රුපියල් 5000 කොලයක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,543
    13,517
    113
    34
    ෆින්ලන්ඩ්
    මචං ලා

    5000 කොලයක් මගේ අතට ඇවිත් තියෙනවා. ඉරිච්චි එකක් සෙලොටේප් වලින් අලවලා.

    CDM cash deposit මැෂින් එකට දානකොට reject වෙන කොට අහු උනේ. Banks හතරක වගේ CDM වලින් දාන්න බැලුවා. Reject කරනවා බං.

    ලේසියෙන් කඩේ කට දෙන්න පුළුවන් උනාට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ අය කරන්නේ වයසක කාගේ හරි ඇගේ ගහනවා.

    අනන්තවත් 20, 100 කොළ ඔහොම හම්බ උනාට 5000 ක් හම්බ උනාමයි. 20, 100 කොළ වගේ මේ ක අයින් කරන්නත් බැහැ නේ.

    මේක ගොඩ දාගන්න විදියක් දන්නවද? ඉස්සර NTB පරණ ටේලර් machine වල ගත්තා දැන් එකත් reject කරනවා.

    මේක බංකුවක deposit කර ගන්න විදියක් තියෙනවද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,543
    13,517
    113
    34
    ෆින්ලන්ඩ්
    රජයේ බැංකු වලින් මාරු කරන්නෙ නැද්ද බන් ?
    කොළ පුරවලා, ලියුම් ලියලා, ඒක කඩදාසියක අලවල හෙන විකාරයක් කරන්න තියෙනවා බං. මහ බැංකුවට දුන්නම, එතනින් aprove දුන්නම ලු මගේ account එකට credit වෙන්නේ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,787
    8,532
    113
    මට ඔහොම එකක් ඇවිල්ල ලක්ෂ 5ක්‌ වගේ 5000 කොළ වලින් වෙන බෑන්ක් එකකින් අරන් ඒ කොළ අතරේ ඔයා කොලේ දාල බැංකුවට දුන්නා. අහු උනේ නෑ. කැම්රි බැංකු
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,543
    13,517
    113
    34
    ෆින්ලන්ඩ්
    මට ඔහොම එකක් ඇවිල්ල ලක්ෂ 5ක්‌ වගේ 5000 කොළ වලින් වෙන බෑන්ක් එකකින් අරන් ඒ කොළ අතරේ ඔයා කොලේ දාල බැංකුවට දුන්නා. අහු උනේ නෑ. කැම්රි බැංකු
    දැන් හැම එකම cash මැෂින් දාලා චෙක් කරනවා බං. පොඩි deposit පවා. අනික දානවා නම් ලක්ෂයක් වගේ අරගෙන එතැනට ඔබන්න ඕන කොලේ.

    පොඩ්ඩක් ලේසි විදියක් බැලුවේ.
     
    • Like
    Reactions: NRTG and lapaman

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    මටත් ඕක වෙලා තියෙනවා, HNB එකට ගිහින් උන්ගේ atm එකෙන් ආපු එකක් කියහන්. කරලා දෙයි. රජයේ බැංකු නම් හරියන් නෑ.
     
    • Like
    Reactions: NRTG and -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,543
    13,517
    113
    34
    ෆින්ලන්ඩ්
    ටිකක් ලොකු ගානක් අරන් එකත් එක්ක ආයේ මැදට දාල ඩිපොසිට් කරපන් atm එකෙන්
    CDM වලින් reject කරනවා බං. කීප සැරයක් බැංකු කීපයකින් බැලුවා, හරි ගියේ නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,181
    50,508
    113
    සේදවත්ත
    CDM වලින් reject කරනවා බං. කීප සැරයක් බැංකු කීපයකින් බැලුවා, හරි ගියේ නැහැ
    කොලේ මොන සයිඩ් එකට දැම්මත් කේස් ද

    අලවපු එක ගලවන්න බැරිද. වතුරට දාල පොගලා ගලවල වේලන්න . හොදට අයන් කරන්න පැලුම ගෑවෙනකම් දෙපැත්ත
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,787
    8,532
    113
    දැන් හැම එකම cash මැෂින් දාලා චෙක් කරනවා බං. පොඩි deposit පවා. අනික දානවා නම් ලක්ෂයක් වගේ අරගෙන එතැනට ඔබන්න ඕන කොලේ.

    පොඩ්ඩක් ලේසි විදියක් බැලුවේ.

    Cash machine නෙවේ බන් කවුන්ටර් එකෙන් දෙන්න. මම වෙන් උන කොලයක් දුන්නේ ඔහොම.
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    ඕවගේ ඒවා ලංකා බැංකුවෙන් ගන්නවා. උබට ඕක ගිහින් මාරු කරගන්න ලැජ්ජයි වගේ නම් තව රු 5000ක් රු 50, 20 , 100 වගේ ඒවට ෂෙඩ් එකකට ගිහින්මාරු කරගනින්. එතකොට සල්ලි මිටියක් හැදෙනවනේ. ඒකට තව රු 5000 ඒවා දෙකක් විතර දාපන්. දැන් එතනම රු 20000ක් විතර තියනවනේ. ඒ සල්ලි මිටීය බැංකුවට ගිහින් ඩීපොසිට් කරපන්. කවුන්ටරේ එකා කිසිම අවුලක් නැතුව ඒවා ගන්නවා. හැබැයි බලිකුරුටු ඇදපු , පුච්චපු සල්ලි කොළ උන් ගන්නෙ නෑ.ඉරිලා සෙලෝටේප් ගහලා තිබුනට කමක් නෑ. හැබැයි කෑලි අඩු වෙන්න බෑ හොදේ. එහෙම උනොත් උන් ගන්නෙ නැ