ලන්කාවටත් හිම වෑටුනොත්

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මට පීනස වැඩිවෙලා කූරියා හගයි ෂුවර් එකටම :P


    පීනස නිට්ටාවට හොදවෙනවා පුතා (ආර්ද්‍රතාව RH අඩු පැත්තක නම්) , මම ඉන්නේ කැනඩාවේ
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ලංකාව වගේ රටක මිනිස්සුන්ට නම් ඒ
    දේශගුනේ දරා ගන්න බෑ බන්....නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී :)

    :yes::yes: නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී
    මොන ඉඳීද යකෝ.......??:growl:

    ඇවිල්ලම බලපිය අපි විඳින ආතල් එක...........!!!!
    :(:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :yes::yes::yes::yes:
    මෙහෙට හිමවැටුනනං ජනගහනෙන් භාගයක් මහපාරෙම සෙට්ටපෝච්චි :lol:
    ජනගහනෙ පාලනේ වෙන්න හිම වැටුනනං හොඳයි නේ බං :D

    pissuda yako godak lamai hadanna puluwan wei ehanam :cool::shocked::lol: