Honda Vizel Vs Bajaj 3Wheel

cpasl123

Active member
  • Nov 19, 2008
    500
    62
    28
    Macho.... I'm looking to buy a 2012 kia sportage, whats your view on this??? its a diesel one with milage 28K and first owner, hes quoting 42lks,

    is it worth for this price???? is this a decent vehicle.
    can u help me out?? thnaks
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ත්‍රී වීල් එකේ වැදිලා තවත් කොයි හරි
    වැදුන නිසා වෙන්න ඇති බන් නැත්තම් වෙන්න ඕන ත්‍රී වීල්
    එක පෙරලෙන සීන් එකනේ :nerd:

    හුම් හුම්.:yes:
    3වීල් 1කෙ හැප්පිලනම් පෙරලෙන 1ක් නෑ...
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    foot bicycle ekak wath nathi un vezel gana kathawa.. dukath hithenawa maam gawath thibuna vezel ekak .dannam phev outlander ekak. matanam kisima aulakn na.vezel eka nikamata padala nathi unne me katha karanne. #uka kasa ganna niyapoththak nathi un. pau. parana malakda kali padina un ne reviews denne.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක ත්‍රී වීල් එකේ වැදිල පෙරලිලා නෙවෙයි ලොවෙත් ... ආපු වෙගේ කොන්ට්‍රොල් නැතුව ත්‍රී වීල් එකෙත් වද්දගෙන තව කොහෙට හරවන්න ගිහින් පෙරලිලා ඇති ...

    මම දන්න එකෙක්ටත් ඔය විදියෙම දෙයක් උනා ... Rav 4 එකක් 100 ට ගිහින් වම් අත පැත්තට තියෙන වංගුව ගන්න බැරුව වංගුව කෙළින් කරන් ගිහින් දකුණු අත පැත්තෙ පාරෙ කාණුවක වැටිල ඒකෙනුත් උඩට ඇවිත් තව මීටර 15 - 20 ක් විතර ඉස්සරහට ගිහින් වහනෙ ඔය විදියටම පෙරළිලා තිබ්බ ලයිට් කණුවකුයි, හැතැක්ම කණුවකුයි මැද්දට (කණු දෙකේ හැප්පිලත් නෑ) ... ඇතුලෙ ගිය 4 දෙනාට කිසිම තුවාලෙකුත් නෑ ... air bag එහෙම on වෙලත් නෑ ... පිටිපස්සට ඔය වගෙම ඩැමේජ් එකක් නෑ .. ඒත් වාහනෙ condemn ... ජන ශක්ති full insurance (50% දෙන්නම් කිව්ව)

    මොකද බං ඉන්ෂුරන්ස් එකෙන් 50% ක් දෙන්නම් කිව්වේ, වාහනේ ගානම උන් ගෙවන්න එපැයි Condemn වුණා නම්,