Film + සබ්

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අර සිංහල බයිස්කෝප් සබ් සයිට් එක නිසා,බලපු නැති පරන ‍ෆිල්ම් ගොඩක් මේ දවස් ටිකේ බැලුව..සමහර ඒව කලින් බලල තිබුනත් සබ් එක්ක බලද්දි හිතාගෙන හිටියටට් වඩා වෙනස්...මේ ත්‍රෙඩ් එක දැම්මේ අන්තිමට බලපු ‍ෆිල්ම් ටික දාන්නයි ,උබලට කඩ්ඩ හොදටම පොලිශ් නැත්තං අනිවා සබ් එක්ක බලපල්ලා කියන්නයි...වෙනසක් තියෙයි...

    ඊයෙ දවසට හතරක් බැලුවා...

    1.

    .
    monsters2010.jpg

    කුතුහලෙන් බැලුවා..අන්තිම ටිකේ ඊට වඩා දෙයක් තිබුනනම් හොදයි කියල හිතුනා..

    2.
    Waterworld.jpg


    කලින් බලල තිබුනා..ඒත් සබ් එක්ක ආයෙත් බැලුවා..

    3.
    0ea62212202db8cd94eaa32e856df0b2.jpg


    මේක ස්පාඤ්ඤය චිත්‍රපටයක් ඒක නිසා සබ් ඕනෙමයි..මම නම් ආසාවෙන් බැලුවා..

    4.
    Trash_poster.jpg


    මේකෙ නම් බාගයයි බැලුවෙ..බලපු ටිකනම් මට නම් සුපිරි...ඉතුරු ටික අද බලන්න ඕනෙ..හී:D

    උබල මේව බලල තියෙනවානම් අදහසක් දාපල්ල..හොද ‍ෆිල්ම් එකක් බලන්න නැති උනාම දැනෙන චාටරේ කියන්න ඕනෙ නෑ නෙ...අන්න එහෙම එඋන්ට උදවුවක් විදියට අදහස් දාපල්ලා...
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    links ekka damma num tawa ela bn


    එලකිරියෙ ,ලංකාවෙ වෙන ස්යිට් වල ලින්ක් දාන්න බෑ බන්...බයිස්කෝප් සිංහලෙන් කියන සයිට් එකට පලයන්..ගිහින් මේ නම් ගහල සර්ච් කරපන්...එතන තියෙනව ටොරන්ට්+සබ්..
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් ලිස්ට් එකේ අන්තිම ‍ෆිල්ම් එක බලල ඉවරයි,..ඒක නම් පට්ට ‍ෆිල්ම් එකක්..අනිවා බලපල්ල..සිංහල සබ් නම් ඕනෙමයි...
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    4.
    Trash_poster.jpg


    මේකෙ නම් බාගයයි බැලුවෙ..බලපු ටිකනම් මට නම් සුපිරි...ඉතුරු ටික අද බලන්න ඕනෙ..හී:D

    උබල මේව බලල තියෙනවානම් අදහසක් දාපල්ල..හොද ‍ෆිල්ම් එකක් බලන්න නැති උනාම දැනෙන චාටරේ කියන්න ඕනෙ නෑ නෙ...අන්න එහෙම එඋන්ට උදවුවක් විදියට අදහස් දාපල්ලා...
    [/SIZE][/QUOTE]


    link https://hive-storage27.hive.im/api/file/download/?request=eFZkWUlVdFdJMFgyZTREcVJyZHRhM2YrbHFQQXVTeHkzN2RLZ2lrK2xSZz0=&token=TTgrSEh6SVJzL2ozT3RBbVdvbStCaUhGa1hVd3FqbG5GaFpwckxFc2VKYz0=&accessKey=4qu2p9aNpvKJ5QPu&fileData=QzdWdmRUYndQQkRiQ21XTFNpKzdZNHRvZ2NPWUVGQXpXWXp2SG16WThhQnh1QlB6d3A3dm9FSUNkNk1ZaCs4a3lDSWtOZ2xXcHhmUDYxZGpEYi9jU1hGMXozdXZXbDZDMS81L0hxSU5VVnJFTE5RaVpWOXBhS0d1eVRzbTFjVkIzMmhDM1B0RXRjdEIxYzgyZExuM1Y4UWEwN3B1MWM2L2NBUnk3YjIxd09ZPQ==&force=1


    :love::love::love: