ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ ඒම්බෝට්, වෝල්හැක් දාන උන්ව බෑන් කරන්නෙ නැත්තෙ ඇයි බං.. උන්ව අඳුනගන්න බැරිද.. එහෙම නැත්තං ඇඩ්මින්ලා උන්ව බෑන් කරන්නෙ නැද්ද..? සමහර උන් බිත්තිය එහා පැත්තෙ ඉඳන් තියනවා.. සමහර උන් අපි එනවත් එක්කම වෙඩි තියනවා ඌට අපිව පේන්න කලින් හිටන්ම.. සමහර උන්ගෙ පිස්ටල් එකයි, ස්නයිපර් එකයි ස්පීඩ් AK47 එකටත් වඩා.. සර්වර් එකේ ඇඩ්මින්ලා නම් ඉන්නවලු හැට හුටාමාරක්.. ඒත් උන්ගෙ ඇස් පොට්ටද මන්දා..:dull:

    ඕකෙ ග්‍රීන්මෑන් කියලා එකෙක් ඉන්නවා තනිකරම ඒම්බෝට් දාලා ගහන්නෙ.. ඒ උනාට කට්ටියට ඌ හෙන පොර.. තව ගම්බට්ටා, වෙලේ සුදා ඕකුන් දෙන්නත් ඒම්බෝට්, වෝල් හැක්.. මට නම් මතක නෑ.. තව හම්බානෙක හිටියා.. :angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Location: sherwood

    maru eka issarahata enna kiyanne kiyanne.. muth inne yaleda koheda :P

    10444725_909171565768697_2686796272582711148_n.jpg
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකෙ ඒම්බෝට්, වෝල්හැක් දාන උන්ව බෑන් කරන්නෙ නැත්තෙ ඇයි බං.. උන්ව අඳුනගන්න බැරිද.. එහෙම නැත්තං ඇඩ්මින්ලා උන්ව බෑන් කරන්නෙ නැද්ද..? සමහර උන් බිත්තිය එහා පැත්තෙ ඉඳන් තියනවා.. සමහර උන් අපි එනවත් එක්කම වෙඩි තියනවා ඌට අපිව පේන්න කලින් හිටන්ම.. සමහර උන්ගෙ පිස්ටල් එකයි, ස්නයිපර් එකයි ස්පීඩ් AK47 එකටත් වඩා.. සර්වර් එකේ ඇඩ්මින්ලා නම් ඉන්නවලු හැට හුටාමාරක්.. ඒත් උන්ගෙ ඇස් පොට්ටද මන්දා..:dull:

    ඕකෙ ග්‍රීන්මෑන් කියලා එකෙක් ඉන්නවා තනිකරම ඒම්බෝට් දාලා ගහන්නෙ.. ඒ උනාට කට්ටියට ඌ හෙන පොර.. තව ගම්බට්ටා, වෙලේ සුදා ඕකුන් දෙන්නත් ඒම්බෝට්, වෝල් හැක්.. මට නම් මතක නෑ.. තව හම්බානෙක හිටියා.. :angry:

    ග්‍රීන්මෑන් oka kohomath hack mama dakka thana okawa ban karanawa..... :angry:

    mama dawalta server eke na ban.. mama log wenne 7PM walin passe thamai :yes: dawalta wena adminla innawa

    thawa ekak WH kiyanne biththiya eha paththen thibbama wadina ekata neme... :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ග්‍රීන්මෑන් oka kohomath hack mama dakka thana okawa ban karanawa..... :angry:

    mama dawalta server eke na ban.. mama log wenne 7PM walin passe thamai :yes: dawalta wena adminla innawa

    thawa ekak WH kiyanne biththiya eha paththen thibbama wadina ekata neme... :P
    මං ගහපු දවස්වල නම් ඌ හිටියා.. බෑන් කලේ නැහැ.. කිව්වත් ගණන් ගන්නෙත් නැහැ..
    ඕකෙ ඉන්න තරමක් ඉන්නෙ හැකර්ස්ලා තමා බං..
    එල එල..
    වෝල් හැක් කියන්නෙ මොකක්ද එතකොට.. මං හිතුවෙ වෝල් කියන නිසා බිත්තිය එහා පැත්තෙ ඉඳන් තිව්වම වඳින සීන් එකක් කියලා..
    ඒත් එහෙම හොර කරල තියනවා බං.. ස්නයිපර්ස්ලා ඉන්නවා තාප්පෙ එහා පැත්තෙන් හිටියත් වෙඩි තියන.. :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    COD එක ගැන තමා මාත් කිව්වෙ.. ඒකෙ ඇඩ්මින්ලත් හොරුනේ බං..:rofl:
    ඒම්බෝට්, වෝල්හැක් දැක දැකත් ලොවෙත් උන්ව බෑන් කරන්නෑ.. මොකෙක් හරි ජග් දාගෙන ආවොත් හරි බෝම්බ තුනක් උස්සන් ආවොත් හරි කික් කරල දානවා.. :yes:
    ඕකෙ ගහන තරමක් උන් ගහන්නෙ ඒම්බෝට් කෙසේ වෙතත් වෝල් හැක් දාලා Spectate දාන් ඉන්නකොට නියමෙට පේනවා..:D

    me mokada? yako api WH dala server ekatawath enne na ubala WH dala spect innawalu :angry:

    මං ගහපු දවස්වල නම් ඌ හිටියා.. බෑන් කලේ නැහැ.. කිව්වත් ගණන් ගන්නෙත් නැහැ..
    ඕකෙ ඉන්න තරමක් ඉන්නෙ හැකර්ස්ලා තමා බං..
    එල එල..
    වෝල් හැක් කියන්නෙ මොකක්ද එතකොට.. මං හිතුවෙ වෝල් කියන නිසා බිත්තිය එහා පැත්තෙ ඉඳන් තිව්වම වඳින සීන් එකක් කියලා..
    ඒත් එහෙම හොර කරල තියනවා බං.. ස්නයිපර්ස්ලා ඉන්නවා තාප්පෙ එහා පැත්තෙන් හිටියත් වෙඩි තියන.. :yes:

    wall eka eha paththe idan nikan thibbath wadinawa.. eka eka WH thiyenawa ban samahara ewa dammama playerslawa red box ekakin penawa kohe hitiyath.. samaha ewa dammama... map eke wall eka eha paththen playerwa penawa ita passe follow karala thiyanawa....
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මං ගහපු දවස්වල නම් ඌ හිටියා.. බෑන් කලේ නැහැ.. කිව්වත් ගණන් ගන්නෙත් නැහැ..
    ඕකෙ ඉන්න තරමක් ඉන්නෙ හැකර්ස්ලා තමා බං..
    එල එල..
    වෝල් හැක් කියන්නෙ මොකක්ද එතකොට.. මං හිතුවෙ වෝල් කියන නිසා බිත්තිය එහා පැත්තෙ ඉඳන් තිව්වම වඳින සීන් එකක් කියලා..
    ඒත් එහෙම හොර කරල තියනවා බං.. ස්නයිපර්ස්ලා ඉන්නවා තාප්පෙ එහා පැත්තෙන් හිටියත් වෙඩි තියන.. :yes:

    wallhack කියන්නේ පුටේ enemy team එකේ pleyers ලව බිත්ති අස්සෙන් අපිට පේන විදිහට දාන හැක් එක ...

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    me mokada? yako api WH dala server ekatawath enne na ubala WH dala spect innawalu :angry:

    wall eka eha paththe idan nikan thibbath wadinawa.. eka eka WH thiyenawa ban samahara ewa dammama playerslawa red box ekakin penawa kohe hitiyath.. samaha ewa dammama... map eke wall eka eha paththen playerwa penawa ita passe follow karala thiyanawa....
    වෝල් හැක් දාලා ඉන්නව කියල නෙමෙයි යකෝ කිව්වෙ.. වෝල් හැක් දාපු උන් බලාගන්න පුළුවන් කියලා එහෙම ඉන්නකොට.. සමහර උන් පට්ට ආතල් වෙඩි තියනකොට.. හතර වටේම ඔටෝ තියාගෙන තියාගෙන යනවා..:rofl:

    wallhack කියන්නේ පුටේ enemy team එකේ pleyers ලව බිත්ති අස්සෙන් අපිට පේන විදිහට දාන හැක් එක ...
    ඉතිං බං ඔහොම ගහල තේරුමක් තියෙද බලපංකො.. ලස්සනට ඉන්න තැන පේනවනේ.. ඕවා දාලද නැද්ද කියලා අල්ලන්න බැරිද බං.. එහෙම සිස්ටම් එකක් හදන්න බැරිද..? එතකොට හොර කරන්න බෑනේ කාටවත්..:sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වෝල් හැක් දාලා ඉන්නව කියල නෙමෙයි යකෝ කිව්වෙ.. වෝල් හැක් දාපු උන් බලාගන්න පුළුවන් කියලා එහෙම ඉන්නකොට.. සමහර උන් පට්ට ආතල් වෙඩි තියනකොට.. හතර වටේම ඔටෝ තියාගෙන තියාගෙන යනවා..:rofl:

    ehh e auto thiyagena yanne aimbot auto fire hack dapu un :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ehh e auto thiyagena yanne aimbot auto fire hack dapu un :P
    හරි ඔය කොහොම හරි.. හොර කරලනේ බං ගහන්නෙ.. උන්ව අල්ලන්න බැරි මොකෝ.. ඔය පිටරට සර්වර් වල ප්ලේ කරද්දි හම්බානෙක කට්ටිය කික් කරල දානවා බං හොර කරල ගහනකොට..:yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හරි ඔය කොහොම හරි.. හොර කරලනේ බං ගහන්නෙ.. උන්ව අල්ලන්න බැරි මොකෝ.. ඔය පිටරට සර්වර් වල ප්ලේ කරද්දි හම්බානෙක කට්ටිය කික් කරල දානවා බං හොර කරල ගහනකොට..:yes:

    lankawe elakiri COD eke s90% inne hora karana un... samahara pakku innawa WH dala dakke na wage waten awilla maranawa :rofl: ehema ekak na ban mama dakkoth ban karanawa mama wadiya TDM enne na mama SND eke inne.... ubata ahuuont me therad ek nam dapanko api balala ban karala damu... apo podi wadakne :D
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මේකෙ ඒම්බෝට්, වෝල්හැක් දාන උන්ව බෑන් කරන්නෙ නැත්තෙ ඇයි බං.. උන්ව අඳුනගන්න බැරිද.. එහෙම නැත්තං ඇඩ්මින්ලා උන්ව බෑන් කරන්නෙ නැද්ද..? සමහර උන් බිත්තිය එහා පැත්තෙ ඉඳන් තියනවා.. සමහර උන් අපි එනවත් එක්කම වෙඩි තියනවා ඌට අපිව පේන්න කලින් හිටන්ම.. සමහර උන්ගෙ පිස්ටල් එකයි, ස්නයිපර් එකයි ස්පීඩ් AK47 එකටත් වඩා.. සර්වර් එකේ ඇඩ්මින්ලා නම් ඉන්නවලු හැට හුටාමාරක්.. ඒත් උන්ගෙ ඇස් පොට්ටද මන්දා..:dull:

    ඕකෙ ග්‍රීන්මෑන් කියලා එකෙක් ඉන්නවා තනිකරම ඒම්බෝට් දාලා ගහන්නෙ.. ඒ උනාට කට්ටියට ඌ හෙන පොර.. තව ගම්බට්ටා, වෙලේ සුදා ඕකුන් දෙන්නත් ඒම්බෝට්, වෝල් හැක්.. මට නම් මතක නෑ.. තව හම්බානෙක හිටියා.. :angry:

    ඒත් උන්ගෙ ඇස් පොට්ටද මන්දා :yes::yes::yes:

    ග්‍රීන්මෑන් oka kohomath hack mama dakka thana okawa ban karanawa..... :angry:

    mama dawalta server eke na ban.. mama log wenne 7PM walin passe thamai :yes: dawalta wena adminla innawa

    thawa ekak WH kiyanne biththiya eha paththen thibbama wadina ekata neme... :P

    mama nam dekala ma ne:angry:

    හරි ඔය කොහොම හරි.. හොර කරලනේ බං ගහන්නෙ.. උන්ව අල්ලන්න බැරි මොකෝ.. ඔය පිටරට සර්වර් වල ප්ලේ කරද්දි හම්බානෙක කට්ටිය කික් කරල දානවා බං හොර කරල ගහනකොට..:yes:

    apo puluwan ban samahara server tiyanwa plugins dala owa dagena enne be permanent BAN
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒත් උන්ගෙ ඇස් පොට්ටද මන්දා :yes::yes::yes:

    mama nam dekala ma ne:angry:

    apo puluwan ban samahara server tiyanwa plugins dala owa dagena enne be permanent BAN

    hari ban hamadama eka digata enna wenne na :P
     
    Status
    Not open for further replies.