පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පැටියා;18022662 said:
    ලක්ස්මන් අංකල් නිවන් ගියා :(

    ලස්මන් අංකල් රහත් උනාද නිවන් ගියාද ඔය වටේට ලස්මන් අයියාගේ දාතු එහෙම අවු උනොත් මටත් එවපන් මිනිහා එක්ක අන්තිම වෙනකල් අපිත් හිටියා ..:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,811
    2
    115,806
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar409399_1.gif

    avatar409399_1.gif
    avatar409399_1.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලස්මන් අංකල් රහත් උනාද නිවන් ගියාද ඔය වටේට ලස්මන් අයියාගේ දාතු එහෙම අවු උනොත් මටත් එවපන් මිනිහා එක්ක අන්තිම වෙනකල් අපිත් හිටියා ..:(

    :yes::(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    BUDUN VAHANSE DESANA KALE ESE NOVE. INDIA VALA VISALA VASYEN VANANTHARA [JUNGLES] ATHA. MEA JUNGLES VALA VISALA VASAYEN ANIMALS LA ATHA. EKA NISA SVABAVIKAVA DINAPATHA SAHENA PRAMANAYAK SATHUN MIYA YANU ATHA. VISALA JUNGLE EKAKATA GIYOTH SVABAVIKAVA MARUNU SATHUN GE MALAKUNU SAHAENA PRAMANAYAK DANAYA SADAHA EKATHU KARA GATHA HAKA. ANNA EHEMA SVABAVIKAVA[NATURALLY] MARUNA SATHUN GE MAS DANAYA SADAHA PILIGANVIYA HAKA. BUDUN VAHANSE DESANA KARAPU SABA ARRTHAYA EYAI.

    :lol:

    Siridamma ge samahara vada anumatha karanna bari unath , Siridamma mola karayek bava amathaka karanna hodha naha. Medical faculty select vela university nogiya kenek.Eka nisa samanya minisunta Siridamma ekka tharrka karanna baha. Siridamma ekka tharrka karanna puluwan mata vitharai .

    5r2ueCt.jpg

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියාවේ විශාල වශයෙන් වනාන්තර (ජන්ගල්ස්) ඇත. ජන්ගල්ස් වල විශාල වශයෙන් ඇනිමල්ස් ලා ඇත. ඒක නිසා ස්වභාවිකව දිනපතා සෑහෙන ප්‍රමාණයක් සතුන් මිය යනවා ඇත. විශාල ජංගල් එකකට ගියොත් ස්වභාවිකව මැරුනු සතුන් ගේ මළකුනු සෑහෙන ප්‍රමාණයක් ධාන්‍ය සඳහා එකතු කර ගත හැක. අන්න එහෙම ස්වභාවිකව (නැචුර්ලි) මැරුනු සතුන් ගේ මස් ධාන්‍ය සඳහා පිලිගැන්විය හැක.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්දියාවේ විශාල වශයෙන් වනාන්තර (ජන්ගල්ස්) ඇත. ජන්ගල්ස් වල විශාල වශයෙන් ඇනිමල්ස් ලා ඇත. ඒක නිසා ස්වභාවිකව දිනපතා සෑහෙන ප්‍රමාණයක් සතුන් මිය යනවා ඇත. විශාල ජංගල් එකකට ගියොත් ස්වභාවිකව මැරුනු සතුන් ගේ මළකුනු සෑහෙන ප්‍රමාණයක් ධාන්‍ය සඳහා එකතු කර ගත හැක. අන්න එහෙම ස්වභාවිකව (නැචුර්ලි) මැරුනු සතුන් ගේ මස් ධාන්‍ය සඳහා පිලිගැන්විය හැක.

    66446.5.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18022662 said:
    ලක්ස්මන් අංකල් නිවන් ගියා :(

    ලස්මන් අංකල් රහත් උනාද නිවන් ගියාද ඔය වටේට ලස්මන් අයියාගේ දාතු එහෙම අවු උනොත් මටත් එවපන් මිනිහා එක්ක අන්තිම වෙනකල් අපිත් හිටියා ..:(

    අන්න පොර කියනවා ක්‍රි.ව 6 වෙනි සියවසේ බෞද්ධයෝ කැලේ මළ කුණු ලු කෑවේ!
    පොර හිතන් ඉන්නේ ක්‍රි.ව 6 වෙනි සියවසේ බෞද්ධයා අප්‍රිකාවේ ඉන්න හයිනෙක් කියලා! :dull:

    pd1723081.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හප්පට සිරි හරි වගේ! :lol:
    එකෙක් යනකොට එකෙක් සෙට් වෙනවා නේ!
    radioactive කාරයා මාර නැකතකින් මේක දාලා තියෙන්නේ! :lol:

    මම මේක දැම්මේ අරුණ නැකතෙන්. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලස්මන් එහෙම ත්‍රෙඩ් එකෙන් පනින්න එපා බන් මේක තමයි පුරුදු තැන අපි දිගටම කරගෙන යමු ..
    උබට බවනාව එහෙම වැඩිලාද තියෙන්නේ දැන් ?

    වැඩිලා තියෙන්නේ! :yes:
    8 වෙනි ධ්‍යානෙත් පැන්නට පස්සේ තමා කුණුහරපෙන් බයින්න පටන් ගන්නේ! :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අන්න පොර කියනවා ක්‍රි.ව 6 වෙනි සියවසේ බෞද්ධයෝ කැලේ මළ කුණු ලු කෑවේ!
    පොර හිතන් ඉන්නේ ක්‍රි.ව 6 වෙනි සියවසේ බෞද්ධයා අප්‍රිකාවේ ඉන්න හයිනෙක් කියලා! :dull:

    pd1723081.jpg
    ---Naa machan fridge eke dagena kave. current eka thibunane. Mara diunuine issara kaley , dan vage nevene , nedha machan
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Animals lath maranna , developed guns thibunane ema time ekedi , nedha machan ?

    මට මේකට උත්තරයක් දෙන්න, ලක්ෂමන් අංකල් කොහොමද දන්නේ තමන්ට රහත් වෙන්න පුලුවන් කියලා මාස 6 කින්? :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ---Naa machan fridge eke dagena kave. current eka thibunane. Mara deunuine , a kaley dan vage nevene , nedha machan

    ඒක තමයි... ඒ නිසා තමා සුප්පියා කියන සෝවාන් උපාසිකාව සේවකයා කඩ පිලට යැවුවේ දානයට විකිනීමට ඇති මස් මිලදී ගෙන එන්න කියලා.

    අපරාදේ කලින් ගෙනාවා නං ෆ්‍රිජ් එකේ දාලා හදලා දෙනවා නේ! :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට මේකට උත්තරයක් දෙන්න, ලක්ෂමන් අංකල් කොහොමද දන්නේ තමන්ට රහත් වෙන්න පුලුවන් කියලා මාස 6 කින්? :dull:
    eka thamange mind ekata feel vena deyak, mind eka develop vena kota.