There are only three things I've ever been afraid of.
1.Electricity
2.Height
3. And wait a minute...........And I'm married too.

ප්රශ්නේ මෝඩ එකක් නෙවෙයි...
වතුර බෙරිලා පරිපථය සම්පූර්ණ වෙන්න බැරිවෙන්න තමයි අර පෝසිලේන් ප්ලේට්ස් හදලා තියෙන්නේ කෝන් ශේප් එකට... කුඩයක් යටින් තව කුඩයක් වගේ එතකොට කොච්චර ලොකු වතුරක් බේරුනත් සම්පූර්න ප්ලේට් එක තෙමෙන්නේ නෑ... මෙන්න මේ වගේ..
/\
/\
/\
/\
![]()
ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ
(1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
(2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.
හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට පත්වෙනවා.
wire = 200,000 V
man = 200,000 V
difference = 0
ඒ නිසා ඔතන් ඉන්න එක්කෙනාට ප්රස්නයක් නැහැ. හැබැයි ලියිට් කනුව ඇල්ලුවොත් ඉවරයි. හේතුව
කනුව පොලව හා සම්බන්දයි (1) සම්පුර්ණයි
පොලව කියන්නේ 0 V. කම්බිය 200,000 V. (2) සම්පුර්ණයි
wire එකකයි කණුවයි අතර insulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)

මචං කාට හරි තෙරෙනවනම් කියපන්කො ඇයි පොර කම්බියට යන්න කලිනුයි කම්බියේ ඉදන් හෙලිකොප්ටර් එකට එන්න කලිනුයි අර කම්බියකින් වගේ එකකින් sort කරවන්නේ?
අනික ඔතන Powerfull Electro magnetic field එකක් තියනවනෙ.. එක helicopter එකට iffect වෙන්නෙ නැත්තේ කොහොමද?
rep 6++ machan

A kiyanne ෆැරඩේ සූට් එක andan hitiye natahth minihata current eka vadin nathda bn![]()
මචං කාට හරි තෙරෙනවනම් කියපන්කො ඇයි පොර කම්බියට යන්න කලිනුයි කම්බියේ ඉදන් හෙලිකොප්ටර් එකට එන්න කලිනුයි අර කම්බියකින් වගේ එකකින් sort කරවන්නේ?
අනික ඔතන Powerfull Electro magnetic field එකක් තියනවනෙ.. එක helicopter එකට iffect වෙන්නෙ නැත්තේ කොහොමද?
rep 6++ machan
ෆැරඩේ සූට් එක ගැන මම කතා කලේ නැහැ. මිනිහෙක්ට වදින්න නම් මම කියපු කරනා දෙකම ස්මපුර්ණ වෙන්න ඕන (1) සහ (2). හෙලිචොප්ටෙරෙන් ගිහිල්ල විරේ එක ඇල්ලුවහම හෙලිචොප්ටෙරේ සහ එහි ඉන්න අයගේ voltage එක line එකේ voltage එක බවට පත්වෙනවා. පොඩි arc එකක් යනවා. එක හානිකර නැහැ. කරන (1) සහ (2) ඉස්ට වෙන්නේ නැහැ.
ඔය සිදන්තය නිසා තමයි කුරුල්ලන් 220 kV line වලට වෙලා සැපට ඉන්නේ. උන්ට මොන ෆැරඩේ සූට් ද?
වැඩි විස්තර
http://en.wikipedia.org/wiki/Live-line_working
මචන් උන් ඉන්නේ තනි wire එක උඩනේ ,2 ෂෝර්ට් උනාම අර වවුලෝ එහෙම කොලවරි ගහන්නේ.එත් මූ දෙකේම යනවනේ බන්
ඔතන තියෙන්නේ එක phase wire එකෙක් දෙකට බෙදුණු විදියක් (sub-conductors). wire දෙකේම තියෙන්නේ එකම වෝල්ටීයතාව. එනිසා ප්රස්නයක් නැහැ. තනි ලොකු wire එකක් වෙනුවට පොඩි wire දෙක තුනක් තිබ්බහම වාසි වැඩියි.
wire දෙකේ වෝල්ටීයතාව වෙනස් නම් වදිනවා. උදාහරණ ලෙස
phase wire a සහ phase wire b
හෝ
phase wire සහ ground wire