Repairing high voltage lines

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ප්‍රශ්නේ මෝඩ එකක් නෙවෙයි...
    වතුර බෙරිලා පරිපථය සම්පූර්ණ වෙන්න බැරිවෙන්න තමයි අර පෝසිලේන් ප්ලේට්ස් හදලා තියෙන්නේ කෝන් ශේප් එකට... කුඩයක් යටින් තව කුඩයක් වගේ එතකොට කොච්චර ලොකු වතුරක් බේරුනත් සම්පූර්න ප්ලේට් එක තෙමෙන්නේ නෑ... මෙන්න මේ වගේ..

    /\
    /\
    /\
    /\

    insulator-uncoated-1.jpg

    ඔව්. ඔය කතාව හරි. එත් සමහර විට දුවිලි වගේ දේවල් ඔකේ බැදුනොත් short වෙනවා. එකට කියන්නේ flashover කියල
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ

    (1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
    (2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.

    හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට පත්වෙනවා.

    wire = 200,000 V
    man = 200,000 V
    difference = 0

    ඒ නිසා ඔතන් ඉන්න එක්කෙනාට ප්‍රස්නයක් නැහැ. හැබැයි ලියිට් කනුව ඇල්ලුවොත් ඉවරයි. හේතුව

    කනුව පොලව හා සම්බන්දයි (1) සම්පුර්ණයි
    පොලව කියන්නේ 0 V. කම්බිය 200,000 V. (2) සම්පුර්ණයි

    wire එකකයි කණුවයි අතර insulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)

    කම්බි වල වටේට චුම්භක ක්ෂේත්‍රයක් තියෙන හින්ද hellicopter එකට අව්ලක් වෙන්නේ නැද්ද බන් ? එකේ තියෙන magnet අවුල් වෙන්නේ නැද්ද ?:confused::confused:
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචං කාට හරි තෙරෙනවනම් කියපන්කො ඇයි පොර කම්බියට යන්න කලිනුයි කම්බියේ ඉදන් හෙලිකොප්ටර් එකට එන්න කලිනුයි අර කම්බියකින් වගේ එකකින් sort කරවන්නේ?

    අනික ඔතන Powerfull Electro magnetic field එකක් තියනවනෙ.. එක helicopter එකට iffect වෙන්නෙ නැත්තේ කොහොමද?

    rep 6++ machan
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    elama prashna 2

    anik eka farade cage kathawa bingu puthage kathawath ekka kohomada sambanda wenne
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    ඕක වෙන්නේ මෙහෙමයි. විදුලිය වදින්න පරිපථයක් සම්පුර්ණවෙන්න ඕන. අපි පොලවේ ඉදන් අදිබල විදුලි කම්බියක් ඇල්ලුවොත් වදින්නේ

    (1)පරිපථයක් සම්පුර්ණ වීම පොලව හරහා
    (2) කම්බිය හා අපේ වොල්ටියත්ව වෙනස් නිසා. අපි පොලවේ ඉන්න නිසා අපේ වෝල්ටීයතාව බින්දුවක් වගේ.

    හෙලිකොප්ටරයෙන් ගිහිල්ල ඇල්ලුවොත් අපේ වොල්ටියත්ව කම්බියේ වොල්ටියත්ව බවට පත්වෙනවා.

    wire = 200,000 V
    man = 200,000 V
    difference = 0

    ඒ නිසා ඔතන් ඉන්න එක්කෙනාට ප්‍රස්නයක් නැහැ. හැබැයි ලියිට් කනුව ඇල්ලුවොත් ඉවරයි. හේතුව

    කනුව පොලව හා සම්බන්දයි (1) සම්පුර්ණයි
    පොලව කියන්නේ 0 V. කම්බිය 200,000 V. (2) සම්පුර්ණයි

    wire එකකයි කණුවයි අතර insulator එකක් තියෙනවා (අර පෝසිලෙන් රවුම්). නැතිනම් wire එක පොලවට short වෙනවා (earth to ground fault)

    A kiyanne ෆැරඩේ සූට් එක andan hitiye natahth minihata current eka vadin nathda bn :confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    A kiyanne ෆැරඩේ සූට් එක andan hitiye natahth minihata current eka vadin nathda bn :confused:

    ෆැරඩේ සූට් එක ගැන මම කතා කලේ නැහැ. මිනිහෙක්ට වදින්න නම් මම කියපු කරනා දෙකම ස්මපුර්ණ වෙන්න ඕන (1) සහ (2). හෙලිචොප්ටෙරෙන් ගිහිල්ල විරේ එක ඇල්ලුවහම හෙලිචොප්ටෙරේ සහ එහි ඉන්න අයගේ voltage එක line එකේ voltage එක බවට පත්වෙනවා. පොඩි arc එකක් යනවා. එක හානිකර නැහැ. කරන (1) සහ (2) ඉස්ට වෙන්නේ නැහැ.

