පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සඳුරු කල්හාරට ඩික්සනරිය පාඩම් වෙන්ට ඇති කියලා නං තේරුණා පෙරේදා! සිංහලත් අමතක වෙලා :lol:

මේ ලක්ස්මන් වයස පොරක් ද බන්? :oo: :dull:
මන් සාමාන්යෙන් මිනිහෙක් ගේ වයසට ගරු කරනවා මොකක් හරි අනවශ්‍ය දෙයක් කියන්න කලින්. :dull:

ඔව්, අපේ තාත්තලගේ වයසේ වගේ.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සඳුරු කල්හාරට ඩික්සනරිය පාඩම් වෙන්ට ඇති කියලා නං තේරුණා පෙරේදා! සිංහලත් අමතක වෙලා :lol:

මේ ලක්ස්මන් වයස පොරක් ද බන්? :oo: :dull:
මන් සාමාන්යෙන් මිනිහෙක් ගේ වයසට ගරු කරනවා මොකක් හරි අනවශ්‍ය දෙයක් කියන්න කලින්. :dull:

:lol: ලක්ස්මන් අංකල් වෙද මහතෙක් පේන හැටියට :dull:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18023438 said:
:lol: ලක්ස්මන් අංකල් වෙද මහතෙක් පේන හැටියට :dull:

+ ගණිතඥයෙකුත් වෙනවා. :shocked:

hUa026X.png

:shocked::shocked::shocked::shocked:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දන් දෙනකොට ලබාගන්න ගන්න එක ගැන නෙමෙයි මම කිව්වේ. අපි විනය පිටකය අරගෙන බැලුවොත් එතන දාල තියෙන නීති වලින් බාගයක් විතර දාල තියෙන්නේ ඒ කාලේ ඇති වෙච්ච ප්‍රශ්න වලට විසදුම් විදියට. අද බුදුහාමුදුරුවෝ හිටියනම් තව ගොඩක් නීති දායි හාමුදුරුවරුන්ට අද කාලෙට අදාළ ප්‍රශ්න සම්බන්දයෙන් විසදුම් විදියට.

    මම කියන්නෙ මචන් වැඳුම් පිදුම් ලබන හාමුදුරුවරු මේ විදියට ගිහියෝ කරන විදියට පාටි දාන්න ගියාම මිනිස්සුන්ගෙ ශාසනයට තියෙන ගෞරවය කෙළෙසනවා කියල. කොහේ හරි ඉන්න තරුණ හාමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක පැනල යනවා වගේ නෙමෙයි මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් මේ වගේ පාටි දානකොට. ඒක ඉක්මනට සමාජයට යනවා.

    උදාහරණයක් ගමු. අපි ඌරු මස්. හරක් මස් පන්සල් ගෙනියන්නෙ නැහැනේ. නමුත් ගෙනිච්චට ඒකෙ වරදකුත් නැහැනේ කියල තර්ක කරන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නෙ නැහැ. හේතුව අපේ සමාජයේ මතයක් තියෙනවා ශාසනික කටයුතු වලට ඔය කියන මස් පාවිච්චි කරන්නේ නැහැ කියල. වැඩකට නැති දේවල් කරන්න ගියාම වෙන්නෙ ශාසනය පිරිහෙන එක.

    සමාජය මොන මතයක් දැරුවත් අපිට තර්ක කරන්න පුළුවන් ලොකු ධර්ම කරුණක් සම්බන්දයෙන් නම්. මේ වැඩකට නැති ඌරෙක් හරි පාටියක් හරි හින්ද බෞද්ධ සමාජය දෙකඩ කරන එක වැරදියි මගේ අදහස නම්.

    විජේදාස නීතීඥ තුමා කියපු විදියට
    හාමුදුරුවෝ DNA ටෙස්ට් එක කළා නම් අද උඹට ඔය හාමුදුරුවෝ සම්බන්දයෙන් ඔහොම කතා කරන්න වෙන්නෙ නැහැ මචන්. (මම වැඩි විස්තර මෙතන ලියන්නෙ නැහැ) 2005 විතර කාලේ ඔය හාමුදුරුවගේ වැඩවලට උදව් කරපු කෙනෙක් මම. හැබැයි යන වැඩපිළිවෙල අවුල් නිසා කට්ටිය හාමුදුරවො ලඟින් අයින් උනා. ඒ කාලේ ලංකාවෙන් ඔය හාමුදුරුවන්ව ලෝකේ හැම තැනම යවන්න සැලැස්මක් තිබුන ධර්ම දේශනා වලට. ඒ ඔක්කොම යට ගියා එයාගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා. මටනම් හිතෙන්නේ මොකක් හරි කේස් එකක් හින්ද මෙයාගෙ ඔලුව අවුල් වෙලා. අපරාදේ හොඳ වැඩක් ගන්න තිබුන ශාසනේට. හැබැයි මම කලින් කිව්වා වගේ හොඳ ත්‍රිපිටක දැනුමක් නම් තියෙනවා. දැන් නිකන් තර්ක විතර්ක සහ වහසි බස් දෙඩවීම හැරෙන්න හරි හමන් ධර්මයක් නම් ඇහෙන්නේ නැහැ (මට නම්).

    Full video එක බලන්න මචන්.
    https://www.youtube.com/watch?v=9PLeiE2q7rI

    මම හිතන්නේ නෑ ඒක වැරදියි කියලා, මේ video එකේ මේ හාමුදුරු කියන විදියට ,ගොඩක් අය ජෛන ආගමයි, බුද්ධාගමයි පටලවගෙන. බුද්ධාගම කියන්නේ හිගන ආගමක් නෙවෙයි. දන් දෙන්න කට්ටිය ඉන්නකොට, ඒ උපාසකයන් පෝසත් නම්, එතකොට පුලුවන් තරම් වස්තු භෝග හාමුදුරුට හම්බ වෙනවා , ඒවා එපා කියන්න බෑ නේ. ශාසනය පිරිහෙන්නේ මචන බුද්ධාගම හරියට පිළිපදින්නේ නැති කොටයි, ඒක විකෘති කරනකොටයි, නමුත් මේ හාමුදුරු කියන ඒවා අහලා බලන්න. හරිම තාර්කිකයි, වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. අහන්න ආස හිතෙනවා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    An English mathematician named Andrew Wiles found a solution in 1995, 358 years after Fermat wrote about it.[3][4][5] Richard Taylor helped him find the solution. The proof took seven years of research.

    බ්‍රිතාන්‍යය ජාතික Andrew Wiles ට අවුරුදු 7 ක් ගිහින් තියෙනවා Fermat's Last Theorem එක විසදන්න, අපේ ලක්ෂමන් අංකල්ට ඒක විසදන්න පුලුවන් කියන්නේ ලොකු වැඩ්ඩෙක් වගේ :shocked:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;18023438 said:
    :lol: ලක්ස්මන් අංකල් වෙද මහතෙක් පේන හැටියට :dull:
    ----Vedha Mahathek nove ban, Samagamaka owner kenek. Vayasaka kenekuth neve.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දන් දෙනකොට ලබාගන්න ගන්න එක ගැන නෙමෙයි මම කිව්වේ. අපි විනය පිටකය අරගෙන බැලුවොත් එතන දාල තියෙන නීති වලින් බාගයක් විතර දාල තියෙන්නේ ඒ කාලේ ඇති වෙච්ච ප්‍රශ්න වලට විසදුම් විදියට. අද බුදුහාමුදුරුවෝ හිටියනම් තව ගොඩක් නීති දායි හාමුදුරුවරුන්ට අද කාලෙට අදාළ ප්‍රශ්න සම්බන්දයෙන් විසදුම් විදියට.

    මම කියන්නෙ මචන් වැඳුම් පිදුම් ලබන හාමුදුරුවරු මේ විදියට ගිහියෝ කරන විදියට පාටි දාන්න ගියාම මිනිස්සුන්ගෙ ශාසනයට තියෙන ගෞරවය කෙළෙසනවා කියල. කොහේ හරි ඉන්න තරුණ හාමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක පැනල යනවා වගේ නෙමෙයි මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් මේ වගේ පාටි දානකොට. ඒක ඉක්මනට සමාජයට යනවා.

    උදාහරණයක් ගමු. අපි ඌරු මස්. හරක් මස් පන්සල් ගෙනියන්නෙ නැහැනේ. නමුත් ගෙනිච්චට ඒකෙ වරදකුත් නැහැනේ කියල තර්ක කරන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නෙ නැහැ. හේතුව අපේ සමාජයේ මතයක් තියෙනවා ශාසනික කටයුතු වලට ඔය කියන මස් පාවිච්චි කරන්නේ නැහැ කියල. වැඩකට නැති දේවල් කරන්න ගියාම වෙන්නෙ ශාසනය පිරිහෙන එක.

    සමාජය මොන මතයක් දැරුවත් අපිට තර්ක කරන්න පුළුවන් ලොකු ධර්ම කරුණක් සම්බන්දයෙන් නම්. මේ වැඩකට නැති ඌරෙක් හරි පාටියක් හරි හින්ද බෞද්ධ සමාජය දෙකඩ කරන එක වැරදියි මගේ අදහස නම්.

    විජේදාස නීතීඥ තුමා කියපු විදියට DNA ටෙස්ට් එක කළා නම් අද උඹට ඔහොම කතා කරන්න වෙන්නෙ නැහැ මචන්. (මම වැඩි විස්තර මෙතන ලියන්නෙ නැහැ) 2005 විතර කාලේ ඔය හාමුදුරුවගේ වැඩවලට උදව් කරපු කෙනෙක් මම. හැබැයි යන වැඩපිළිවෙල අවුල් නිසා කට්ටිය හාමුදුරවො ලඟින් අයින් උනා. ඒ කාලේ ලංකාවෙන් ඔය හාමුදුරුවන්ව ලෝකේ හැම තැනම යවන්න සැලැස්මක් තිබුන ධර්ම දේශනා වලට. ඒ ඔක්කොම යට ගියා එයාගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා. මටනම් හිතෙන්නේ මොකක් හරි කේස් එකක් හින්ද මෙයාගෙ ඔලුව අවුල් වෙලා. අපරාදේ හොඳ වැඩක් ගන්න තිබුන ශාසනේට. හැබැයි මම කලින් කිව්වා වගේ හොඳ ත්‍රිපිටක දැනුමක් නම් තියෙනවා. දැන් නිකන් තර්ක විතර්ක සහ වහසි බස් දෙඩවීම හැරෙන්න හරි හමන් ධර්මයක් නම් ඇහෙන්නේ නැහැ (මට නම්).

    ඔය හාමුදුරුගේ වැරදි ටික දාපන් කෝ බලන්න. :) නිකම් බැනලා පව් පුරව ගන්න බෑ නේ.
    මේ පොඩි පාටි එකකට, මස් කාපු එකකට ශාසනය නම් විනාශ වෙන්නේ නෑ. හරක් මස් නෙවෙයි ඌරු මස් වුනත් කන්න පුලුවන් දානයකට දුන්නොත්, ඒකේ වරදක් නෑ බුද්ධාගම අනුව, ඔය හරක් මස් කන්න එපා කියන්නේ හින්දු ආභාෂය නිසයි (මම නම් කන්නේ කුකුළ් මස් විතරයි )
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18023438 said:
    :lol: ලක්ස්මන් අංකල් වෙද මහතෙක් පේන හැටියට :dull:

    වයස අනුව, වුර්තිය අනුව නං බුදු දහම ගැන කතා කරපු විදිහ ගැන ලජ්ජා වෙන්න ඕනේ එයා.
    අපි ධර්මය ඉගෙන ගන්නේ ත්‍රිපිටකයෙන් ඒකයි.

    පොඩි එකෙක් එහෙම නං හොඳ දෙකක් කියන්න ලෑස්ති වුනේ.. :dull: :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වයස අනුව, වුර්තිය අනුව නං බුදු දහම ගැන කතා කරපු විදිහ ගැන ලජ්ජා වෙන්න ඕනේ එයා.
    අපි ධර්මය ඉගෙන ගන්නේ ත්‍රිපිටකයෙන් ඒකයි.

    පොඩි එකෙක් එහෙම නං හොඳ දෙකක් කියන්න ලෑස්ති වුනේ.. :dull: :D

    ඔය වයසෙ පොරවල් දෙයක් ඉගනගන්න ලෑස්ති නෑ උඹෙ කාලෙ අපරාදෙ :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කලිනුත් කිව්වා. ඔහොම තර්ක කරන්න පුළුවන්. ඔය සිද්ධි එකින් එක ගත්තොත් වරදක් නැහැ කියන්න පුළුවන්. හැබැයි සම්පූරණ සිද්ධිය ගත්තම වෙන්නේ ශාසනය පිරිහෙන එක තමයි. ඕනෙම සමාජයක යම් යම් දේවල් තියෙනවා සමාජගත වෙච්ච. ඒවා තිබුන කියල ලොකු ප්‍රශ්න නෙමෙයි. හැබැයි හින්දු හරි ජෛන හරි කියල ඒවා බිඳින්න ගියාම ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔය වැඩකට නැති දේවල් කඩ කරලා මොකටද අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්නේ. (මම මේ කියන්නේ මේක ආගමික දෙයක් නිසා )

    වැරදි මම මෙතන ලියන්නෙ නැහැ. උඹම හොයා ගනින්.

    ඔය හාමුදුරුගේ වැරදි ටික දාපන් කෝ බලන්න. :) නිකම් බැනලා පව් පුරව ගන්න බෑ නේ.
    මේ පොඩි පාටි එකකට, මස් කාපු එකකට ශාසනය නම් විනාශ වෙන්නේ නෑ. හරක් මස් නෙවෙයි ඌරු මස් වුනත් කන්න පුලුවන් දානයකට දුන්නොත්, ඒකේ වරදක් නෑ බුද්ධාගම අනුව, ඔය හරක් මස් කන්න එපා කියන්නේ හින්දු ආභාෂය නිසයි (මම නම් කන්නේ කුකුළ් මස් විතරයි )
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ape Samagame venama vedha Mahathvaru innava sevaya karana.

    :no: මේවා බොරු නේ? මාස 6 න් රහත් වෙන්න පුලුවන් ලු, ෆර්මැට්ගේ අවසාන ගැටලුව විසදන්න පුලුවන් ලු, කොණ්ඩේ එන්න තෙලක් හදලලු තියෙන්නේ. මිනිස්සු රවට්ටන කථා කියන්නේ ඇයි?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කලිනුත් කිව්වා. ඔහොම තර්ක කරන්න පුළුවන්. ඔය සිද්ධි එකින් එක ගත්තොත් වරදක් නැහැ කියන්න පුළුවන්. හැබැයි සම්පූරණ සිද්ධිය ගත්තම වෙන්නේ ශාසනය පිරිහෙන එක තමයි.

    වැරදි මම මෙතන ලියන්නෙ නැහැ. උඹම හොයා ගනින්.

    :no: උබනේ චෝදනා කරන්නේ, චෝදනා දානවනම් මචන් හරියට දාපන් නැත්නම් ඒකෙන් උබටමයි පව් පිරෙන්නේ. අනික මොනවද ඔය එකින් එක ගත්තොත් කියන සිද්ධීන්? සිල්වතෙක්ට ගරහන එක ලොකු පවක්.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obata Buddhiya hodin pihitala thyenavanam, Books follow karanne nathiva ,Thamange Buddhiya use karala Nivan yanna puluwan. Siduhath Kumaraya unath, Nivana soyagatthu bava Attha. Ath etumath ,Hindu darsanaye thibuna direction eke paryesanaya kala. For example ----Pansil, Bavana, Mokshaya, Siduhath Kumaraya birth ekata issellath INDIA vala thibuna.Siduhath Kumaraya paryesana karala ema Bavana progress vena vidiyata venas kala. MANOPUBBAN GAMA DAMMA, MANO SETTA MANOMAYA kiyala Budun vahanse kiwwa bava mathaka thiya ganna. E kivve thamange Manasa siyallatama vada great kiyalane. Parana books vala ta vada thaman ge mind eka great venavane .
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18023517 said:
    ඔය වයසෙ පොරවල් දෙයක් ඉගනගන්න ලෑස්ති නෑ උඹෙ කාලෙ අපරාදෙ :dull:

    ඉගන ගන්නේ නං නෑ බන් දර්ම කරුණක් නං මලාට කිසි එකෙක් මේකේ. කලාතුරකින් එකෙක් තමයි.
    වෙන ඕන දෙයක් ඉගන ගනී.

    මන් ඉස්සර නං කිවුවා. දැන් වැඩිය කියන්න යන්නේ නෑ.
    ඕවා බලන වෙන පොඩි එකෙක් තමා ඕවයින් පොට වැරැද්ද ගන්නේ. එකයි දැක්කොත් නිකන් හරි කියන්න හිතෙන්නේ. බෞද්ධයෙක් විදිහට යුතුකමක් වගේ මම නං ඒක සැලකුවේ.. :baffled: