ඕක තමයි මමත් පාවිච්චි කලේ ඒත් ඒකෙ හුඟක් බ්‍රෑන්ඩ්ස් අඩුයි. අනීක kimovil එකේ මනින්නෙ ගෙවන මුදලට කොච්චර වටිනවද කියන එකයි
ගන්න පුලුවන් වෙබ්සයිට්ස් තියෙන නිසා සුපිරි
![]()
උබ දන්නවද redline එක වගේ phone prices තියෙන සයිට් එකක්? mystore, ideabeam, dialog වගේ ඒවා හැර වෙන ඒවා ගැන මම අහන්නේ.
. අනීක kimovil එකේ මනින්නෙ ගෙවන මුදලට කොච්චර වටිනවද කියන එකයි
ගන්න පුලුවන් වෙබ්සයිට්ස් තියෙන නිසා සුපිරි
pitarata ewwanam thiyenawa