පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> හොදයි. වතුරෙත් අපි නොදැක්කට ක්ශුද්ර ජීවීන් කෝටි ගානක් ඉන්නව.

    අප නූතන සන්නිවේදනයේ විද්යුත් චුම්භක තරංග සම්ප්රේෂණය සෑම අවස්ථාවකදීම අප ඊතර් සත්වයන් ඝාතනය කර ඇත.
    අපි මෙම පණිවිඩයන් ටයිප් නතර සහ අන්තර්ජාලය භාවිතා කළ යුතු වේ. ඔබ අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු කරගන්නා සෑම දත්ත බයිට අවකාශය කිරීමට විද්යුත් චුම්භක තරංග විමෝචනය කරනු ඇත. සෑම බයිට ඔබ විසින් අවම වශයෙන් එක් ඊතර් පැවැත්ම ඝාතනය කර ඇත.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු තව මොහොතක් ජීවත් වෙන්න පුලුවන් සතෙක්ව මරාගෙන කෑවොත්. ඒ සතාගෙ ලොමින් ඇදුමක් මහගත්තොත්. එතකොට සතා මරාගන්නෙ නැහැ කියන්නෙ ස්වකැමැත්තෙන් මරණයට ලන් වීමක් නේද?

    ජීවත් වෙන්න තව අවස්තාවක් තියෙද්දි මැරෙන එක සියදිවි නසා ගැනීමක් නෙමේද?

    අපි මෙහෙමත් හිතමු. අර අලිමන්කඩට කොටි ගහද්දි කොටි ටැන්කියට පැනල මැරිච්ච ගාමිණී කුලරත්නත් කලේ සිය දිවි හානි කර ගැනීමක්ද?

    මට හිතෙන්නෙ ජීවත් වෙන්න සතෙක් මරාගන්න එකෙන් පවක් සිද්ද වෙන්න දෙයක් නැහැ කියන එකයි.

    උඹ ආයෙත් අහලා තියෙන්නේ කලින් ප්‍රශ්නේ මයි බන්.

    චේතනාවක් කියන්නේ මිලි ,මයික්‍රෝ, නැනෝ, පිකෝ තත්පර වලින් වෙනස් වන දෙයක් බන්.

    ජිවත් වෙන්න, ඇඳුමක් ගන්න කියන බාහිර කරුණ අදාළ වෙන්නේ නෑ. චේතනා පහල කරලා මරුවා නං පාපය සිද්ද වුනා. ඒක එහෙමයි. බාහිර කරුණු/හේතු කිසිවක් අදාළ නැහැ.

    සියදිවි හානිය කියන්නේ බන් බාහිර පරිසරයෙන් එල්ල වෙන දෙකින් මැරෙන ඒක නෙවේ. තමුන් විසින් දැනගෙන, තමන්ගේ ක්‍රියාවකින් ම, තමුන්ගේ plan එකකට අනුව, චේතනාවත් සකස් වෙලා ඒ plan එක අනුවම ඒ බලාපොරොත්තු වෙච්චි විදිහටම තමුන්ම තමුන්ව මරා ගන්න එකට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් එතකොට අපි පවු නොකර ජීවත් වෙන්නෙ කොහොමද?

    ඉතින් බන් සර්පයෙක් අපිව කන්න එනකොට. ආ කාපන් කියල අපි මැරිල යන්න ඔිනිද? ආත්ම ආරක්ශාවට අපිට සටන් කරන්න බැරිද?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඉතින් ඕක හරක් මස් වලටත් ආදේශ කරන්න බලන්න. අපි ‍කඩේකට ගිහින් හරක් ගාතයක් ගන්නව. ඒ හරකගෙ මරනෙව අපේ චේතනාව දායක වෙන්නෙ නැහැ. අපි කඩේට යන වෙලාවෙදි ඒ හරක මැරිල ඉවරයි. ඉතින් පවක් නැහැ නේද?

    ඒක පිලිගන්න බැහැ. මොකද ඔතන චේතනාව තියෙන්නෙ සතෙක් මරාගන්න. හාවා තියා මොකා හිටියත් චේතනාව වෙන්නෙ සතෙක් මරන් කන එක. අනික අර හිතපු හාවාට වැදුනෙ නැහැ කියල අර වෙඩි වැදු‍න සතාව අතඇරල යන්නෙ නැහැනෙ?

    එත‍කොට නොකා නොබී මැරිල යන්න ඔිනිද?

    ubata jeewath wenna sattu maragenama kanna onada? :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවු තව මොහොතක් ජීවත් වෙන්න පුලුවන් සතෙක්ව මරාගෙන කෑවොත්. ඒ සතාගෙ ලොමින් ඇදුමක් මහගත්තොත්. එතකොට සතා මරාගන්නෙ නැහැ කියන්නෙ ස්වකැමැත්තෙන් මරණයට ලන් වීමක් නේද?

    ජීවත් වෙන්න තව අවස්තාවක් තියෙද්දි මැරෙන එක සියදිවි නසා ගැනීමක් නෙමේද?

    අපි මෙහෙමත් හිතමු. අර අලිමන්කඩට කොටි ගහද්දි කොටි ටැන්කියට පැනල මැරිච්ච ගාමිණී කුලරත්නත් කලේ සිය දිවි හානි කර ගැනීමක්ද?

    මට හිතෙන්නෙ ජීවත් වෙන්න සතෙක් මරාගන්න එකෙන් පවක් සිද්ද වෙන්න දෙයක් නැහැ කියන එකයි.

    මෙහෙම එකක් තියෙනවා, අපි සතෙක්ව මැරුවොත් ලබන කර්මයේ ප්‍රතිඑලය සෑහෙන අඩුයි රහතන් වහන්සේ කෙනක්/ සිල්වත් පැවිද්දෙක්/ගුණ යහපත් මිනිසෙක් මරනවට වඩා. දුටු ගැමුණු රජතුමා සෝලි සේනාවේ ඉන්න ගොඩක් දෙමළ්ලු මැරුවම එක රහතන් වහන්සේ කෙනෙක් කියලා තිබ්බේ, ඒ සොළි සේනාවේ හිටපු ගොඩක් අය පන්සිල් වත් සමාදන් වෙලා නෑ කියලා, ඉතින් කර්මය සෑහන අඩුයි, දුටු ගැමුණු රජතුමා එහෙම කරල දිව්‍යය ලෝකෙත් ගියානේ. (මට කතාව නම් මතක මේ විදියටයි, වැරදි නම් කියන්න :) )

    කර්මයේ තියෙනවා ප්‍රමාණයක්, කර්මය කියන්නේ හරියට විශ්වීය මුදල් වගේ. පව් කියන්නේ ණය, පින් කියන්නේ ධනය, මේවලට ප්‍රමාණයකුත් තියෙනවා. අපි බුදු කෙනෙකුට දන් දුන්නොත් විශාල ප්‍රමාණයේ කුසල කර්මයක් ලබාගන්න (විශාල වශයෙන් ධනය උපයාගන්නවා වගේ) පුලුවන් නමුත් අපි අපේ යාළුවෙක්ට මොනවා හරි යාළුකමට දුන්නොත් එතන පොඩි කුසල කර්මයක් වගේ වෙන්නේ. ආනන්තරීය පාපකර්ම තමයි පව් වල ලොකුම පව.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සියදිවි හානිය කියන්නේ බන් බාහිර පරිසරයෙන් එල්ල වෙන දෙකින් මැරෙන ඒක නෙවේ. තමුන් විසින් දැනගෙන, තමන්ගේ ක්‍රියාවකින් ම, තමුන්ගේ plan එකකට අනුව, චේතනාවත් සකස් වෙලා ඒ plan එක අනුවම ඒ බලාපොරොත්තු වෙච්චි විදිහටම තමුන්ම තමුන්ව මරා ගන්න එකට.

    ඕක තමයි මගෙත් ප්රස්නය. අපි හිතමු අපිට කන්න තියෙන්නෙ මස් විතරක් කියල යම් පරිසරයක. එතකොට අපි පවු සිද්ධ වෙනව කියල මස කන්නැතුව හිටියොත් අපි ප්ලෑන් කරල මැරෙන චේතනාව සකස කරගෙන මැරෙන්න බලාපොරොත්තුවෙන් ඉදලා මැරෙනවා. ඒක සියදිවි නසා ගැනීමක් නෙමේද?

    ඔය මස් කෑමෙන් පවු සිද්ධ වෙනව කිව්වත්, ප්රා‍යෝගිකව අපිට මස් කන්න වෙනව නේද පවු සිද්ධ උනත්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් සර්පයෙක් අපිව කන්න එනකොට. ආ කාපන් කියල අපි මැරිල යන්න ඔිනිද? ආත්ම ආරක්ශාවට අපිට සටන් කරන්න බැරිද?

    සර්පයාගෙන් බේරෙන්න ඌව මරන්නම ඕනෙද බං?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙම එකක් තියෙනවා, අපි සතෙක්ව මැරුවොත් ලබන කර්මයේ ප්‍රතිඑලය සෑහෙන අඩුයි රහතන් වහන්සේ කෙනක්/ සිල්වත් පැවිද්දෙක්/ගුණ යහපත් මිනිසෙක් මරනවට වඩා. දුටු ගැමුණු රජතුමා සෝලි සේනාවේ ඉන්න ගොඩක් දෙමළ්ලු මැරුවම එක රහතන් වහන්සේ කෙනෙක් කියලා තිබ්බේ, ඒ සොළි සේනාවේ හිටපු ගොඩක් අය පන්සිල් වත් සමාදන් වෙලා නෑ කියලා, ඉතින් කර්මය සෑහන අඩුයි, දුටු ගැමුණු රජතුමා එහෙම කරල දිව්‍යය ලෝකෙත් ගියානේ. (මට කතාව නම් මතක මේ විදියටයි, වැරදි නම් කියන්න :) )

    මටත් හිිතෙන්නේ ඔහොම තමා. පවක් සිද්ධ උනත් ඒක බරපතල නැහැ කියන එකයි. අපි නොමැරැවත් කවුරැ අතින් හරි සත්තු මැරෙනවා. ජීවින් අතර තියෙන සමානුපාතිකය රැකෙනව.

    කර්මයේ තියෙනවා ප්‍රමාණයක්, කර්මය කියන්නේ හරියට විශ්වීය මුදල් වගේ. පව් කියන්නේ ණය, පින් කියන්නේ ධනය, මේවලට ප්‍රමාණයකුත් තියෙනවා. අපි බුදු කෙනෙකුට දන් දුන්නොත් විශාල ප්‍රමාණයේ කුසල කර්මයක් ලබාගන්න (විශාල වශයෙන් ධනය උපයාගන්නවා වගේ) පුලුවන් නමුත් අපි අපේ යාළුවෙක්ට මොනවා හරි යාළුකමට දුන්නොත් එතන පොඩි කුසල කර්මයක් වගේ වෙන්නේ. ආනන්තරීය පාපකර්ම තමයි පව් වල ලොකුම පව.

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු. ඒකෙත් තර්කයක් තියෙනවා.... :cool::cool:

    උඹ ජීවිතේ බේරගන්න සටන් කරලා ඌ මැරුනොත් (උඹට ඌව මරන්න චේතනාවක් නොතිබුනානම්) පව් නෑ.......එත් ඌව මරනවා කියන චේතනාවෙන් වැඩ කරලා මැරුවොත් පව්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් ඕක හරක් මස් වලටත් ආදේශ කරන්න බලන්න. අපි ‍කඩේකට ගිහින් හරක් ගාතයක් ගන්නව. ඒ හරකගෙ මරනෙව අපේ චේතනාව දායක වෙන්නෙ නැහැ. අපි කඩේට යන වෙලාවෙදි ඒ හරක මැරිල ඉවරයි. ඉතින් පවක් නැහැ නේද?

    නෑ තමයි. :D
    ඒකනේ මුන්ට මෙච්චර වෙලා කියන්නේ. :D

    ඒක පිලිගන්න බැහැ. මොකද ඔතන චේතනාව තියෙන්නෙ සතෙක් මරාගන්න. හාවා තියා මොකා හිටියත් චේතනාව වෙන්නෙ සතෙක් මරන් කන එක. අනික අර හිතපු හාවාට වැදුනෙ නැහැ කියල අර වෙඩි වැදු‍න සතාව අතඇරල යන්නෙ නැහැනෙ?

    මම කිවුවේ බුලට් එක තුවක්කුවෙන් පිට වුනාට පස්සේ. plan කල සතාටම විතරක් වදින්න ඕන. හැබැයි වෙඩි තියන්න කලින්, හාවෝ දෙන්නම මැරෙන්න plan කරලා හෝ එකෙක් නැත්තම් අනිකා මැරෙන්න plan කරලා තිබ්බට පස්සේ දෙන්නෙන් එකෙක් මැරුනොත් චේතනාව සකස් වෙලා ඉවරයි, ප්‍රාණ ඝාතය හරි.

    එත‍කොට නොකා නොබී මැරිල යන්න ඔිනිද?

    ඒක එයාගේ තේරීම.
    එක්කෝ තමුන් නැත්තම් සතා. :D
    ඒක සතෙක් මරුවා කියලා මේ ජිවිතයේ නිර්වාණයට යන මාවත ඇහිරෙන්නේ නෑ. සමහර විට මේ අත්මේම පලදෙන්න පුළුවන්. ආනන්තරිය පාපකර්මයක් කොලොත් විතරයි නිර්වාන මාර්ගයත් මේ කල්පයට ඇහිරිලා කල්පයක් නිරයේ ඉන්නේ. ඊට වඩා නං මැරෙන එක හොඳයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් ඕක හරක් මස් වලටත් ආදේශ කරන්න බලන්න. අපි ‍කඩේකට ගිහින් හරක් ගාතයක් ගන්නව. ඒ හරකගෙ මරනෙව අපේ චේතනාව දායක වෙන්නෙ නැහැ. අපි කඩේට යන වෙලාවෙදි ඒ හරක මැරිල ඉවරයි. ඉතින් පවක් නැහැ නේද?

    ඒක පිලිගන්න බැහැ. මොකද ඔතන චේතනාව තියෙන්නෙ සතෙක් මරාගන්න. හාවා තියා මොකා හිටියත් චේතනාව වෙන්නෙ සතෙක් මරන් කන එක. අනික අර හිතපු හාවාට වැදුනෙ නැහැ කියල අර වෙඩි වැදු‍න සතාව අතඇරල යන්නෙ නැහැනෙ?

    එත‍කොට නොකා නොබී මැරිල යන්න ඔිනිද?

    සත්තු මැරෙනවා, මිනිස්සු මැරෙනවා, හොරකම් කෙරෙනවා, බොරු කියවෙනවා, සුරාව පෙවෙනවා, බඩු ගැහෙනවා, ඒක වළක්වන්න බෑ, ඒක තමයි කියන්නේ සසර කියන්නේ භායනක තැනක් කියලා, අපේ අතින් පව් සිද්දවෙන්න පුලුවන් අසරණ කමට හරි ,අවස්ථාව හරි හෝ වෙන දෙයක් හින්දා (දැඩි ආශාවට වගේ). සත්තු මැරෙන්න පුලුවන් බඩ ගින්නට, උබට කන්න දෙයක් නැත්නම් උබ කලින් කිව්වා වගේ ධ්‍රැව ප්‍රදේශයක ඉපදුනා නම් සතෙක් මරාගෙන කනවා ඇරෙන්න වෙන දෙයක් නෑ නේ කරන්න, මිනිස්සු මැරෙන්නත් පුලුවන්, උබව කවුරු හරි මරන්න එනවා, ඊට පස්සේ ඊට කලින් උබේ ආරක්ෂා උදේසා උබ ඌව සැලසුම් කරලා මරනවා, හොරකම් කෙරෙන්නත් පුලුවන් නේ? උබ ආසයි iPhone වලට, උබ දකිනවා iPhone එකක් කාගේ හරි ලග, උබට අවස්ථාවක් ආවොත් උස්සනවා නේ? එහෙම කරන එවුන් ඉන්නවා. සුරාව පෙවන්නත් පුලුවන් නේ? උබේ ගෑණි දාලා යනවා, එහෙමත් නැත්නම් පාප මිත්‍රයේ බලෙන් පොවනවා උබ ඉතින් බොනවා, බඩු ගැහිලි වෙන්නත් පුලුවන් නේ? උබ club එකකට යනවා, බඩුවක් උබේ ළගට ඇවිත් උබව කාමරයකට එක්කරඟින් ජිගි ජිගි දානවා, උබ අකමැති වුනත්, උබේ මල්ලි අකමැති වෙන්නේ නෑ නේ? ඉතින් පව් වෙන්න පුලුවන්, ඒක තමයි ස්භාවය, පව් වෙන එක වළක්වන්න ටිකක් අමාරුයි සාමාන්‍යය කෙනෙක්ට. ඉතින් සසර භායනකයි. උබේ අතින් අම්මා තාත්තා හරි මැරෙන්න පුලුවන් ඊළග මොහතේ, කවුද දන්නේ. එහෙම වුනොත් උබ ඊළග භවයේ අපායේ තමයි අවුරුදු බිලියන ගාණකට.
     
    :yes::yes::yes::yes: සසර කියන්නෙ භයානක තැනක් තමයි මොනා කිව්වත්. කවදා හරි මේකෙන් ගොඩ යන්න ඔිනි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක

    හා හා දඟලන්න එපා මල්ල මම ඔහොම ඇවිස්සෙන බව දැන දැන තමයි ඕක කිව්වේ. ඔහොම ඇවිස්සෙන එක ගැන අහන්න දෙයක් නෑ. මොකද උබලගෙ අපේ හැම ඇටමස් ලේ නහරයක් පාසා බ්‍රේන් වොෂ් පාර දාල තියෙන්නේ. :lol::lol::lol: ඉපදුනු දවසෙ ඉඳන්ම..

    ඔය නටන උබ අද පකිස්ථානුවෙක්නම්, ඇමෙරිකානුවෙක්නම්. බොහෝ දුරට උබ ස්ලාම් හෝ කිතුනු ආගමිකයෙක්..

    ඔය හැම ආගමක්ම බොරු. ඕව හදන්නේ සමාජයේ ලීඩර් කෙනෙක් වගේ අනුගාමිකයො හදන් රජෙක් වගේ ඉන්න ඕන පොරවල්. අදටත් ඉංදියාගේ එහෙම උන් ඉන්නව. උන්ටත් දහස් ගනන් දෙස් විදෙස් උන් අදහන උන් ඉන්නව.

    ඔය ඉස්සලාම් ජාතකේ ලියපු එකා තනිකර මානික අමාරුකාරයෙක්. මැරිච්ච ගැනුන්ටත් හුකන්න ආස එකෙක්. :lol::lol: උන්ට උන්ගේ අවලම් වැඩ නීතියෙනුත් බාදාවක් නැතිව කරගන්න තමයි ඕව හදල තියෙන්නේ..

    ක්‍රිස්තියන් ගැන ගත්තත් එච්චරයි. ලෝකෙට නව නිපැයුම්. දර්ශන හැම දේම නැවතුනේ මේ ක්‍රිස්තියන් පල්ලි නිසා. උන් ඒ වගේ අලුත් විදියට හිතන උන් මැරුව. මොකද උන්ගේ දේව සංකල්ප බිඳ ව‍ැටෙන නිසා.

    බුදුහාමුදුරුවොත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්. ඔය උඩින් යන කතා යමා මහ පෙලහර කතා පොත්වල තියෙන බහිබූත. ඔය වගේ මනෝ ආතල් අපිටත් ලියන්න පුලුවන්. :lol::lol::lol:
    හැබැයි මෑන්ස් කියපු දේවල් අනිත් ආගම් එක්ක බලද්දී ටිකක් හරි හොඳයි.

    බුද්ධාගමේත් එකම පොයින්ට් එක තමයි. කරම්ම පල විපාක දාල මිනිස්සු බය කරා. උබලට සැම වඳින්න ඕන නම් පිං කරපියම්. වැඩියෙන්ම පිං ලැබෙන්නේ අපිට දානෙ දුන්නොතින්ය..:lol::lol::lol::lol: ඒ නිසා අපිට ගරු කරපියව්, වැඳපියව්. :lol::lol::lol::lol:

    මට නම් මේ හැම ආගමක්ම පේ්න්නේ සමාජෙට පිළිලයක් විදියට.

    ඕපන් විදියට හිතන්න පුලුවන් කෙනෙක්ට. හරි වැරැද්ද තේරුම් ගන්න ආගම් ඕන. නෑ. :no:

    මැරුණු දිවක් මතක් විණි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕක තමයි මගෙත් ප්රස්නය. අපි හිතමු අපිට කන්න තියෙන්නෙ මස් විතරක් කියල යම් පරිසරයක. එතකොට අපි පවු සිද්ධ වෙනව කියල මස කන්නැතුව හිටියොත් අපි ප්ලෑන් කරල මැරෙන චේතනාව සකස කරගෙන මැරෙන්න බලාපොරොත්තුවෙන් ඉදලා මැරෙනවා. ඒක සියදිවි නසා ගැනීමක් නෙමේද?

    ඔය මස් කෑමෙන් පවු සිද්ධ වෙනව කිව්වත්, ප්රා‍යෝගිකව අපිට මස් කන්න වෙනව නේද පවු සිද්ධ උනත්.

    ප්ලෑන් කරල මැරෙන චේතනාව සකස කරගෙන මැරෙන්න බලාපොරොත්තුවෙන් ඉදලා මැරෙනවා නං සියදිවි නසා ගැනීමක් තමයි. එතකොට ඌ ස්වාභාවිකව නෙවේ මැරිලා තියෙන්නේ උපවාසයක් කරලා.

    පවු පිරෙන්නේ නැති වෙන්න මස් කන්න පුළුවන්.
    හැමදාම එකම කඩේට ගිහින් මස් කඩ කාරයා අඳුර ගෙන තමුන්ට මස් වෙන් කරගන්නේ නැතිව,
    ඕඩර් කරලා මරව ගන්නේ නැතිව,
    අපේ අනුදැනුම ඇතිව , කලින් දීපු උපදෙස් අනුව අපි වෙනුවෙන් මරල තියන ඒවා ගන්නවා වගේ වැඩ නොකර,

    අහඹු විදිහට කඩේක් තෝරාගෙන ගිහින් ඒ මොහොතේ තියන දෙයක් අරන් එන්න. එච්චරයි.

    අනික දැන් ගොඩක් කුකුල් මස් එහෙම company කරන්නේ කඩ කාරයවත් සම්බන්ද වෙන්නේ නැතිව සමහර විට. ඉතින් ග්රෝසරියකට ගිහින් තියන එකක් අරන් එන්න තියෙන්නේ.

    ඔකේ අවස්ථා පහදන්න බෑ බන්. විය හැකියාවන් සියගානක් ඇති. theory එක හරියට දැනගෙන තැනේ හැටියට කටයුතු කරන්න තියෙන්නේ.

    අනික මස් කෑවේ නෑ කියලා මැරෙන්නේ නෑ නේ.

    ඒවගේම කඩේ විකුනන්න තිබ්බේ නැත්තන් අපි කැලේ ගිහින් දඩයම් කරගෙන කන්නෙත් නෑ නේ.

    තිබ්බොත් අහඹු විදිහට ගිහින් ගත්තා, නැත්තම් නිකන් හිටියා.. එච්චරයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes::yes: සසර කියන්නෙ භයානක තැනක් තමයි මොනා කිව්වත්. කවදා හරි මේකෙන් ගොඩ යන්න ඔිනි.

    සසර භායනක වුනත් අපිට ෂේප් එකේ ඉන්න පුලුවන්, තමන්ව පාලනය කරගත්තොත්,දුර දිග හිතුවොත්, ප්‍රඥ්ඥාවන්ත වුනොත් (උම්මග්ග ජාතකයේ වගේ), කොයිතරම් දරුණු අවස්ථාවක් ආවත් පව් නොකර හිටියොත් හෝ පුලුවන් තරම් පව අඩු කරගන්න කටයුතු කරොත් (ඒ කිව්වේ සර්පයෝ 2ක් උබව කන්න ආවොත් 2 නම මරන්නේ නැතුව 1 ක් මරනවා එතකොට පව අඩුයි මොකද උබ මැරුන්වේ එකාවයි).
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සසර භායනක වුනත් අපිට ෂේප් එකේ ඉන්න පුලුවන්, තමන්ව පාලනය කරගත්තොත්,දුර දිග හිතුවොත්, ප්‍රඥ්ඥාවන්ත වුනොත් (උම්මග්ග ජාතකයේ වගේ), කොයිතරම් දරුණු අවස්ථාවක් ආවත් පව් නොකර හිටියොත් හෝ පුලුවන් තරම් පව අඩු කරගන්න කටයුතු කරොත් (ඒ කිව්වේ සර්පයෝ 2ක් උබව කන්න ආවොත් 2 නම මරන්නේ නැතුව 1 ක් මරනවා එතකොට පව අඩුයි මොකද උබ මැරුන්වේ එකාවයි).

    පවු අඩුකර ගත්ෙතාතින් අපිට ලැෙබන වාසි ෙමානවද?

    අදම නිවන් දකින්න උත්සහා කරන එක ෙන්ද ෙහාද?