
ලංකාවේ ක්රමයට වැඩ කරපන් බන්. ටෙස්ට් එක කරන එකාට 1000-2000ක් දියන්. උබ එන්ජිම නැතුව ගියත් ටෙස්ට් එක පාස් වෙයි..


mona dumada danne? pump nozzle service karada? air filter kohomada?


ලංකාවේ ක්රමයට වැඩ කරපන් බන්. ටෙස්ට් එක කරන එකාට 1000-2000ක් දියන්. උබ එන්ජිම නැතුව ගියත් ටෙස්ට් එක පාස් වෙයි..




ලංකාවේ ක්රමයට වැඩ කරපන් බන්. ටෙස්ට් එක කරන එකාට 1000-2000ක් දියන්. උබ එන්ජිම නැතුව ගියත් ටෙස්ට් එක පාස් වෙයි..
පැටියා;18005313 said:වායු දුෂණය ගැන සලකා බලා ඕක හදාගනිං
පිස්සුද බන් මේ පරණ වාහන හදන්නේ කොහොමද

අපි jeep එක අරන් 1 year වෙන්නේ. මන් දංනෑ බන් wediya මේවා ගැන. මට බය බස්ලා මේක kadaida කියල හදන්න ගිහින් දැම්මම.
උන් කිඋවේ නම්,
1)silencer එකේ කාබන් බැදිලා එක service එකකට ගිහිල්ල හදන්න
2)injector pump/injector case එකක් කියල.
![]()
පැටියා;18005346 said:ඇයි බැරි? වැඩිම වුනොත් බෝර් කරලා පිස්ටන් දාන්න වෙයි. ඒ වගේද උඹෙ දරුවො, උන්ගෙ දරුවො එහෙම ශ්වසන රෝගීන් වෙන එක?![]()

mewa hadanna beri kamak na.. injectors check karala balapan.. awl nam dapan.. apeth tiyenne 54- (1989) van ekak.. awlak na.. test pass... new injectors..
mulinma air cleaner eka balapan.. wahane adina widihata ehema denagattaheki nozzle awl da kiyala.. duma dana widihen, miss ehema tiyenawa nam fail wenawa.. silencer eka galawala carbon kadana ekat lesi na.. oka mechanic kenek ta pennapan.. nozzle walin hariyata diesle spray wenne nethuwa wekkerenawa nam duma danwa.. nozzle pressure / new nozzles danna wei.. ehema unothඑහෙමද මචන් මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියපන්කො silencer check කරන එක නේද lazy.
mulinma air cleaner eka balapan.. wahane adina widihata ehema denagattaheki nozzle awl da kiyala.. duma dana widihen, miss ehema tiyenawa nam fail wenawa.. silencer eka galawala carbon kadana ekat lesi na.. oka mechanic kenek ta pennapan.. nozzle walin hariyata diesle spray wenne nethuwa wekkerenawa nam duma danwa.. nozzle pressure / new nozzles danna wei.. ehema unoth
මේක ගොඩ දාගන්න විදියක් දන්නවද...