Sathyaagaraya balapan- ITN

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උපුල් : මොකක්ද අර මහින්ද මහත්තයගේ අතේ තියෙන්නේ ,මිනිස්සු ඒකට කියන්නේ වශී බෝලේ කියලා.

    සුමනදාස : ඒ මේ අතේ වියායාමෙටනෙ තියෙන්නේ..නැතුව වෙන එකක් නෑ

    උපුල් : එතකොට නාමලුත් තියන් ඉන්නෙ ඒකටමද,ව්‍යායාමෙටද..

    සුමනදාස : ඒක මේ මේ...ඒක මේ මේ.... :rolleyes: :rolleyes: :rolleyes:

    උපුල් : අපි ඊලඟ ප්‍රශ්නෙට යන්
    ...

    බෙනා : එතකොට අපිටත් අතට ව්‍යායාම ලැබෙනවද....

    දන්නේ නැති හින්දා අහන්නේ...
    :confused:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Onna anith nakath karayoth oya wage thamai.sadde vitharai melo deyak danne na.
    Lankawe hodama ekata uththara denna barinam wena kawuru uththara dennada.
    Hama nakathama ekai.:lol: Ridei:rofl:
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    කැරිම කටක් සන්නස්ගලයට තියෙන්නෙ :D
    mama a sambanadawa adyanaya kare na
    2.gif