අනේ පුතේ නිකන් දුන්නත් TVS නම් එපා!!
ඔයිට හොඳයි විල්බැරැක්කයක් අරන් තල්ලු කරන් යනවා

TVS apache kiyanne nam hoda bike ekak ban
meka nam kohomada danne na
ඇයි බන් එහෙම කියන්නේ
දැනට පාවිච්චි කරන උන් කරපු උන්නම් කියන්නේ අවුලක් නෑ කියල .උබේ අත්දැකීම් මොනාද බයික් එක ගැන?
අනේ පුතේ නිකන් දුන්නත් TVS නම් එපා!!
ඔයිට හොඳයි විල්බැරැක්කයක් අරන් තල්ලු කරන් යනවා

ඇත්ත කතාව..ජපන් තරම් හොද නෑ..එත් හොද බයික් 1ක්...බුම්ප්ඉන්දියන් බයික් වලින් රේස් පදින්න නම් apache තමයි හොදම. බජාජ් එකකින් එහෙම ගියොත් දත් සෙට් එක බිම. apache එකේ balance එක & performance එක සුපිරි. හැබැයි තෙල් නම් වැඩ කරන්නේ නැහැ.මොනවා උනත් ජපන් ඒවාට නම් ගහන්න බැහැ.