Repairing high voltage lines

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මාර බාණ්ඩයක් නේහ් යකෝ ඒක..? කොහෙද මේ.. ඇමෙරිකාවෙද..?

ෆැරඩේ සූට් එකක් ඇදගෙන ඉන්නේ. ඒකයි ඌට කරන්ට් එක වදින්නේ නැත්තේ. ෆැරඩේ කේජ් එකක් ඇතුලේ ඉන්න කොට විද්‍යුතය එළියේ මතුපිටින් යනවා මිසක් ඇතුලට එන්නේ නෑ. වාහන ඇතුලේ ඉන්න කොට කොච්චර අකුණු වැදුනත් ඇතුලේ ඉන්න එකාට මොකුත් නොවන්නේ ඒ නිසයි. නමුත් වාහනයටම අකුණ වැදුනොත් නම් මැරෙයි තාපය නිසා.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ

    (1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
    (2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.

    හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට පත්වෙනවා.

    wire = 200,000 V
    man = 200,000 V
    difference = 0

    ඒ නිසා ඔතන් ඉන්න එක්කෙනාට ප්‍රස්නයක් නැහැ. හැබැයි ලියිට් කනුව ඇල්ලුවොත් ඉවරයි. හේතුව

    කනුව පොලව හා සම්බන්දයි (1) සම්පුර්ණයි
    පොලව කියන්නේ 0 V. කම්බිය 200,000 V. (2) සම්පුර්ණයි

    wire එකකයි කණුවයි අතර insulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ

    (1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
    (2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.

    හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට ප...........sulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)

    tfs mcm
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,447
    1
    42,518
    113
    ෆැරඩේ සූට් එකක් ඇදගෙන ඉන්නේ. ඒකයි ඌට කරන්ට් එක වදින්නේ නැත්තේ. ෆැරඩේ කේජ් එකක් ඇතුලේ ඉන්න කොට විද්‍යුතය එළියේ මතුපිටින් යනවා මිසක් ඇතුලට එන්නේ නෑ. වාහන ඇතුලේ ඉන්න කොට කොච්චර අකුණු වැදුනත් ඇතුලේ ඉන්න එකාට මොකුත් නොවන්නේ ඒ නිසයි. නමුත් වාහනයටම අකුණ වැදුනොත් නම් මැරෙයි තාපය නිසා.

    :yes: වටිනා අදහස් ටිකක්
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ

    (1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
    (2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.

    හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට පත්වෙනවා.

    wire = 200,000 V
    man = 200,000 V
    difference = 0

    ඒ නිසා ඔතන් ඉන්න එක්කෙනාට ප්‍රස්නයක් නැහැ. හැබැයි ලියිට් කනුව ඇල්ලුවොත් ඉවරයි. හේතුව

    කනුව පොලව හා සම්බන්දයි (1) සම්පුර්ණයි
    පොලව කියන්නේ 0 V. කම්බිය 200,000 V. (2) සම්පුර්ණයි

    wire එකකයි කණුවයි අතර insulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)

    Appreciate your effort ...
    +rep added
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ

    (1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
    (2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.

    හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට පත්වෙනවා.

    wire = 200,000 V
    man = 200,000 V
    difference = 0

    ඒ නිසා ඔතන් ඉන්න එක්කෙනාට ප්‍රස්නයක් නැහැ. හැබැයි ලියිට් කනුව ඇල්ලුවොත් ඉවරයි. හේතුව

    කනුව පොලව හා සම්බන්දයි (1) සම්පුර්ණයි
    පොලව කියන්නේ 0 V. කම්බිය 200,000 V. (2) සම්පුර්ණයි

    wire එකකයි කණුවයි අතර insulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)

    එතකොට මචන් වහින වෙලාවට ඔය පෝසලෙන් තැටි හරහා කණුවට විදුලිය කාන්දු වෙනවද..?
    (මෝඩ ප්‍රශ්නයක් ඇහුවනම් සමාවෙන්න ඕනා )

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    එතකොට මචන් වහින වෙලාවට ඔය පෝසලෙන් තැටි හරහා කණුවට විදුලිය කාන්දු වෙනවද..?
    (මෝඩ ප්‍රශ්නයක් ඇහුවනම් සමාවෙන්න ඕනා )

    ප්‍රශ්නේ මෝඩ එකක් නෙවෙයි...
    වතුර බෙරිලා පරිපථය සම්පූර්ණ වෙන්න බැරිවෙන්න තමයි අර පෝසිලේන් ප්ලේට්ස් හදලා තියෙන්නේ කෝන් ශේප් එකට... කුඩයක් යටින් තව කුඩයක් වගේ එතකොට කොච්චර ලොකු වතුරක් බේරුනත් සම්පූර්න ප්ලේට් එක තෙමෙන්නේ නෑ... මෙන්න මේ වගේ..

    /\
    /\
    /\
    /\

    insulator-uncoated-1.jpg
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    Thanks
     
    • Like
    Reactions: BINGU_PUTHA