ow bn meka hari.eth mn athana adahas kale vena deyak bn
මොනාද උට්ටියේ තෝගේ පාට්ශන් කිරිල්ල බල්ලෝ රීලා වගේනේ




aluthen ena blue eke performance black ekata wada hodai. blue eke dan thiyenne 1TB patters. black eke thiyenne 800GB platters.
purple eka mainly hadala thiyenne write walata. read walata nemei. so surveillance systems walata wage.
surveillance system ekak gahala ekemane data store karanneth neda.

Hard ekata warranty kochcharakal dunnada bn??
දැන් උඹට මොකා රිව්ව වගේද පාටිසන් කරන්න ඕනෙ![]()
![]()
![]()
adooo vasine bn.


adooo vasine bn.
uba hariyata danne nadda oka,black da blue da kiyala
uda sticker eka black nam yakoo oka black ekakne![]()
ආයෙත්නං මේක ගලවන්න බෑ ඇණ ටික දාගන්න දුන්නු ගේම.
හිලට දාල ඉස්කුරුප්පුනියන ගාවද්දි බිම..
බිලේ තිබ්බද කොහෙද මොඩල් නොම්බරේ.. බිල ඇද්ද වෙලාවක හොයල දාන්න 
දන්නෑ බංආයෙත්නං මේක ගලවන්න බෑ ඇණ ටික දාගන්න දුන්නු ගේම.
හිලට දාල ඉස්කුරුප්පුනියන ගාවද්දි බිම..
බිලේ තිබ්බද කොහෙද මොඩල් නොම්බරේ.. බිල ඇද්ද වෙලාවක හොයල දාන්න
![]()





macho aluthen ena WD blue eka kivve mokadda bn.1TB valata avilla thiyenne ekaine bn
![]()
Write valata vitharak haduvama bn,e write karana eva read karanne kohomada bnsurveillance system ekak gahala ekemane data store karanneth neda.
ithn bn CCTV valata ehema gahuvama,eva apahu baladdi read vena ekane bn venne.
system ekak run venav akiyanne data read venava kiyana ekane bn
mokadda e scene eka bn![]()
affaa bn .ithn ethakota mage WD purple eka awl yaida bnaluthen ena eka kiwwe machan 1TB ekama thamai. oya hardware okkoma firmware/hardware kaalen kaleta update karanawa ne ban. same model thamai. mulinma apu ewagei dan ena ewagei difference eka kiwwe. anith eke write walata witarak nemei yaku. eka design karala thiyenne data writing prioritize karala. read karanna puluwan. survilence system record wena ewa read karanne nane ban hamawelama. one unoth witarai read karanne. eka pc ekakata suitable naha. ekai.
affaa bn .ithn ethakota mage WD purple eka awl yaida bn
green එක design කරල තියෙන්නෙ සෙකඩරි ස්ටෝරේජ් එකක් විදියට පාවිච්චි කරන්න low power,low speed ආයු කාලෙත් අඩුයි..
OS එකක් නම් කොහොමටවත් ගහන්න බෑ..
ගැහුවට ඉතින් slow තමයි..
තවත් ආයුෂ අඩු වෙනව..
Purple එක design කරල තියෙන්නෙ video surveillance
වලට මිසක් normal desktop වලට නෙවේ..
විශේෂයෙන් ම writing වලට විතරයි..
මොකද read වෙන්නෙ ගොඩක් අඩුවෙන් නිසා..
desktop එකකට ගැහුවාම හැමතිස්සෙම උබේ disk එකේ හැම තැනින්ම data read write කරන්න වෙනව හැම වෙලේම වගේ..
os එකත් ගැහුවාම ඊට හපන්..
වැඩ නම් කරයි හාර්ඩ් එක..
ජීවිත කාලෙ ඉතින් අනිවා අඩු වෙනව..
වෙන වෙනම benchmark එකක් කරන්නෙ නැතුව ඕකෙ වෙනස නිකන් උඩින් බැලුවට තේරෙන්නෙ නෑ..
access time වෙනස් ඕවයෙ..
components quality එකත් වෙනස්..
mu danna dewal..green එක design කරල තියෙන්නෙ සෙකඩරි ස්ටෝරේජ් එකක් විදියට පාවිච්චි කරන්න low power,low speed ආයු කාලෙත් අඩුයි..
OS එකක් නම් කොහොමටවත් ගහන්න බෑ..
ගැහුවට ඉතින් slow තමයි..
තවත් ආයුෂ අඩු වෙනව..
Purple එක design කරල තියෙන්නෙ video surveillance
වලට මිසක් normal desktop වලට නෙවේ..
විශේෂයෙන් ම writing වලට විතරයි..
මොකද read වෙන්නෙ ගොඩක් අඩුවෙන් නිසා..
desktop එකකට ගැහුවාම හැමතිස්සෙම උබේ disk එකේ හැම තැනින්ම data read write කරන්න වෙනව හැම වෙලේම වගේ..
os එකත් ගැහුවාම ඊට හපන්..
වැඩ නම් කරයි හාර්ඩ් එක..
ජීවිත කාලෙ ඉතින් අනිවා අඩු වෙනව..
වෙන වෙනම benchmark එකක් කරන්නෙ නැතුව ඕකෙ වෙනස නිකන් උඩින් බැලුවට තේරෙන්නෙ නෑ..
access time වෙනස් ඕවයෙ..
components quality එකත් වෙනස්..

mu danna dewal..
