හා හා.. ඇතුලට ඇතුලට..
>
>
>
>
>
>
>
>
>
>
මොන දේටද බං විවේචන නැත්තේ. විවේචනයක් නැත්නම් තමා පසුතැවෙන්න ඕනෙ. විවේචන වලින් වෙන්නේ ඔය කරන වැඩ ටිකට පුශ් එකක් හම්බවෙන එක.
මං නං කියන්නෙ ඔය සමහර ඇමතිල කෑ ගැහුවට හොර අල්ලන සීන් වලට. හොරු අල්ල අල්ල ෆන් අරන් වැඩක් නෑ බං. හරි හොරු ඇල්ලුව කියමුකො. සේරම ටික. මොකද වෙන්නේ ? උපරිම මාසයක් හිරේ ඉදීවී. සමහර විට ඊටත් අඩුයි. උන් කොහොමහරි සල්ලි වියදම් කරල එතනින් බේරෙන්න පුලුවන්. ඒත් මේ දේවල් දිහා බලන් ඉන්න උබට මට එහෙම බෑ. බැරි කමක් නැති උනුත් ඇති. ඒත් මේ ඉන්න ගෝත අදහස් වලින් මිනිස්සුන්ව ගලව ගන්න පුලුවන් මොනා හරි දෙයක් කරනවනම් වඩා හොදා. උදා හරන වසයෙන් හුගක් උන් අන්තාවාදී.
සමහරක් උන් ආගම වෙනුවෙන් ජීවත් වෙනවා. ආගම් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් මිසක් මිනිස්සු ඉන්නෙ ආගම් වෙනුවෙන් නෙවේ. අනික අපේ හැම එකාගෙම තියන ගතිය ඕනෙ දේටයි ඕනෙ නැති දේටයි හොම්බ දදා එතන වලි කාගන්න එක. ඔය මාධ්‍ය වලින් කලින් හිටපු උන්ව පතුරු ඇරල වැඩක් නෑ.. 

අඩු ගානේ ඔය මාධ්‍ය සුපිරියට පාවිච්චි කරල මේ රටේ ගෝත මිනිස්සුන්ගෙ ආකල්ප ලෙසටම වෙනස් කෙරුවෑකි. අතීතේ වෙච්ච දේවල් අනාගතේට ගෙනැල්ලා අනාගතේ ඒවා ගැන විචාර කර කර ඉදල අල කන්නද බං
කාගෙත් වැරදි නැතුව නෙවේ..
හැමෝගෙම වැරදි තියනවා. ඒත් වැරදි හොය හොය ඕක කරන්න බෑ බං මමනං හිතන්නේ.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ
වැරදි හොය හොය ඇල්ලුවා කියල මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් වෙන්නෑ. හැම එකාටම තමන්ටම හිතෙනවනං උන් කරන්නෙ බලු වැඩක් කියල, ඒක ස්වයං විදියට හිතල වැරැද්ද නොකර උන්ට උන්වම පාලනේ කරගන්න පුලුවන් මානසික මට්ටමක් එනකන් පුනුරුත්තාපනේ කරල හරි ඒ තැනට ඔය පාර්ලීමේන්තුව ගේන්න ඕනෙ.. එහෙම වෙලා උන් රටේ අනෙක් මිනිස්සුන්ට ආදර්සයක් උනානම් කටක් ඇරල යහ පාලනයක් කියල කියන්න පුලුවන් වේවී.. 
හුගක් උන්ට 100mb free වයිෆයි දෙන එකත් පරහට වැටිලා, හරි බං ඒකහරි කවුරුවත් උබට නිකන් දුන්නෑ නේ මීට කලින්. අඩු ගානේ රුපියල් විස්සක්වත් වෙනව 100mb මං හිතන විදියට. ඉතින් ආතල් එකේ උබට ඒ විස්ස ඉතුරු උනා හරි කියල තෘප්තියක් ලැබුවෑකිනෙ
කඩවල් වල අඩු ගානට තියන හැම රෙද්දම ගාන අඩුයි කියල උබ ඇගේ ගහගන්නෑ නේ
එපා නං ලස්සනට ඩේටා ටිකක් ඇක්ටිව් කරගනිං
>>

Last edited: