ලී බඩු ඕනද?

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැමොම අහපු නිසා ප්‍රදාන බඩුවල ගනන් මෙතන තියෙනවා...

    වීදුරු කබඩ්

    පලල අඩි 4 උස අඩි 6 දොර 2 30000
    පලල අඩි 5 උස අඩි 6 දොර 3 36000


    ඇදන්

    පලල අඩි 4 දිග අඩි 6'3 20000
    පලල අඩි 5 දිග අඩි 6'3 23000
    පලල අඩි 6 දිග අඩි 6'3 25000


    කෑම මෙස

    පලල අඩි 3 දිග අඩි 6 වීදුරු 24000
    පලල අඩි 3'6 දිග අඩි 7 වීදුරු 28000
    පලල අඩි 3 දිග අඩි 6 ලෑලි මෙස 23000
    පලල අඩි 3'6 දිග අඩි 7 ලෑලි මෙස 27000

    කෑම මෙස පුටු

    ඇන්ටනා පුටුව 3700
    මොනර පුටුව 4200


    කන්නාඩි මෙස

    අඩි 2'6 බොක්ස් 20000

    කත්‍රිනා සෙට් (3-2-1+ ස්ටුල්)

    ශීට් 30000
    කොට්ට 35000
    ශීට් ඇන්ටනා 31000
    කොට්ට ඇන්ටනා 36000


    අල්මාරි

    පලල අඩි 4'6 උස අඩි 6 බේස්කාප්ප 45000
    පලල අඩි 6 උස අඩි 6 බේස්කාප්ප 60000
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1505356_739783766110682_8595807944854767909_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Good luck machan !

    best of luck for you bro....

    ela ela machan

    patta bn niyamai uba gena admbarai puthee :yes:

    තැන්ක්ස් මචන්ලා... ත්‍රේඩ් එක පටන් ගත්ත දවසෙ ඉදන්ම ඔයාලා මට ලොකු සහයොගයක් දුන්නා. මට එකට ස්තුති කරන්න වචන නෑ. මම තාම පොඩියට වයාපාරය කරන්නේ. කවදහරි ලොකු තැනකට ගියත් මට නැගිටින්න අත දුන්නු, හදවතින්ම සුබපතපු, වචනෙකින් හරි උදව් කරපු ඔයාලාව මම අමතක කරන්නේ නෑ. මට කරන්න පුලුවන් උපරිමය ඔයාලා වෙනුවෙන් කරනවා :yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1. කත්‍රිනා සෙට් (3-2-1+ ස්ටුල්)
    කොට්ට ඇන්ටනා 36000


    247656_10203721496732259_7378257133590159776_n.jpg




    2. කත්‍රිනා සෙට් (3-2-1+ ස්ටුල්)

    කොට්ට 35000

    997064_10203721503812436_1495909892734107283_n.jpg




    3. කත්‍රිනා සෙට් (3-2-1+ ස්ටුල්)

    ශීට් ඇන්ටනා 31000

    10153667_10203721502652407_5425570608357314672_n.jpg




    4. කත්‍රිනා සෙට් (3-2-1+ ස්ටුල්)

    ශීට් 30000

    10710531_10203721502452402_1595038692543279928_n.jpg
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම හුගක් කාලෙක ඉදන් කරන්න හිතන් හිටපු වයාපාරයක් කරන්න පටන් ගත්තා.
    ඔයාලා හැමොම මට සහයොගය දෙයි කියල මම හිතනවා.
    ලොකුවට නෙවේ පොඩියට තමයි දැනට වැඩෙ කරගෙන යන්නේ.


    මම ලී බඩු වයාපාරයක් තමයි කරන්නේ. මම පොඩිකාලේ ඉදන්ම හිතපු දෙයක් තමයි හොද තත්වයේ ලී බඩු සාදාරන මිලකට දෙන්න පුලුවන්නම් කොච්චර හොදද කියලා.
    දැන් මගේ ඒ හීනය පොඩියට හරි හැබැවෙලා. මට ගොඩක් සතුටුයි.


    මෙන්න මෙ ත්‍රේඩ් එකේ මන් කියල තිනවා කොහොමද හොද ලී බඩු තොරගන්නේ කියලා. දැක්කෙ නැත්තම් බලන්න.
    මොරටුවෙ අරටුව http://www.elakiri.com/forum/showthread.php?t=1635237


    10708781_735540639868328_8483681273241315184_o.jpg


    ලී බඩු වයාපාරය ගැන...


    නම : නිපුන් ලී බඩු
    ලියාපදින්චි අන්කය : w/h 10374
    ලිපිනය : හමුදා මාවත, මොරටුමුල්ල, මොරටුව.
    ඉ මේල් ලිපිනය : [email protected]
    ෆේස්බුක් ලිපිනය : facebook.com/nipunfurnituremoratuwa
    දුරකතන අන්කය : අවශ්යනම් කියන්න


    දැන් හරි.....
    මම මට දෙන්න පුලුවන් අවම මිලත් එක්ක මන්ලග තියෙන ලී බඩුවල ෆොටොස් එක්ක ඒ ගැන විස්තරයක් දාන්නම්.
    ඔයාලා කාටහරි ඒ ලී බඩු අවශ්යනම් මට කියන්න.
    මම ලී බඩු එකෙන් එක පොස්ට් එකෙන් පොස්ට් එකට දාන්නම්.

    ස්තුති......

    Ado me bedroom set ekak kiyalai teak wood? ??
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ado me bedroom set ekak kiyalai teak wood? ??

    ?

    මොකක්ද ඔයා ඇහුවෙ? බෙඩ් රූම් සෙට් එකක ගානද?
    බෙඩ් රූම් සෙට් එකෙන් එකට ගාන වෙනස් වෙනවා.

    ඇදන්- 20000, 23000, 25000, 30000
    අල්මාරි- 45000, 55000, 65000
    කන්නාඩිමේස- 20000, 25000, 30000

    ඔය ගනන් වෙනවා. හැම සෙට් එකටම ගැලපෙන්න ඔවා හදල තියෙන්නේ.
    කැමති එකක් තොරලා ගත්තැකි...
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ?

    මොකක්ද ඔයා ඇහුවෙ? බෙඩ් රූම් සෙට් එකක ගානද?
    බෙඩ් රූම් සෙට් එකෙන් එකට ගාන වෙනස් වෙනවා.

    ඇදන්- 20000, 23000, 25000, 30000
    අල්මාරි- 45000, 55000, 65000
    කන්නාඩිමේස- 20000, 25000, 30000

    ඔය ගනන් වෙනවා. හැම සෙට් එකටම ගැලපෙන්න ඔවා හදල තියෙන්නේ.
    කැමති එකක් තොරලා ගත්තැකි...

    මචන් මට ඔනැ සෙට් එකම හොද තෙක්ක ලීයෙන්? ඔයා ලීයට වගකිමක් දෙනවාද?

    1. King Size Bed + Bed Side Tables
    2. Big Wardrobe
    3. Dressing Cupboard

    මෙන්න මේ වගේ ලබ්යින්ට Kids Bedroom Sets එවා කරන්වාද ඔයාලා? ගානන් එහෙම කොහොමද? මෙකනම් තෙක්ක වෙන්න ඔනැ නැහැ සමානයෙන් හොද ලීයකින් කරන්න හැබැයි Look එක ඔනැ මෙවගේ

    new-mdf-youth-kids-bedroom-furniture-set.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    thanks macho



    1. පරතරයක් නැතුව හිටින්න ලැලි දාන්න
    2. ඇන 4 පිටතටත් ඇතුලටත් වොශර් යොදා ඇන තද කරන්න
    3. L ක්ලිප් 4ක් ඇද තට්ටු 2ත් පතු 2ත් අතරට සවි කරන්න

    ඔය මුකුත් හරිගියෙ නැත්තන්
    4. අලුතින් ඇදක් ගන්න :D

    :lol::lol::lol: ela ela
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    වැදගත් ත්‍රෙඩ් එකක් සහෝ,සුභපතනවා ව්‍යපාරයට :) +
     
    Status
    Not open for further replies.