනවා. ආගම් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් මිසක් මිනිස්සු ඉන්නෙ ආගම් වෙනුවෙන් නෙවේ. අනික අපේ හැම එකාගෙම තියන ගතිය ඕනෙ දේටයි ඕනෙ නැති දේටයි හොම්බ දදා එතන වලි කාගන්න එක. ඔය මාධ්‍ය වලින් කලින් හිටපු උන්ව පතුරු ඇරල වැඩක් නෑ.. :dull:
:no::no::growl:

අඩු ගානේ ඔය මාධ්‍ය සුපිරියට පාවිච්චි කරල මේ රටේ ගෝත මිනිස්සුන්ගෙ ආකල්ප ලෙසටම වෙනස් කෙරුවෑකි. අතීතේ වෙච්ච දේවල් අනාගතේට ගෙනැල්ලා අනාගතේ ඒවා ගැන විචාර කර කර ඉදල අල කන්නද බං :no: කාගෙත් වැරදි නැතුව නෙවේ.. :growl: හැමෝගෙම වැරදි තියනවා. ඒත් වැරදි හොය හොය ඕක කරන්න බෑ බං මමනං හිතන්නේ.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ :no: වැරදි හොය හොය ඇල්ලුවා කියල මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් වෙන්නෑ. හැම එකාටම තමන්ටම හිතෙනවනං උන් කරන්නෙ බලු වැඩක් කියල, ඒක ස්වයං විදියට හිතල වැරැද්ද නොකර උන්ට උන්වම පාලනේ කරගන්න පුලුවන් මානසික මට්ටමක් එනකන් පුනුරුත්තාපනේ කරල හරි ඒ තැනට ඔය පාර්ලීමේන්තුව ගේන්න ඕනෙ.. එහෙම වෙලා උන් රටේ අනෙක් මිනිස්සුන්ට ආදර්සයක් උනානම් කටක් ඇරල යහ පාලනයක් කියල කියන්න පුලුවන් වේවී.. ;)

හුගක් උන්ට 100mb free වයිෆයි දෙන එකත් පරහට වැටිලා, හරි බං ඒකහරි කවුරුවත් උබට නිකන් දුන්නෑ නේ මීට කලින්. අඩු ගානේ රුපියල් විස්සක්වත් වෙනව 100mb මං හිතන විදියට. ඉතින් ආතල් එකේ උබට ඒ විස්ස ඉතුරු උනා හරි කියල තෘප්තියක් ලැබුවෑකිනෙ :lol::lol: කඩවල් වල අඩු ගානට තියන හැම රෙද්දම ගාන අඩුයි කියල උබ ඇගේ ගහගන්නෑ නේ :rolleyes: එපා නං ලස්සනට ඩේටා ටිකක් ඇක්ටිව් කරගනිං :dull:
 
Last edited:

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒක නම් ඇත්ත. මේ රටේ උන් නිකන් හම්බ වෙන අස්වයගේත් දත් ගනන් කරන ජාතියක්, 1 mb වත් ෆ්‍රී හම්බවෙච්ච නැති රටේ අන්ලිමිටඩ ෆ්‍රී දෙන්න කියලා තමයි මුන් කියන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    හොරු අල්ලපියො............... සල්ලි අරන් දියො.........:growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන කතාව බොහොඉදුරට ඇත්ත. එත් හොරුන්ව හොයන්නෙ උන්ව හිරේ ඩන්න විතරක් නෙමේ. උන් හොරාකාපු සල්ලි අයෙත් ලබාගන්න.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හා හා.. ඇතුලට ඇතුලට.. :growl: >
    >
    >
    >
    >
    >
    >
    >
    >
    >

    මොන දේටද බං විවේචන නැත්තේ. විවේචනයක් නැත්නම් තමා පසුතැවෙන්න ඕනෙ. විවේචන වලින් වෙන්නේ ඔය කරන වැඩ ටිකට පුශ් එකක් හම්බවෙන එක.

    මං නං කියන්නෙ ඔය සමහර ඇමතිල කෑ ගැහුවට හොර අල්ලන සීන් වලට. හොරු අල්ල අල්ල ෆන් අරන් වැඩක් නෑ බං. හරි හොරු ඇල්ලුව කියමුකො. සේරම ටික. මොකද වෙන්නේ ? උපරිම මාසයක් හිරේ ඉදීවී. සමහර විට ඊටත් අඩුයි. උන් කොහොමහරි සල්ලි වියදම් කරල එතනින් බේරෙන්න පුලුවන්. ඒත් මේ දේවල් දිහා බලන් ඉන්න උබට මට එහෙම බෑ. බැරි කමක් නැති උනුත් ඇති. ඒත් මේ ඉන්න ගෝත අදහස් වලින් මිනිස්සුන්ව ගලව ගන්න පුලුවන් මොනා හරි දෙයක් කරනවනම් වඩා හොදා. උදා හරන වසයෙන් හුගක් උන් අන්තාවාදී. :confused: සමහරක් උන් ආගම වෙනුවෙන් ජීවත් වෙනවා. ආගම් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් මිසක් මිනිස්සු ඉන්නෙ ආගම් වෙනුවෙන් නෙවේ. අනික අපේ හැම එකාගෙම තියන ගතිය ඕනෙ දේටයි ඕනෙ නැති දේටයි හොම්බ දදා එතන වලි කාගන්න එක. ඔය මාධ්‍ය වලින් කලින් හිටපු උන්ව පතුරු ඇරල වැඩක් නෑ.. :dull:
    :no::no::growl:

    අඩු ගානේ ඔය මාධ්‍ය සුපිරියට පාවිච්චි කරල මේ රටේ ගෝත මිනිස්සුන්ගෙ ආකල්ප ලෙසටම වෙනස් කෙරුවෑකි. අතීතේ වෙච්ච දේවල් අනාගතේට ගෙනැල්ලා අනාගතේ ඒවා ගැන විචාර කර කර ඉදල අල කන්නද බං :no: කාගෙත් වැරදි නැතුව නෙවේ.. :growl: හැමෝගෙම වැරදි තියනවා. ඒත් වැරදි හොය හොය ඕක කරන්න බෑ බං මමනං හිතන්නේ.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ :no: වැරදි හොය හොය ඇල්ලුවා කියල මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් වෙන්නෑ. හැම එකාටම තමන්ටම හිතෙනවනං උන් කරන්නෙ බලු වැඩක් කියල, ඒක ස්වයං විදියට හිතල වැරැද්ද නොකර උන්ට උන්වම පාලනේ කරගන්න පුලුවන් මානසික මට්ටමක් එනකන් පුනුරුත්තාපනේ කරල හරි ඒ තැනට ඔය පාර්ලීමේන්තුව ගේන්න ඕනෙ.. එහෙම වෙලා උන් රටේ අනෙක් මිනිස්සුන්ට ආදර්සයක් උනානම් කටක් ඇරල යහ පාලනයක් කියල කියන්න පුලුවන් වේවී.. ;)

    හුගක් උන්ට 100mb free වයිෆයි දෙන එකත් පරහට වැටිලා, හරි බං ඒකහරි කවුරුවත් උබට නිකන් දුන්නෑ නේ මීට කලින්. අඩු ගානේ රුපියල් විස්සක්වත් වෙනව 100mb මං හිතන විදියට. ඉතින් ආතල් එකේ උබට ඒ විස්ස ඉතුරු උනා හරි කියල තෘප්තියක් ලැබුවෑකිනෙ :lol::lol: කඩවල් වල අඩු ගානට තියන හැම රෙද්දම ගාන අඩුයි කියල උබ ඇගේ ගහගන්නෑ නේ :rolleyes: එපා නං ලස්සනට ඩේටා ටිකක් ඇක්ටිව් කරගනිං :dull:

    මට පෙන්නේ මුලින්ම අල්ලලා remand කරන ඒක කට්ටිය පටලව ගෙන ඒක තමයි දඬුවම කියල.....නඩු කාරය ට ඉදිරිපත් කරාම ඉස්සෙල්ල සලකල බලන්නේ වැරදිද නැත්තන් නිවරදිද කියල නෙමෙයි ඇප පනත අනුව ඇප දෙනවද නැද්ද කියලයි....

    විමර්ශන කටයුතු අවසන් නැත්තන්,සාක්ෂි කරුවන්ට බලපෑම් කරන්න ඉඩ තියනවනම්,ඇප දුන්නොත් මහජන කැළඹීමක් වෙන්න පුලුවන්නම් විතරයි remand කරන්නේ....එකත් වැඩිම සති 2ක් තමයි....

    මිනි මැරුම් වගෙය් ඒවාට නම් ලේසියෙන් ඇප දෙන්නේ නැහැ පහල අධිකරණයෙන් ( ඒ කියන්නේ මහේස්ත්‍රාත් උසාවියෙන්).එතකොට කරන්නේ high court එකට නඩුව යොමු කරලා high court එකෙන් ඇප ලබා ගන්න එකයි....ඊට කලින් නඩුව චෝදනා ගොනු කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා high court එකෙන් ....එකට සමහර නඩු වලට අවුරුද්දක් දෙකක් උනත් යන්න පුළුවන්....එතකන් සැකකරු remand එකෙය් ඉන්න වෙනවා.....

    හොරකම් වගෙය් පොඩි වැරදි වලට එහෙම කරන්නේ නැති හින්ද අල්ල ගත්තු ගමන් සතියකට,දෙකකට remand කරලා ඇප දෙනවා.....එහෙම කියල නඩුව ඉවර වෙන්නේ නැහැ....නඩුව සාක්ෂි විමසලා මාස ගණන් ඇදිල තීරණයක් එනකන් අප පිට එළියේ ඉන්නේ...

    නඩුවෙන් වැරදි කරු උනොත් තමයි අච්චු කරන්නේ ...ඒක දඩයක්,අත් හිටුවන ලද සිර දඬුවමක්, සිර දඬුවමක්,මරණ දඬුවම වගේ ඕනෙ එකක් වෙන්න පුළුවන්....

    දැන් අප පිට එළියේ ඉන්න සරණ ගුනවර්දන,සුදර්මන්,ශෂී වීරවංශ,දුමින්ද සිල්වා,මාලක සිල්වා වගෙය් එවුන්ගේ නඩුව තාම යනවා....ඒවා වලින් වැරදි කරු උනොත් උන්ට හොම්බෙන් කටෙන් යන්න සෙට් වෙනවා....

    නැතුව සතියක් ඇතුලේ ඉඳල එලියට ආව කියන්නේ උන් නිදහස් කියන ඒක නෙමෙයි....

    සුභ අනාගතේ කාලේ කරේ අල්ලලා හිරෙය් දාල වැරදි තියනවද කියල හොයපු එකයි...උදාහරණ සරත් ෆොන්සේකා,ශිරාණි බණ්ඩාරනායක. වගේ cases...නැත්තන් නඩු නැතුවම සුදු van එවල වැඩේ ඉවර කරා....එහෙම නැත්තන් බෝට්ටු පදින්න ගෙනියල පැනල යන්න හැදුව කියල ගඟට තල්ලු කරපු එකයි.....මේවා වෙනස් කරන්න තමයි යහ පාලනේ ගෙනාවේ.....අපිට හදිස්සි උනාට rate නීතිමය රාමුව ඇතුලේ තමයි මේවට ක්‍රියාත්මක වෙන්න ඕනෙ....හොරු නීති කඩුවට, දඬුවම් කරන්න වෙන්නේ හරි පටිපාටියට ....
     
    Last edited: