පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන් මේ චර්ටෙර් සින්දුව lyrics

    මචන් මේ චා සින්දුවේ lyrics එක හොයල දෙන්න.

    ඩෙල්ටා ෆෝර්ස් ටාස්ක් ෆොරස් දගර් !
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mathaka thiya ganna , ape vage huliggja kalaval neve india vala thiyenne.

    හරි හරි ඉන්දියාව මට මතකයි ඒකාලේ! ඇමේසන් වගේ තිබ්බේ නේ? අවුරුදු 2500කට කලින්! හැම තැනම සත්තු මැරිලා. බලන බලන පැත්තේ මැරිලා. කෑම උයන්න විනාඩි 10 ක් තියලා කැලේට දිවුවා නං බඩු තියනවා.

    නියමයි නේ ඒකාලේ? ඇයි අර වතාවක් මස් වැද්දෝ සිංහ මස් පුජා කරලා ඒවා වලඳපු හාමුදුරුවරු සිංහයෝ ගහලා අපවත් වෙලා බුදු හාමුදුරුවෝ විනය නීතියක් පැනෙවුවේ නොවලඳිය යුතු මස් වර්ගයක් විදිහට සිංහ මස්.

    අර අපි දෙන්නත් වැඳගෙන හිටියේ කැලේ? මතකද? :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒක තමයි... ඒ නිසා තමා සුප්පියා කියන සෝවාන් උපාසිකාව සේවකයා කඩ පිලට යැවුවේ දානයට විකිනීමට ඇති මස් මිලදී ගෙන එන්න කියලා.

    අපරාදේ කලින් ගෙනාවා නං ෆ්‍රිජ් එකේ දාලා හදලා දෙනවා නේ! :D
    ---meva venas nokara apahu liyanna, pan ,copy poth, printing house thibunane ema time ekedi , Mara diunuine, una vidiyatama liyala thiyena vidiya, adha nam ohoma venas nokara athhama dana ganna hari amarui nea.Universities thibila thiyenavalu ama time ekedi, veccha dey hariyatama liyala thiyena vidiya, Natthdha macho
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    pharaohbama1.jpg

    ඒක නේන්නං, ත්‍රිපිටකය වැරදි නේ නේ? :no:

    එතකොට ඔයා නිවනට ලඟා වෙන්න ධර්මය හොයා ගත්තේ කොහෙන්ද දන්නේ නෑ නේ?

    තනියෙන් අවබෝධ වුනාද? නිකාම්ම භාවනා කරද්දී?

    අනික භාවනා කරන්න ඕනේ කියලා කොහෙන්ද හොයා ගත්තේ?
    අර සිදුහත් කුමරාට වගේ අනාපනාසතිය පෙර භාවයේ පුරුදු කළා වගේ මතක් වෙලා එකපාරටම කරන්න ගත්තාද?

    නිවන ගැන ඔයා කොහොමද දැනගත්තේ?
    තනියෙන් අවබෝධ වුනා ද?
    කොහෙන්වත් කිසි දෙයක් ඉගනගෙන නෙවේ ද?

    අම්මටසිරි අපි මේ කතා කරන්නේ පසේ බුදුවරයෙක් එක්කද? :shocked: :shocked:
     
    ------Mathaka thiya ganna, darrmaya liyanna patan gatthe , Budun vahanse pirinivan paa , sahena kalekata pasuva, Ehidi atthath liya una , siddha nouna devaluth liya una, pasuva navatha liveemedi , aluth evath ekathu una. parivarrthanayedi navathath varadi una. Matahaka thiye ganna book ekatama vahal venna epa. Atthath thiyenava, aluthin boru ekathu karapuwath thiyenavane. A mokadha , Budun vahanse oya poth sahathika karala sign karala nahane.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhism, Anith agam vage patala ganna epa. Buddha darrmaya , Budun vahanse nirmanaya karapu deyak neve. Budun vahanse kaley, pavathina vatina deyak penva deema pamanai. Budun vahanse Buddhism mavva neve. Ekai Buddhism , anith agam vage boladha deyak novanne.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්, එකින් එක අරගෙන බැලුවොත් ඕව වැරදි නැහැ කියල කියන්න පුළුවන්, නමුත් ඔය වගේ පාටි දාල ගිහියෝ වගේ වැඩ කරන්න ගියාම ශාසනෙයි ගිහිවතෙයි වෙනසක් නැති වෙනවා. මිනිස්සුන්ට භික්ෂූන් ගැන තියෙන ගරුත්වය නැති වෙනවා. එතකොට වෙන්නේ ශාසනය පිරිහෙන එක.

    Full video එක බලන්න මචන්.
    https://www.youtube.com/watch?v=9PLeiE2q7rI

    මම හිතන්නේ නෑ ඒක වැරදියි කියලා, මේ video එකේ මේ හාමුදුරු කියන විදියට ,ගොඩක් අය ජෛන ආගමයි, බුද්ධාගමයි පටලවගෙන. බුද්ධාගම කියන්නේ හිගන ආගමක් නෙවෙයි. දන් දෙන්න කට්ටිය ඉන්නකොට, ඒ උපාසකයන් පෝසත් නම්, එතකොට පුලුවන් තරම් වස්තු භෝග හාමුදුරුට හම්බ වෙනවා , ඒවා එපා කියන්න බෑ නේ. ශාසනය පිරිහෙන්නේ මචන බුද්ධාගම හරියට පිළිපදින්නේ නැති කොටයි, ඒක විකෘති කරනකොටයි, නමුත් මේ හාමුදුරු කියන ඒවා අහලා බලන්න. හරිම තාර්කිකයි, වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. අහන්න ආස හිතෙනවා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ------Mathaka thiya ganna,

    darrmaya liyanna patan gatthe ,
    Budun vahanse pirinivan paa , sahena kalekata pasuva,

    i) Ehidi atthath liya una ,
    ii) siddha nouna devaluth liya una,
    ii) pasuva navatha liveemedi , aluth evath ekathu una.

    parivarrthanayedi navathath varadi una.
    Matahaka thiye ganna book ekatama vahal venna epa.
    Atthath thiyenava, aluthin boru ekathu karapuwath thiyenavane.

    A mokadha , Budun vahanse oya poth sahathika karala sign karala nahane.

    [Q1]
    කරුණා කරලා කලින් අහපු ප්‍රශ්නෙන් පැනලා යන්න එපා..
    දැන් කොහේ තියන ඒවාද ඔහේ ඉගන ගත්තේ?
    කොහේ තියන ධර්මයක් ද පුරුදු කලේ?

    අර උඩ post එකේ ප්‍රශ්නේ කරුණා කරලා ආපහු කියලවලා උත්තරයක් දෙන්න.

    [Q2]

    i) මොකද්ද ලියවෙච්ච ඇත්ත?
    ii) මොකද්ද සිද්ද වෙච්චි නැතිව ලියවෙච්ච බොරුව?
    iii) මොකද්ද පරිවර්තනයේදී අලුතෙන් ලියවෙච්ච බොරුව?

    ඔහේ කොහොමද මුලින්ම ඔය i, ii, iii වෙන් කරලා අඳුර ගත්තේ?

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    " book ekatama vahal venna epa."
    "aluthin boru ekathu karapuwath thiyenavane"

    මෙන්න නිර්වාණයට ලගා වෙච්ච බෞද්ධයා ත්‍රිපිටකයට අපහාස කරන හැටි. ගරහන හැටි.
    ත්‍රිපිටකයේ කරුණ නිවැරදිව කිවුවම මට කුණුහරපෙන් බැනලා මෙන්න කියන බණ සයිස් එක!

    ඔහොම යන්කෝ මට තියනවා තව ප්‍රශ්න අහන්න.
    මිනිස්සු ධර්මයෙන් ඈත් කරන්න පට්ටපල් බොරු කියලා මනෝ ගහ ගත්ත විකාර කියවලා ධර්මය විකෘති කරලා නිර්වාණයට ද ලඟා වුනේ?
    බුද්ධ දේශනාව ඉදිරිපත් කල අපිට කුණුහරපෙන් බැන්නේ?

    ඔහොම යන්කෝ... මන් තව ටිකක් ලං කරලා දෙන්නං නිර්වාණයට. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Buddhism, Anith agam vage patala ganna epa. Buddha darrmaya , Budun vahanse nirmanaya karapu deyak neve. Budun vahanse kaley, pavathina vatina deyak penva deema pamanai. Budun vahanse Buddhism mavva neve. Ekai Buddhism , anith agam vage boladha deyak novanne.

    මේ luxmen,thread එක මුල කුණුහරපෙන් කෑ ගහලා දැන් මෙතන "පිංවත, පිංවත" ගගා මරු කියවන්නැතිව කරුණා කරලා ත්‍රිපිටකයෙන් තොර ඔය කියන Buddhism කොහෙනන්ද හොයා ගත්තේ කියන්න.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ luxmen,thread එක මුල කුණුහරපෙන් කෑ ගහලා දැන් මෙතන "පිංවත, පිංවත" ගගා මරු කියවන්නැතිව කරුණා කරලා ත්‍රිපිටකයෙන් තොර ඔය කියන Buddhism කොහෙනන්ද හොයා ගත්තේ කියන්න.

    හුටා සඳරු කල්හාර කියන්නේ ලකිස්මන් අන්කල්ද? පොර රහත් උනාද බං එක පාර මිසින්ග් උනේ? :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Full video එක බලන්න මචන්.
    https://www.youtube.com/watch?v=9PLeiE2q7rI

    මම හිතන්නේ නෑ ඒක වැරදියි කියලා, මේ video එකේ මේ හාමුදුරු කියන විදියට ,ගොඩක් අය ජෛන ආගමයි, බුද්ධාගමයි පටලවගෙන. බුද්ධාගම කියන්නේ හිගන ආගමක් නෙවෙයි. දන් දෙන්න කට්ටිය ඉන්නකොට, ඒ උපාසකයන් පෝසත් නම්, එතකොට පුලුවන් තරම් වස්තු භෝග හාමුදුරුට හම්බ වෙනවා , ඒවා එපා කියන්න බෑ නේ. ශාසනය පිරිහෙන්නේ මචන බුද්ධාගම හරියට පිළිපදින්නේ නැති කොටයි, ඒක විකෘති කරනකොටයි, නමුත් මේ හාමුදුරු කියන ඒවා අහලා බලන්න. හරිම තාර්කිකයි, වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. අහන්න ආස හිතෙනවා.

    video එක පස්සේ බලන්නම්... එල.. :)

    හරියටම හරි. ජෛන ආගම තමයි ගොඩක් අය බුදු දහම කියලා අදහන්නේ.

    ඔය සමන්ත භද්‍ර හාමුදුරුවෝ ගැන හරි, වෙන හාමුදුරු කෙනෙක් ගැන හරි, ධර්ම කරුණක් ගැන හරි කතා කරන්න කලින් තමන් කතා කරන, චෝදනා කරන්න යන කරුණ ගැන හරියට දැනගෙන ඉන්න ඕන.

    ඔය හාමුදුරුවන් ගේ විනය ගැන කතා කරන්න විනය පිටකයේ කරුණු දැනගෙන එන්න ඕන. මම නං ඕවාට කතා කරන්න ගියේ නැත්තෙත් ඒකයි. මං ඔය හාමුදුරුවන් කරන හැමදේම හරි/වැරදි තෝරන්න තරම් විනය කරුණු ගැන දන්නේ නෑ. ඒක චෝදනා කරන්න ඕන විනය ගැන හරියටම දන්න අය, විනය පිටකයේ කරුනුත් එක්ක, සුදුසු තර්කයක් ගොඩ නැගලා. අපි මේ ගිහියෝ කොහොමද මොකක්වත් දන්නේ නැතිව එහෙම කරන්නේ?

    බුද්ධ දේශනා කියවලත් නැති,
    විනය කරුණු දන්නෙත් නැති,
    බුද්ධ දේශනා පිළිගන්නෙත් නැති,
    සිල් පද ටික රැක ගන්නත් බැරි එවුන් ටික තමා

    මේ මොකක් හරි දැක්ක ගමන් හෝයියා හෝයියා ගාගෙන , කුණුහරප විදගෙන, කෑ ගහගෙන දුවන්නේ!

    මන් දැක්කා ලංකාවේ ප්‍රසිද්ද පත්තරේකත් මස් කෑම ගැන මහා ඉහලින් කියවනවා. අඩු ගානේ ඒ ලිපිය දාපු මෝඩයා විනය කියවලා හරි, බුද්ධ දේශනා හොයලා කියවලා හරි, දන්න හාමුදුරු කෙනෙක් ගෙන් හරි අහලා ද දාලා තියෙන්නේ? නෑ නේ? ඔන්න ඕක තමා අද ලංකාවේ පත්තර වල තත්වය.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ luxmen,thread එක මුල කුණුහරපෙන් කෑ ගහලා දැන් මෙතන "පිංවත, පිංවත" ගගා මරු කියවන්නැතිව කරුණා කරලා ත්‍රිපිටකයෙන් තොර ඔය කියන Buddhism කොහෙනන්ද හොයා ගත්තේ කියන්න.

    ලක්ස්මන් කියන්නෙ ගාල්ලෙ ඉන්න නාකි හුට්ටෙක් :lol:
    සඳුරු කල්හාර කියන්නෙ කොටුවෙ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එකේ ඩික්සනේරි විකුනන එකෙක්. :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හුටා සඳරු කල්හාර කියන්නේ ලකිස්මන් අන්කල්ද? පොර රහත් උනාද බං එක පාර මිසින්ග් උනේ? :rofl::rofl:

    අනේ මන්දා බං! :lol:

    සඳරු කල්හාර, සුමදුර දර්ම දේසනාවට වඩින්නේත් නැති එකේ, මං මේ luxmen ව තවටිකක් නිර්වාණයට ලං කරන්න ලෑස්ති වෙන්නේ. :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;18023337 said:
    ලක්ස්මන් කියන්නෙ ගාල්ලෙ ඉන්න නාකි හුට්ටෙක් :lol:
    සඳුරු කල්හාර කියන්නෙ කොටුවෙ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එකේ ඩික්සනේරි විකුනන එකෙක්. :dull:

    ඇයි පහුගියේ ටිකේ ලක්ෂන් අන්කල් මේකේ තෙල් බෙහෙත් වෙළදාමකුත් කරේ, කොණ්ඩේ ගැන thread එකක් ගිය ගමන් ,මිනිහා ඒකට කඩා පැනලා තමන්ගේ blog එකේ ලින්ක් එක දානවා.

    https://www.google.com/search?q=site:elakiri.com+"http://hair-success.blogspot.com/"+luxmen&ie=UTF-8
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18023337 said:
    ලක්ස්මන් කියන්නෙ ගාල්ලෙ ඉන්න නාකි හුට්ටෙක් :lol:
    සඳුරු කල්හාර කියන්නෙ කොටුවෙ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එකේ ඩික්සනේරි විකුනන එකෙක්. :dull:

    සඳුරු කල්හාරට ඩික්සනරිය පාඩම් වෙන්ට ඇති කියලා නං තේරුණා පෙරේදා! සිංහලත් අමතක වෙලා :lol:

    මේ ලක්ස්මන් වයස පොරක් ද බන්? :oo: :dull:
    මන් සාමාන්යෙන් මිනිහෙක් ගේ වයසට ගරු කරනවා මොකක් හරි අනවශ්‍ය දෙයක් කියන්න කලින්. :dull: