Free UK Phone Number දෙන වෙබ් අඩවියක්
මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK Phone Number එකක් . SIM එකක් නම් ඒ Number එක වෙනුවෙන් ඔහුන් ලබා දෙන්නේ නැහැ. ඔහුන් ලබා දෙන්නේ. Call Forwarding විදියට බාවිතා කරන්න පුලුවන් Number එකක්. මේ Number එක ඒ වෙබ් අඩවියෙන් ලබා ගෙන Forwarding කරගන්න පුලුවන් ඒ වෙබ් අඩවියෙන්ම.
stickynumber.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ලෝකයේ ඕනම රටක Number එකක් ඒ රටේ Country code එකත් එක්කම ලබා ගෙන Call Forwarding විදියට බාවිතා කරන්න . හැබැයි එයාලා UK වල Number විතරයි Free දෙන්නේ. වෙනත් රටවල Number ගන්න වනම් මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ
මම දැන් කියලා දෙන්නම් මේ Number එක මේ අඩවියෙන් ලබා ගන්න ආකාරය.
මුලින් ම යන්න මේ වෙබ් අඩවියට https://www.stickynumber.com
ඊළගට පහත රුපයේ පරිදි "Please Enter Your Forwarding Number" වලින් Sri Lanka තෝරන්න. තෝරලා පහත කොටුවට ඔබේ ලංකවේ Number එක ඇතුළු කරන්න 0 නැතුව ඊට පස්සේ Continue ඔබන්න.
ඊළගට එන User Information වලටයි Member Details වලටයි ඔබේ විස්තර ඇතුළු කරලා Continue ඔබන්න.
ඊළගට ඔබේ UK Number එක ලැබේවි. ඒ වගේම දැන් ඔබට E - mail එකක් ඇවිල්ලා ඇති එකේ තියෙන Link එක ක්ලික් කරලා confirmation කරගන්න.
ඊළගට සයිට් එකේ උඩම තියෙන My Account ඔබන්න.
ඊළගට යයි Account එකට.
ඔබේ Account එකේ Add New Number" වලින් පුලුවන් මේ වගේ UK Number ඕන තරමක් ගන්න.
ඔබේ Account එකේ My Online Numbers" වලින් පුලුවන් ඔබ ලබා ගත්ත Number කළමනාකරණය කරගන්න . Forwarding කරපු ලංකාවේ Number එක මාරු කරන්නේ එහෙම මෙතනින්.
ඔබේ Account එකේ My Call Records" වලින් පුලුවන් ඔබේ UK Number එකට ඇමතු අයගේ දුරකතන Number බලාගන්න.
ඔබේ Account එකේ Voice Mail" වලින් පුලුවන් Voice Mail Activ කරගන්න.