◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

    |||| කිරි සාමාජි මිතුරු ක්‍රිට් ගාලි 2015 ||||

    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    30ch.jpg

    ~ ~ ~ 2015 මාර්තු 15 වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සඳහා කොළඹ ප්‍රදේශයෙන් පැමිණීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබඳවයි ~ ~ ~

    කොළඹ පැත්තෙන් යන සෙට් එක
    එදාට කෙලින්ම රාජගිරියේ ground එකටම සෙට් වෙමු :P :P

    අපි එකතුවෙලා දෙමු අනිත් එවුන්ට රිදෙන්න....!!! :cool: :cool:

    කෝ කොළඹ කොල්ලෝ
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සැරේ උඹල ලකුණු 8ට all out උනොත් බලාගමු හරි‍ය......:angry:
    කොහොමහරි මේ සැරේ අන්තිම‍යෝ වෙන්නේ Night Club Kukulohs තම‍යි........:yes::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ සැරේ උඹල ලකුණු 8ට all out උනොත් බලාගමු හරි‍ය......:angry:
    කොහොමහරි මේ සැරේ අන්තිම‍යෝ වෙන්නේ Night Club Kukulohs තම‍යි........:yes::rofl:
    අපි තමයි දක්ෂතම පරාජිතයෝ :yes: Kukulos ලට ඇප නෑ :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි තමයි දක්ෂතම පරාජිතයෝ :yes: Kukulos ලට ඇප නෑ :rofl:
    මේ සැරේ අපි 0 ට all out වෙන්න ප්ලෑනක් ගහල ති‍යෙන්නේ.......:P උඹලට හූ........:rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ සැරේ අපි 0 ට all out වෙන්න ප්ලෑනක් ගහල ති‍යෙන්නේ.......:P උඹලට හූ........:rofl:

    :rolleyes::rolleyes:
    තරගකරුවන්ට සිසිල් පැන් පානය කරවා :rolleyes::rolleyes:
    ජයග්‍රහනය කිරීමට යාම අපි තරයේ හෙලා දකිමු :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ සැරේ අපි 0 ට all out වෙන්න ප්ලෑනක් ගහල ති‍යෙන්නේ.......:P උඹලට හූ........:rofl:
    එහෙනන් අපි නීති විරෝධී වැඩක් කරලා (-) ලකුණක් දාගන්නවා :P
    කොහොමද ටිකිරි මොලේ :cool: