Pawichi karapu bike ekk ganna widiha

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
machala pawichi karapu bike ekk ganna kota salaka balanna ona nithimaya karana monawada ? bike eke ayithiya ape namata harawa ganne kohomada ? plz help:(
 
Last edited:

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    bike eka gana wisthara rmv eken ganna puluwanne. bike eka harawana kota form wagayak purawanna thiyanawa ewath ehen salli walata gannpuluwan. wikunana eka eka gani. uba bike eka gana wisthara rmv eken balapan podi ganak yai.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    bike eka gana wisthara rmv eken ganna puluwanne. bike eka harawana kota form wagayak purawanna thiyanawa ewath ehen salli walata gannpuluwan. wikunana eka eka gani. uba bike eka gana wisthara rmv eken balapan podi ganak yai.

    thanks macho, ethakota danata bike ekata thiyena insurance ekata mokada wenne ? eka apita pawichi karanna puluwanda ?
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    දැනට තියෙන ඉන්ෂුරන්ස් එක පාවිච්චි කරන්න පුලුවන්. තර්ඩ් පාටි එකක් නම් ප්‍රශ්නයක් වෙනනේ නෑ. හැබැයි ‍ෆුල් ඉන්ෂුරන්ස් එකක් නම් අයිතිකාරයට විතරයිද කොහෙද ක්ලේම් ගන්න පුලුවන්. පොලීසියට පෙන්නන්න විතරක් නම් ඔය කෝකත් අවුලක් නෑ. සැක නම් ඉන්ෂුවරන්ස් කොමිපැනියෙන් ඒ ගැන අහල බලපන්. බයික් එක හොදට තියෙනවද බලහන්. පොතේ තියෙන වැසි නම්බර් එන්ජින් නම්බර් බයික් එකේ තියෙනවද බලපන්. MT6 ද කොහෙද කියන ටාන්සර් කරන්න ගන්න ෆෝම් ලියාපදිංචි අයිතිකාරය අත්සන තියෙනවද බලපන්. ලියාපදිංචි අයිති කාරයගේ ID කොපි එකක් තියෙනවද බලපන්. තව ලියුමක් වගේ එකක් ගනින් මුද්දරයක් උඩ අත්සන් කරල. (නීතිය ඉදිරියේ වලංගුද දන්නේ නැත) අද මගේ කලින් බයික් එක වික්ක. මම නම් දුන්නේ ඔය ටික තමා.
     
    godak isthuthiyi machan