Motorola Moto G lollipop update..

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මම දැන් පාවිච්චි කරන moto g 1st gen එකට අද lollipop update එක ඇවිත්. update කරපු අය ඉන්නවද? battery drain වෙන සීන් එකක් තියනව කියන්නෙ ඇත්තද? :confused:

    15ezeqg.png
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිට කොයිද ෆෝන් බන් එල එල ලස්සන පාටයි :)
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපිට කොයිද ෆෝන් බන් එල එල ලස්සන පාටයි :)

    ලස්සනනම් වැඩක් නැහැ බන්, දැන් දෙයියනේ කියල දවස් 1 1/2 විතර battery එක අදිනව, මේක දාල එකටත් කෙල උනොත් මේක පොලවේ ගහන්න තමා වෙන්නෙ.

    Mage tiyenne Moto x first gen ekak, ekatat awitlu mage 4n eke pennanne nane :shocked:

    moto x එකට ආවේ ගොඩක් කලින්නෙ.. උඹ motorola update service app එක update කලේ නැද්ද?

    ඒක update කරල about phone එකට ගිහින් system update check කරලා බලපන්.

    user reviews බලපන් පොඩ්ඩක්..

    reviews වල තමා බන් එහෙම තියෙන්නෙ..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මාත් මේ එනකල් බලන් ඉන්නේ . news එක තියෙන්නේ අද අපිටත් එයි කියල xperia Z2 :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ජින්තුවා;18017792 said:
    අද උදේ තමා ආවෙ.. :rolleyes:

    update කරලා බලපන්. battery life එක වැඩිවෙනවා කියල තමයි google එකෙන් කියන්නේ
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    mama ada ude update kara machan kisi awlak na(mara smooth)
    menna screen shots:yes::yes:

    ML1N0MY.png


    ZqGN44c.png


    M9kyTID.png


    G4Cqcrn.png


    tYqEGVR.png


    6XrVnEO.png
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ජින්තුවා;18017788 said:
    ලස්සනනම් වැඩක් නැහැ බන්, දැන් දෙයියනේ කියල දවස් 1 1/2 විතර battery එක අදිනව, මේක දාල එකටත් කෙල උනොත් මේක පොලවේ ගහන්න තමා වෙන්නෙ.



    moto x එකට ආවේ ගොඩක් කලින්නෙ.. උඹ motorola update service app එක update කලේ නැද්ද?

    ඒක update කරල about phone එකට ගිහින් system update check කරලා බලපන්.



    reviews වල තමා බන් එහෙම තියෙන්නෙ..

    service app eka update karanna awet nane :P
    mama dan wifi walata gahalat baluwa okkoma updatelu 4.4.4 tiyennet, balanna oni