කච්චතිව්

Jun 25, 2014
63
8
0
මේ මංගල්‍යයෙදි නාවික හමුදාව ලොකූ කාර්යක් කරනව. ලොකු නැවක් තමයි ඉන්දියන් මාලු බෝට්ටු වලින් එන ධීවරයො පෝලින් ගස්සල ගන්නෙ. වේග ප්‍රහාරක යාත්‍රා (ඩෝරා) කීපයකුත් ආරක්ශාවට දානව. ඒවගෙන් තමයි රාජ්‍ය නිලදාරීන්, මාධ්‍යවේදියො ගෙනියන්නෙ. උදේ පාන්දරම පිටත්වෙන්නෙ. එකපාරක් කච්චතිවු වලදි ඉන්දියන් කාරයෙක්ට හාට් ඇටෑක් හැදිල පුළුවන් තරන් වේගෙන් කුරිකඩ්ඩුවාන් වලට ඇවිත් යාපනේ ඉස්පිටිතාලෙ යැව්ව මතකයි.
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බණ්ඩා;18032762 said:
    මේ මංගල්‍යයෙදි නාවික හමුදාව ලොකූ කාර්යක් කරනව. ලොකු නැවක් තමයි ඉන්දියන් මාලු බෝට්ටු වලින් එන ධීවරයො පෝලින් ගස්සල ගන්නෙ. වේග ප්‍රහාරක යාත්‍රා (ඩෝරා) කීපයකුත් ආරක්ශාවට දානව. ඒවගෙන් තමයි රාජ්‍ය නිලදාරීන්, මාධ්‍යවේදියො ගෙනියන්නෙ. උදේ පාන්දරම පිටත්වෙන්නෙ. එකපාරක් කච්චතිවු වලදි ඉන්දියන් කාරයෙක්ට හාට් ඇටෑක් හැදිල පුළුවන් තරන් වේගෙන් කුරිකඩ්ඩුවාන් වලට ඇවිත් යාපනේ ඉස්පිටිතාලෙ යැව්ව මතකයි.

    ඔව්. ඩෝරා, වෝටර් ජෙට් ගොඩක් එනවා. කිසිම අඩුපාඩුවක් නැතුව හැම දේම නේවි එකෙන් කරලා දෙනවා. වතුර, කෑම ඉන්න හැමෝටම නොමිලේ. කෑම හැම කෙන්කුටම නොමිලේ. නේවි එකෙන් දෙන ගේම ඇත්තටම අදහන්න වටිනවා.. කට්ට අවුවේ.
    මගේ අත්, කන් තාම හම යනව අවුවට පිච්චිලා...