මම දැක්ක මේ ටිකේම එක එක ඇක්සිඩන්ට් ගැන එළකිරියේ යනවා. එක සහෝදරයෙක් දාල තිබුනා බයික් එකේ හැප්පුන මිනිහෙක් ගැන.
ගොඩක් පරයෝ හිතන් ඉන්නේ කහ ඉර කියන්නේ උන්ගේ පවුද්ගලික දේපලක් කියල. උන ඔහේ හරක් වගේ පනිනවා.
වාහනවල යන අයට වගේම මහපාරේ යන මිනිස්සුන්ටත් තද නීති රීති තියෙන්න ඕනේ.
අනෙක තව තද නීති ගෙන්න ඕනේ විශේෂයෙන්ම ත්‍රි විල් , මෝටර් සයිකල් සහ ලේලන්ඩ් බස් කාරයින්ට.

Last edited:

okunta Nam nethi madi hodatama.