ලංකාවෙ උන් ගොතලා කියන කතා බන් ඔවන්ම්... බයික්කුව පට්ට.. නඩත්තු කරන් නැත්තම් කොයි බයික් එකත් කාලෙකදි ලොව්තුරා බක්කියක් වෙනවම තමා...
ඉන්දියන් බයික් වලින් රේස් පදින්න නම් apache තමයි හොදම. බජාජ් එකකින් එහෙම ගියොත් දත් සෙට් එක බිම. apache එකේ balance එක & performance එක සුපිරි. හැබැයි තෙල් නම් වැඩ කරන්නේ නැහැ.මොනවා උනත් ජපන් ඒවාට නම් ගහන්න බැහැ.
ඇත්ත කතාව..ජපන් තරම් හොද නෑ..එත් හොද බයික් 1ක්...බුම්ප්
මෙන්න බයික් made year 1988, එන්ගින් එක 3lak ගේමක් නැතිව දුවන්න පුළුවන්, haters gonna hate


කවුරු හරි මෙතන 5yr use කරපු TVS එකක් දාන්නකෝ

habai T number thynawa ban lewa kewa wage ewath, mi harak wage nathuwa hariyata nadaththu karala padina eunuth innawa ban..
