eco test eka fail 4dr5 jeep 1982

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ලංකාවේ ක්‍රමයට වැඩ කරපන් බන්. ටෙස්ට් එක කරන එකාට 1000-2000ක් දියන්. උබ එන්ජිම නැතුව ගියත් ටෙස්ට් එක පාස් වෙයි.. ;)
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    mona dumada danne? pump nozzle service karada? air filter kohomada?

    අපි jeep එක අරන් 1 year වෙන්නේ. මන් දංනෑ බන් wediya මේවා ගැන. මට බය බස්ලා මේක kadaida කියල හදන්න ගිහින් දැම්මම.

    උන් කිඋවේ නම්,
    1)silencer එකේ කාබන් බැදිලා එක service එකකට ගිහිල්ල හදන්න
    2)injector pump/injector case එකක් කියල.

    :confused::confused:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ලංකාවේ ක්‍රමයට වැඩ කරපන් බන්. ටෙස්ට් එක කරන එකාට 1000-2000ක් දියන්. උබ එන්ජිම නැතුව ගියත් ටෙස්ට් එක පාස් වෙයි.. ;)

    එහෙම සල්ලි දීල පුලුවන්ද එපා වෙනවනේ බන් මේ පරණ වහන්නේ කොහොම හදන්නද හරියටම.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    පැටියා;18005313 said:
    වායු දුෂණය ගැන සලකා බලා ඕක හදාගනිං

    පිස්සුද බන් මේ පරණ වාහන හදන්නේ කොහොමද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සුද බන් මේ පරණ වාහන හදන්නේ කොහොමද

    ඇයි බැරි? වැඩිම වුනොත් බෝර් කරලා පිස්ටන් දාන්න වෙයි. ඒ වගේද උඹෙ දරුවො, උන්ගෙ දරුවො එහෙම ශ්වසන රෝගීන් වෙන එක? :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අපි jeep එක අරන් 1 year වෙන්නේ. මන් දංනෑ බන් wediya මේවා ගැන. මට බය බස්ලා මේක kadaida කියල හදන්න ගිහින් දැම්මම.

    උන් කිඋවේ නම්,
    1)silencer එකේ කාබන් බැදිලා එක service එකකට ගිහිල්ල හදන්න
    2)injector pump/injector case එකක් කියල.

    :confused::confused:

    mewa hadanna beri kamak na.. injectors check karala balapan.. awl nam dapan.. apeth tiyenne 54- (1989) van ekak.. awlak na.. test pass... new injectors..
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    පැටියා;18005346 said:
    ඇයි බැරි? වැඩිම වුනොත් බෝර් කරලා පිස්ටන් දාන්න වෙයි. ඒ වගේද උඹෙ දරුවො, උන්ගෙ දරුවො එහෙම ශ්වසන රෝගීන් වෙන එක? :D

    wedemai මේක අර චම්පික ගොන් වහන්සේ කරපු වේදක්නේ ඕක මේ පතට අවොත් ගල් පාරක් වත් දෙනවා sure. මොන කරදරයක්ද බන් weda නැතුවට weda. අනික සල්ලිත් නැ oi මට ජොබ් එකක් නැ ගෙදරින් තමා ඉල්ලා ගන්න wenne:growl:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    mewa hadanna beri kamak na.. injectors check karala balapan.. awl nam dapan.. apeth tiyenne 54- (1989) van ekak.. awlak na.. test pass... new injectors..

    එහෙමද මචන් මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියපන්කො silencer check කරන එක නේද lazy.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එහෙමද මචන් මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියපන්කො silencer check කරන එක නේද lazy.
    mulinma air cleaner eka balapan.. wahane adina widihata ehema denagattaheki nozzle awl da kiyala.. duma dana widihen, miss ehema tiyenawa nam fail wenawa.. silencer eka galawala carbon kadana ekat lesi na.. oka mechanic kenek ta pennapan.. nozzle walin hariyata diesle spray wenne nethuwa wekkerenawa nam duma danwa.. nozzle pressure / new nozzles danna wei.. ehema unoth
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    mulinma air cleaner eka balapan.. wahane adina widihata ehema denagattaheki nozzle awl da kiyala.. duma dana widihen, miss ehema tiyenawa nam fail wenawa.. silencer eka galawala carbon kadana ekat lesi na.. oka mechanic kenek ta pennapan.. nozzle walin hariyata diesle spray wenne nethuwa wekkerenawa nam duma danwa.. nozzle pressure / new nozzles danna wei.. ehema unoth

    එල thanks macho