    ඔය සිදන්තය නිසා තමයි කුරුල්ලන් 220 kV line වලට වෙලා සැපට ඉන්නේ. උන්ට මොන ෆැරඩේ සූට් ද?

    වැඩි විස්තර
    http://en.wikipedia.org/wiki/Live-line_working
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මචං කාට හරි තෙරෙනවනම් කියපන්කො ඇයි පොර කම්බියට යන්න කලිනුයි කම්බියේ ඉදන් හෙලිකොප්ටර් එකට එන්න කලිනුයි අර කම්බියකින් වගේ එකකින් sort කරවන්නේ?

    අනික ඔතන Powerfull Electro magnetic field එකක් තියනවනෙ.. එක helicopter එකට iffect වෙන්නෙ නැත්තේ කොහොමද?

    rep 6++ machan

    sort කරන්නේ හෙලිකොප්ටර් එක voltage එක කම්බියේ voltage එකට සමාන කරන්න. එතැනදී ලොකු current එකක් යන්නේ නැහැ (එක හෙලිකොප්ටර් එකේ capacitance එක වගේ දේවල් මත තීරණය වෙනවා)

    Electro magnetic field එක නිසා ටිකක් අවදනක්මක් තිඑය්නවා. helicopter එකේ ෆැරඩේ cage නිසා සමහරවිට බලපෑම අඩු ඇති.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ෆැරඩේ සූට් එක ගැන මම කතා කලේ නැහැ. මිනිහෙක්ට වදින්න නම් මම කියපු කරනා දෙකම ස්මපුර්ණ වෙන්න ඕන (1) සහ (2). හෙලිචොප්ටෙරෙන් ගිහිල්ල විරේ එක ඇල්ලුවහම හෙලිචොප්ටෙරේ සහ එහි ඉන්න අයගේ voltage එක line එකේ voltage එක බවට පත්වෙනවා. පොඩි arc එකක් යනවා. එක හානිකර නැහැ. කරන (1) සහ (2) ඉස්ට වෙන්නේ නැහැ.

    ඔය සිදන්තය නිසා තමයි කුරුල්ලන් 220 kV line වලට වෙලා සැපට ඉන්නේ. උන්ට මොන ෆැරඩේ සූට් ද?

    වැඩි විස්තර
    http://en.wikipedia.org/wiki/Live-line_working

    මචන් උන් ඉන්නේ තනි wire එක උඩනේ ,2 ෂෝර්ට් උනාම අර වවුලෝ එහෙම කොලවරි ගහන්නේ.එත් මූ දෙකේම යනවනේ බන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මචන් උන් ඉන්නේ තනි wire එක උඩනේ ,2 ෂෝර්ට් උනාම අර වවුලෝ එහෙම කොලවරි ගහන්නේ.එත් මූ දෙකේම යනවනේ බන්

    ඔතන තියෙන්නේ එක phase wire එකෙක් දෙකට බෙදුණු විදියක් (sub-conductors). wire දෙකේම තියෙන්නේ එකම වෝල්ටීයතාව. එනිසා ප්‍රස්නයක් නැහැ. තනි ලොකු wire එකක් වෙනුවට පොඩි wire දෙක තුනක් තිබ්බහම වාසි වැඩියි.

    wire දෙකේ වෝල්ටීයතාව වෙනස් නම් වදිනවා. උදාහරණ ලෙස

    phase wire a සහ phase wire b
    හෝ
    phase wire සහ ground wire
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔතන තියෙන්නේ එක phase wire එකෙක් දෙකට බෙදුණු විදියක් (sub-conductors). wire දෙකේම තියෙන්නේ එකම වෝල්ටීයතාව. එනිසා ප්‍රස්නයක් නැහැ. තනි ලොකු wire එකක් වෙනුවට පොඩි wire දෙක තුනක් තිබ්බහම වාසි වැඩියි.

    wire දෙකේ වෝල්ටීයතාව වෙනස් නම් වදිනවා. උදාහරණ ලෙස

    phase wire a සහ phase wire b
    හෝ
    phase wire සහ ground wire

    හරි, වැඩේ තේරුනා .එළ