Macho.... I'm looking to buy a 2012 kia sportage, whats your view on this??? its a diesel one with milage 28K and first owner, hes quoting 42lks,
is it worth for this price???? is this a decent vehicle.
can u help me out?? thnaks

hoda welawata ma laga salli natte 
ත්‍රී වීල් එකේ වැදිලා තවත් කොයි හරි
වැදුන නිසා වෙන්න ඇති බන් නැත්තම් වෙන්න ඕන ත්‍රී වීල්
එක පෙරලෙන සීන් එකනේ

ඕක ත්‍රී වීල් එකේ වැදිල පෙරලිලා නෙවෙයි ලොවෙත් ... ආපු වෙගේ කොන්ට්‍රොල් නැතුව ත්‍රී වීල් එකෙත් වද්දගෙන තව කොහෙට හරවන්න ගිහින් පෙරලිලා ඇති ...
මම දන්න එකෙක්ටත් ඔය විදියෙම දෙයක් උනා ... Rav 4 එකක් 100 ට ගිහින් වම් අත පැත්තට තියෙන වංගුව ගන්න බැරුව වංගුව කෙළින් කරන් ගිහින් දකුණු අත පැත්තෙ පාරෙ කාණුවක වැටිල ඒකෙනුත් උඩට ඇවිත් තව මීටර 15 - 20 ක් විතර ඉස්සරහට ගිහින් වහනෙ ඔය විදියටම පෙරළිලා තිබ්බ ලයිට් කණුවකුයි, හැතැක්ම කණුවකුයි මැද්දට (කණු දෙකේ හැප්පිලත් නෑ) ... ඇතුලෙ ගිය 4 දෙනාට කිසිම තුවාලෙකුත් නෑ ... air bag එහෙම on වෙලත් නෑ ... පිටිපස්සට ඔය වගෙම ඩැමේජ් එකක් නෑ .. ඒත් වාහනෙ condemn ... ජන ශක්ති full insurance (50% දෙන්නම් කිව්ව)