කච්චතිව්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩෙල්ෆ්ට් යමු එකෙන්ම. නිල් ඇස් පොටෝ එක ගන්න ඕනේ. පොතක් ලියාගෙන ඉන්නවා මම පින්තූරේ අරන් එනකම්. ඉක්මනටම ආයේ යන්න ඕනේ. හැබැයි සම්පුර්ණ දවසක් ඩෙල්ෆ්ට් ඉන්න ඕනේ. කවද්ද යන්නේ? :nerd:

    නිල් ඇස්? ඒ මොකක්ද ඒ සීන් එක? මම වෙන කොහෙදි හරි ඔය වචනෙ අහල තියෙනවා :confused:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    yamu hebei tika june walin wage passe. wife ofiz yana eka nawattanawa ban may wala idan. ita passe gedara wagakeem shape ne ekai :D ( sallith nehene)
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    අඩෝ... ලිංකියා... බොක්ක..
    දැකපු කල්.. ආසේ ට්‍රිපක් සෙට් කරන්නම්. යමුකෝ...
    එහෙම නැති වෙන්නේ නෑ. ඒවා ස්ටෑන්ඩ්ස් ෆොර් එවර් මචං..
    ඕමන්තේ ට්‍රිප තමා ට්‍රිප.... :yes:

    වඩේ වඩේ චමිය මැරිලද බං පේන්න වත් නැත්තෙ?
    අනිවා ඹ්ර්ගනයිස් කරහංකෝ
    හැබැයි කලිං කියහං මොකෝ දැං අපිත් ජොබ් කරනවනෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yamu hebei tika june walin wage passe. wife ofiz yana eka nawattanawa ban may wala idan. ita passe gedara wagakeem shape ne ekai :D ( sallith nehene)

    සුබ පැතුම් මෙයා.. ඔයා දැන් තෙදරු පියෙක්... වයිෆ්ට විෂ් කරා කියපන් :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුබ පැතුම් මෙයා.. ඔයා දැන් තෙදරු පියෙක්... වයිෆ්ට විෂ් කරා කියපන් :D

    uba hithanne wedata yana genu gedara nathara wenne lamai hambeddi vitarai kiyalada. :P:P:P ape private ofiz eka patan ganna ban hadanne. jobs ewapalla hode
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නිල් ඇස්? ඒ මොකක්ද ඒ සීන් එක? මම වෙන කොහෙදි හරි ඔය වචනෙ අහල තියෙනවා :confused:

    ඩෙල්ෆ්ට් කියන්නේ අධිරාජ්‍යවාදී සමයේ සුද්දගේ අශ්ව ගාල.
    1811 අවුරුද්දේ ඩෙල්ෆ්ට් වලට පත් වෙලා එනවා එඩ්වර්ඩ් නෝලන් කියලා අයර්ලන්ත ජාතික කැප්ටන් කෙනෙක්. එයාට තමා ඩෙල්ෆ්ට් භාර වෙන්නේ. ඩෙල්ෆ්ට් වල අද තියෙන නටඹුන් ඔක්කොම එයා ඉදිකරපුවා. එඩ්වර්ඩ් නෝලන් සෑහෙන්න ස්ත්‍රී ලෝලියෙක්. පොඩ්ඩක් නෙමෙයි. සෑහෙන්න. තමන්ට හිතූ දේ කරපු මනුස්සයෙක්. හිතු හිතු කෙල්ල උස්සන් ඇවිත් තියන් තමන්ගේම පොඩි අන්තප්පුරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එයාගෙන් පැවතගෙන එන පරම්පරාවට නිල් ඇස් තියෙනවා. හරිම ලස්සනයි.... මට මිස් උනා.. හැබැයි ආයේ යනවා.. අනිවා... ඔය කච්චතිව් යන ෆෙරියේ එක කෙල්ලෙක් හිටියා. බුකියේ මම පොටෝ එකක් දලා ඇති.. කතාවට සුද්දෝ කියන්නේ මෙහෙමයි..

    "Lieutenant Edward Nolan ran the Sri Lankan island of Delft like his own little raj – building, judging, planting, and making love to all the local girls. Even today, they say, many Delftians smile with Irish eyes."
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වඩේ වඩේ චමිය මැරිලද බං පේන්න වත් නැත්තෙ?
    අනිවා ඹ්ර්ගනයිස් කරහංකෝ
    හැබැයි කලිං කියහං මොකෝ දැං අපිත් ජොබ් කරනවනෙ

    හරි හරි.. බලමු. චාමික ඉන්නවා.. FB ඉන්නේ ඔන්ලයින් කොයි වෙලෙත්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩෙල්ෆ්ට් කියන්නේ අධිරාජ්‍යවාදී සමයේ සුද්දගේ අශ්ව ගාල.
    1811 අවුරුද්දේ ඩෙල්ෆ්ට් වලට පත් වෙලා එනවා එඩ්වර්ඩ් නෝලන් කියලා අයර්ලන්ත ජාතික කැප්ටන් කෙනෙක්. එයාට තමා ඩෙල්ෆ්ට් භාර වෙන්නේ. ඩෙල්ෆ්ට් වල අද තියෙන නටඹුන් ඔක්කොම එයා ඉදිකරපුවා. එඩ්වර්ඩ් නෝලන් සෑහෙන්න ස්ත්‍රී ලෝලියෙක්. පොඩ්ඩක් නෙමෙයි. සෑහෙන්න. තමන්ට හිතූ දේ කරපු මනුස්සයෙක්. හිතු හිතු කෙල්ල උස්සන් ඇවිත් තියන් තමන්ගේම පොඩි අන්තප්පුරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එයාගෙන් පැවතගෙන එන පරම්පරාවට නිල් ඇස් තියෙනවා. හරිම ලස්සනයි.... මට මිස් උනා.. හැබැයි ආයේ යනවා.. අනිවා... ඔය කච්චතිව් යන ෆෙරියේ එක කෙල්ලෙක් හිටියා. බුකියේ මම පොටෝ එකක් දලා ඇති.. කතාවට සුද්දෝ කියන්නේ මෙහෙමයි..

    "Lieutenant Edward Nolan ran the Sri Lankan island of Delft like his own little raj – building, judging, planting, and making love to all the local girls. Even today, they say, many Delftians smile with Irish eyes."

    එල එල.. අදයි සීන් එක හරියටම දැන ගත්තේ.. අර තාම හලාවත පැත්තේ මූරු ල ඉන්නව වගේ නේද...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල.. අදයි සීන් එක හරියටම දැන ගත්තේ.. අර තාම හලාවත පැත්තේ මූරු ල ඉන්නව වගේ නේද...

    :oo: මුරූලා ඉන්නවා..

    එහෙමද මේවා....:love: :love: :love:
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    නියම ගමනක් මචං ගිහින් තියෙන්නේ. ගමන කොච්චර අමාරු වෙන්න ඇතිද කියන එක ෆොටෝ බැලුවම තේරෙනවා.
    විස්තර කිරීම නම් සුපිරි. කිසි අවුලක් නැතුව කියවන්න පුළුවන්.
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති. ජය වේවා!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම ගමනක් මචං ගිහින් තියෙන්නේ. ගමන කොච්චර අමාරු වෙන්න ඇතිද කියන එක ෆොටෝ බැලුවම තේරෙනවා.
    විස්තර කිරීම නම් සුපිරි. කිසි අවුලක් නැතුව කියවන්න පුළුවන්.
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති. ජය වේවා!!

    ටෑන් කූ.. පුතා...
    ඒ උනාට කම්මැලි කමේ කෙටුවේ බං. ඉස්සර වගේ ඉන් ඩීටේල් දාන්න වෙලාව නෑ දැං.
    කොහේ හරි යමු. ට්‍රිපක්.මහ්හ් මේ. මම කියන්න හිටියේ. පොඩි ටුවර් එකක් තියෙනවා. මම උඹට කියන්නම්. ජීප් වල ඉඩ සෙට් උනොත් වරෙන්. දැනට නම් මගේ යාලුවෝ සෙට් එක ඔක්කොම ඉන්නවා යන්න. එකෙක් හරි හැලුනොත් මම කියන්නම්. උඹ යමන්.. FB විස්ථර කියන්නම්...
     
    • Like
    Reactions: -LotusMoon-

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uba hithanne wedata yana genu gedara nathara wenne lamai hambeddi vitarai kiyalada. :P:P:P ape private ofiz eka patan ganna ban hadanne. jobs ewapalla hode

    පළවෙනි එක මම දෙන්නම්. ඒක් නිකන් කරලා දීපං... :rolleyes: