මට පීනස වැඩිවෙලා කූරියා හගයි ෂුවර් එකටම![]()
ලංකාව වගේ රටක මිනිස්සුන්ට නම් ඒ
දේශගුනේ දරා ගන්න බෑ බන්....නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී
නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී



මොන ඉඳීද යකෝ.......??
ඇවිල්ලම බලපිය අපි විඳින ආතල් එක...........!!!!





පීනස නිට්ටාවට හොදවෙනවා පුතා (ආර්ද්‍රතාව RH අඩු පැත්තක නම්) , මම ඉන්නේ කැනඩාවේ

මෙහෙට හිමවැටුනනං ජනගහනෙන් භාගයක් මහපාරෙම සෙට්ටපෝච්චි
ජනගහනෙ පාලනේ වෙන්න හිම වැටුනනං හොඳයි නේ බං![]()



leyland bus daරේප් ++
මට හිතාගන්න පුලුවන් බස් කාරයො ඒහේම tokyo drift වගේ යයි
