අනේ නංගියේ.......

Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
මේ සිද්දිය ටික කාලෙකට කලින් වුන දෙයක්. අහන්න නම් එපා කාටද වුනේ කියල නම්..... අපේ පැත්තේ කෙනෙකුට තමයි වෙලා තියෙන්නේ නම්......
එදා සතියේ පොළ තිබුණ සෙනසුරාදා දවසක්.. ගමේ ගොඩක් දෙනෙක් පොලට ගිහිල්ලා. නැන්දලා, මාමලා, අය්යලා, අක්කලා හුගදෙනෙක්..... දැන් පොලෙන් බඩු අරගෙන Bus Halt එකට කට්ටියම ඇවිත් ඉන්නවලු..... Bus එකකුත් ඇවිත් නැවැත්තුව කියමු කෝ.. දැන් කට්ටියම Bus ඒකට නැගලා....
දැන් කට්ටියම තම තමන් ගත්තු බඩු තියන්න තැන් හොයනවා...... ගමේ මාමා කෙනෙකුත් එයාගේ බඩු මල්ල තියන්න තැනක් හොයනකොට Bus එකේ නැන්ද කෙනෙක් වාඩිවෙලා හිටපු තැන Seat එක යට බඩු මල්ල තියන්න ඉඩ තියෙනවා දැකලා තියෙනවා......
ඒත් පොඩි ප්‍රශ්ණයක්. අර වාඩිවෙලා ඉදපු නැන්දා නිසා මල්ල තියන්න බැරිලු...
ඒ වෙලාවේ මාම කියනවලු, අර නැන්දට.........

අනේ නංගියේ, කකුල් දෙක ටිකක් පළල් කරනවද මගේ මේක ඇතුල් කරන්න.....

මේ මම අහපු එකක්.... වරදවා තේරුම් ගන්න එපා.... නංගි අය්යට තියාගන්න කකුල දෙක පළල් කිරීම කොහොම වෙතත් හොදවයින් දෙකක් කිවුවා කියලා නම් ආරංචියි.
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මට අද බස් එකේ හිටපු නාකි කොන්දා අයියෙ කිවා බන්.
    ඒක අහුන මාව අදුනන කෙල්ලෙක් කින්ඩියට වගේ හිනා උනා බන්.
    හිතට මාර අව්ල් බන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,856
    6,462
    113
    ගග අද්දර
    මට අද බස් එකේ හිටපු නාකි කොන්දා අයියෙ කිවා බන්.
    ඒක අහුන මාව අදුනන කෙල්ලෙක් කින්ඩියට වගේ හිනා උනා බන්.
    හිතට මාර අව්ල් බන්.
    :lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට අද බස් එකේ හිටපු නාකි කොන්දා අයියෙ කිවා බන්.
    ඒක අහුන මාව අදුනන කෙල්ලෙක් කින්ඩියට වගේ හිනා උනා බන්.
    හිතට මාර අව්ල් බන්.

    :lol:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මට අද බස් එකේ හිටපු නාකි කොන්දා අයියෙ කිවා බන්.
    ඒක අහුන මාව අදුනන කෙල්ලෙක් කින්ඩියට වගේ හිනා උනා බන්.
    හිතට මාර අව්ල් බන්.

    :D:D same here oi....naki yakku apita aiya kiyanawa mala magulai
    marannada????:angry::angry::angry: