නැත. උපෙළට මොන ටෙක්ස්ට්බුක්ද කොල්ලෝ..
පේපර් පොත් නම් තියනවා හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. කොළඹ නම් තියනවා. හැබැයි ඒවගේ තියන ආදර්ශ ප්රශ්න ඔලුවට ගන්න එපා. පාස් පේපස් කරන්න.


machan math onaකොල්ලෝ උබට ඕනනම් නෝට්ස් ටිකකුයි පාස් පේපර් ටිකකුයි දෙන්නම්... pm ekak dapan


කොල්ලෝ උබට ඕනනම් නෝට්ස් ටිකකුයි පාස් පේපර් ටිකකුයි දෙන්නම්... pm ekak dapan
Mokada neththe machan Accounting walata tynwa![]()
tynwa bn ublata dila ne..