Me phone eka gena mokada kattiya kiyanne....

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕක තමයි මමත් පාවිච්චි කලේ ඒත් ඒකෙ හුඟක් බ්‍රෑන්ඩ්ස් අඩුයි:dull:. අනීක kimovil එකේ මනින්නෙ ගෙවන මුදලට කොච්චර වටිනවද කියන එකයි:rolleyes: ගන්න පුලුවන් වෙබ්සයිට්ස් තියෙන නිසා සුපිරි:D

උබ දන්නවද redline එක වගේ phone prices තියෙන සයිට් එකක්? mystore, ideabeam, dialog වගේ ඒවා හැර වෙන ඒවා ගැන මම අහන්නේ.
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    උබ දන්නවද redline එක වගේ phone prices තියෙන සයිට් එකක්? mystore, ideabeam, dialog වගේ ඒවා හැර වෙන ඒවා ගැන මම අහන්නේ.
    dialcom baluwada :nerd: pitarata ewwanam thiyenawa
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    echarama hoda na machan. one plus one ekak ganin.natan oya range eke yana HTC ekak tianawa alutin apu .ekat hoda