'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
http://maninnekoheda.blogspot.com/
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
http://maninnekoheda.blogspot.com/
කොහොමහරි කමක්නෑ,ජිංතක ජිල්ලබකිට;17981024 said:Read this and learn something!

මචන් උබනම් මාරම ඩයල් එකක් උබට මාර නොසලීමේ ශක්තියක් තියනවා
එළකිරි එකේ උන් කියන කතා වලට වෙන එකෙක් නම් මේ පැත්ත පළාතේ එන් නැ
ඒ වුනාට ඉතින් උබ ත්‍රෙඩ් දාන එකේ ඉවරයකුත් නැ![]()







බලන්න.. බලන්න.. ගොං සංඝයෝ කියල තිබුණේ / කියන්නේ, මාර්ගඵල දෙන්ඩ බෑ කියල නෙව??![]()
http://maninnekoheda.blogspot.com
මහත්තයෝ ඔබ තුමා අනිත් අයව සෝතාපන්න කරන්න හදන්නේ ඔබතුමා ඒ තත්වෙට වත් පත් වෙලාද?
නරකද මේ ගැටීම නවත්ත ගත්තොත්: 'සංඝ' කිව්වහම අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයේම පහළවන, පහළවුනු, පහළවන්නට සිටිනා මහා ගුණයන්ගෙන් හෙබි, මාර්ඝඵල පත්, නොයෙක් ඤානයන්ගෙන් යුතු වූ සංඝයා වහන්සේ අයත් වෙති. සාරිපුත්‍ර, මොග්ගලාන මහ සව් දෙනම, අසූ මහා ශ්‍රාවකයන් ප්රමුඛ වු, රහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන් ආදී වූ මාර්ඝඵල ලැබූ, මහා සංඝරත්නයට අගෞරව කිරීමෙන් ආර්යෞපවාදයන් නොකරගන්නා මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.


මෙච්චර දිග ලිපියක් ලියල ඔබ ,මොනවා කියන්න හදනවද කියල මටනම් තේරෙන්නෙ නැ. විටක ඔබ බුදුහාමුදුරුවන් වර්ණනා කරනවා. විටක ඔබ ඒ දහමට ගරහනවා. ඇත්තටම ඔබ මොනවද කියන්න උත්සහ කරන්නේ? බුදු දහම බොරුයි කියලද? බෞද්ධයෝ මෝඩයි කියලද? මම දැනගන්න කැමතියි ඔබ විශ්වාස කරන ධර්මයක් තියනවද කියල. එහෙම නැත්තන් ඔබ නුතන විද්‍යාව පදනම් කරගෙන බුදුදහම ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද? ඔබ ගැන වැඩි විස්තර අපට කියන්න. එවිට ඔබේ ලිපිය තේරුං ගන්න වඩා පහසු වේවි.




