Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැත. උපෙළට මොන ටෙක්ස්ට්බුක්ද කොල්ලෝ..
    පේපර් පොත් නම් තියනවා හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. කොළඹ නම් තියනවා. හැබැයි ඒවගේ තියන ආදර්ශ ප්‍රශ්න ඔලුවට ගන්න එපා. පාස් පේපස් කරන්න.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    නැත. උපෙළට මොන ටෙක්ස්ට්බුක්ද කොල්ලෝ..
    පේපර් පොත් නම් තියනවා හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. කොළඹ නම් තියනවා. හැබැයි ඒවගේ තියන ආදර්ශ ප්‍රශ්න ඔලුවට ගන්න එපා. පාස් පේපස් කරන්න.

    Mokada neththe machan Accounting walata tynwa :yes::yes:
     
    Sep 23, 2011
    8
    4
    3
    කොල්ලෝ උබට ඕනනම් නෝට්ස් ටිකකුයි පාස් පේපර් ටිකකුයි දෙන්නම්... pm ekak dapan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mokada neththe machan Accounting walata tynwa :yes::yes:

    ඒ තියන්නේ ගෙවල ගන්න ඒවනේද? නැතුව අධ්‍යාපන ප්‍රකාෂණ දෙපාර්තමේන්තුවෙන් ගහන ඒවා නෙවෙයි නේද? මම නම් එකව්න්ටින් ගැන දන්නෙ නෑ.
    අයිටී වල පාඩම් වගයක් විජය පරිගණක මැග් එකේ යනව නම් දැක්කා.