ලී බඩු ඕනද?

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මට ඔනැ සෙට් එකම හොද තෙක්ක ලීයෙන්? ඔයා ලීයට වගකිමක් දෙනවාද?

    1. King Size Bed + Bed Side Tables
    2. Big Wardrobe
    3. Dressing Cupboard

    මෙන්න මේ වගේ ලබ්යින්ට Kids Bedroom Sets එවා කරන්වාද ඔයාලා? ගානන් එහෙම කොහොමද? මෙකනම් තෙක්ක වෙන්න ඔනැ නැහැ සමානයෙන් හොද ලීයකින් කරන්න හැබැයි Look එක ඔනැ මෙවගේ

    new-mdf-youth-kids-bedroom-furniture-set.jpg

    තේක්ක වලින් තමයි කරන්නේ. . .
    ලීයට වගකීමක් තියෙනවා. . .
    පොඩි ලමයිගේ එවා නැනේ. . .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    Bump......

    වැදගත් ත්‍රෙඩ් එකක් සහෝ,සුභපතනවා ව්‍යපාරයට :) +

    good luck

    good....ubata jaya wewa...!!!

    බම්ප්



    Good luck machan...

    එල එල
    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ubalage gewal thiyenne kotagedara para madapaatha neda?

    නෑ මචන්. අපි මොරටුමුල්ලේ. මමත් දැකල තියෙනවා ඔයා කියන ශොප් එක. වෙලාවක යන්න ඔනා බලන්න :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,925
    1
    9,720
    113
    Gampaha
    වයාපාරය දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
     
    Status
    Not open for further replies.