patta , gihin na ban oya pattata , yanna ona dawasaka , lankawe api nogiyapu tan kochara ati da

පෙරේරා සහ සංචාරකයෝ !
Supiri
patta thread eka pera..
supiri mcahooo![]()
patta machan

Maru banzzz

මට උඹව බලන්න එන්න ඕනේ.. උඹ කරපු උදවු මතකයි මට... 
bump
patta machan TFS
+6 Rep.

බණ්ඩා;18032762 said:මේ මංගල්‍යයෙදි නාවික හමුදාව ලොකූ කාර්යක් කරනව. ලොකු නැවක් තමයි ඉන්දියන් මාලු බෝට්ටු වලින් එන ධීවරයො පෝලින් ගස්සල ගන්නෙ. වේග ප්‍රහාරක යාත්‍රා (ඩෝරා) කීපයකුත් ආරක්ශාවට දානව. ඒවගෙන් තමයි රාජ්‍ය නිලදාරීන්, මාධ්‍යවේදියො ගෙනියන්නෙ. උදේ පාන්දරම පිටත්වෙන්නෙ. එකපාරක් කච්චතිවු වලදි ඉන්දියන් කාරයෙක්ට හාට් ඇටෑක් හැදිල පුළුවන් තරන් වේගෙන් කුරිකඩ්ඩුවාන් වලට ඇවිත් යාපනේ ඉස්පිටිතාලෙ යැව්ව මතකයි.