යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අර fb එකේ ඉන්න jobless අනාථයො එක එක pages හද හද මහින්දව හෝද හෝද මඩේ දානවා. පට්ට ආතල් බන්. උන් තාම අඩනවා. share කරනවා. like කරනවා.
මහින්දව රැකගන්න LIKE කරන්න

කුනුහරුපෙන් බනිනවා. අනේ මන්දා. මහින්දය මෙච්චර පීචං වෙලා බන්. දුකයි. කොහොම හිටපු මිනිහෙක්ද. අප්පච්චී අනෙ අප්පච්චී :lol:
:rofl::rofl:

උබලට විහිලු වෙන්න ඇති,සමහරක් උන් ඉන්නවා මිනිහෙකුට ගරු කරන්න දන්න. උබලට අනුන්ගෙ කඩුලුත් විහිලු. උබල වෙනුවෙනුත් අඩන්න කවුරු හරි ඉන්නවද බලපන්,නැත්නම් මලගමට ඇවිත් බීම ටික බීලා, ඕමි අතක් ඇදල, කරටි කැඩෙන්න ගහල යන උන්ගේන් පිරෙයි
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්න මගුලක් තියෙනවාද බන් බොරු බේගල් ඇදබාන්න එපා මුලින් දැනගෙන කතා කරපන් .. මහා බැංකුව රවිගෙන් අයින් කරලා රනිල්ට පවරාගෙන තියෙන්නේ ඔය කියන නඩුවට බාදාවක් වෙයි කියලා මතයක් යන නිසා .. උබලා එකක් අල්ලාගෙන නටනවා මහින්දගේ ආණ්ඩුව ගැන කිව්වොත් මට එකෙක් කියපන් වංචා දුෂණ වලට සම්බන්ද නැති ?

    එහෙම එකෙක් වත් නැ එක නිසා පසු ගිය ආණ්ඩුවට වඩා පවතින ආණ්ඩුව 100%න් යන ක්‍රමය හොදයි අඩු පාඩු තියෙනවා කාලයත් එක්ක ඒවා හදාගන්න පුළුවන් වේ .. තවම දින 64යි වෙන්නේ උබලා අවුරුදු 10ක් මහින්දගේ ආණ්ඩුවේ වැරදි අඩු පාඩු ගැන කතා නොකර දැන් දින 64 ආණ්ඩුවේ සුළු සුළු වැරදි ගැන ලොකු කතන්දර මවලා වැට උඩ ඉන්න උන් ටික හලා ගන්න හදනවා .. නින්දිතයි බන් ..

    උබ කියන්නෙත් බොරු රවීගේ අමත්‍ය අංශයෙන් මහා බැංකුව සම්බන්ද අංශය රනිල්ට පවරාගෙන තියෙන්නේ පොඩක් හොයලා කරනු දැනගෙන කතා කරපන් බොරු මතවාද ගොඩ නගන්න එපා ..

    රවිට වන වන යනවා වෙන වන්න එකෙක් නැති නිසා එත් උබලාගේ නිමල් සිරිපාල ප්‍රමුක ගොන්නු රැලට වන්න ගියොත් එකෙක් දෙන්නෙක් වත් බේරෙන්නේ නැ ..

    දැනගෙන කතා කරපන් .. මුල්‍ය වංචා පිළිබද සිදුකරන දුෂණ පිළිබද සොයා බලන එක ටිකක් කල් යන වැඩක් එක පිලිගනින් මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව .. මහින්දට විරුද්දව කොයිතරම් නම් මුදල් වංචා තියෙනවාද බැසිල්ට එතකොට මහින්දගේ සන්දානේ හැමෝට වගේ මුල්‍ය වංචා පිළිබද චෝදනා තියෙනවා තවම එකෙක් වත් අරගෙන නැ ඇයි රනිල් ප්‍රමුක UNP එක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රී කට්ටන් එක්ක ලව් එකක් තියෙනවා කියලාද උබ දැන් කියන්න හදන්නේ ?
    එහෙම නැ UNP එකේ නම කෑවේ ශ්‍රී ලන්කනිදහස් පක්‍ෂයේ බයියෝ ටික තමයි නමුත් මෙතන පළි ගැනීමේ දේශපාලනයක් නැ නිතිය ස්වාධින කරලා නිතිය මගින් දඩුවම් ලබා දෙන්න ඉඩ දීලා ආණ්ඩුව ඇගිලි නොගහා ඉන්නවා එකට තමයි ජනතාව ජන්දේ දුන්නේ නිතිය ස්වාධින කරන්න

    එහෙම නැතුව පළිගැනීමේ දේශපාලනයක් කරලා හොරු මංකොල්ලා කාරයෝ කියන හැමෝම ටික අල්ලා කුඩුවේ දාන්න නෙවේ .. පිලිගනින් ...

    මෙහෙමයි උබලා අවුරුදු 9යා මරක් සහා තව දුරටත් මහින්දගේ අතින් දුෂණය වෙන නිසා උබලාට මේ යහපාලනය ස්වාධින නිතිය ගැන හරි අවබෝදයක් නැ .. උබලා අත් දැකලා තියෙන්නේ මහින්දහේ ඒකාධිපති තීරණ තීන්දු විතරයි නිතිය අතේ නටවපු අකාරය විතරයි .. ඉතිං උබ බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවටත් නීතියට අත ගහලා හතුරන් හොරු මංකොල්ලා කාරයෝ තම හිතුමතේට ජම්පර් ගස්සලා ගල් ගෙට දාන්න පුළුවන් කියලා .. උබේ මහා උන්දැ මහින්ද කලේ ඒ දේ නිසා සරලවම කිව්වොත් සරත්ෆොන්සේකාට ජන්දෙන් පස්සේ නො නීති කතා මහින්ද අතින් දාලා නිතිය හැදුවා සරත්ෆොන්සේකා බල්ලෙක් වගේ ඇදගෙන ගිහිං ජම්පර් එක ගස්සලා ගල්ගේට දැම්මා නීතියත් සාක්ෂිත් උසාවියත් හැමදෙයක්ම මහින්ද එහෙම දුෂිත පුද්ගලයෙක්ගේ සුවය ලබපු උබ බලාපොරොත්තු වෙනවා ඒ දෙයම මේ ආණ්ඩුවේනුත් .. එතකොට ජනතාව ජන්දේ දීලා තියෙන්නේ තවත් මහින්ද කෙනෙක්ටම වෙනවා නේ ගොනෝ එකයි මේ වෙනස තේරුම් ගනින් .. නිතිය නීතියට අනුව ක්රියාත්ම වේ හරි කාලයට සාක්ෂිත් එක්ක .. ආණ්ඩුව ඇගිලි ගහලා අරයා අල්ලන්න මෙයා අල්ලන කියලා නීතියට බදාකරන්නේ නැ එක තමයි යහපාලනය ,, සියලුම පක්ෂ වලට හොරුන්ට මංකොල්ලා කාරයොන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම්මට්ටමේ සිට ඉහල පන්ති දක්වා ස්ත්‍රී දුෂකයාන්ට ළමා දුෂකයන්ට , කොමිස් මරුවන්ට හැමෝටම මේ තත්ත්වය පොදුයි .. එක පිලිගනින් නිකං පිස්සු බල්ලෙක් වගේ උඩු බුරන්නේ නැතුව .. කාලයක් මතකයි නේද මහින්දගේ ගුණ ආර්ථික විද්‍යාව පදනම් කරගෙන මෙතන තෙල බෙදන්න ගිහිං පුක පලාගෙන නම් ප්‍රසිද්ද කරගත්ත බව තවම මුල් පෙලේ උබ නම දිස් වෙනවා එක අමතක කරන්න එපා ..
    කලින් පැනලා යට දෙක තලාගෙන කෙදිරිගන්න වෙනවා කියලාත් අමතක කරන්න එපා ..:yes:
    රවිය පිල්ලි ගහපු බිලියන 1000 සුලු වැරැදක්ද ටොයියො :shocked::shocked::shocked: රවිය හොරා කාපු නිසා හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටුවක් දැම්ම පිලි ගනින් රවිය හොරා කෑව කියල,රවිය උබේ අප්ප නෙමෙනේ ඒ හින්ද ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ.

    පොනිලගෙගෙ ලව් එකක් තියෙනව තමා විපක්ශෙත් එක්ක නැත්තන් කොහොමද ටොයියො 48 කින් ආණ්ඩුව ගෙනියන්නෙ ලොල් තමා. දුශන චොදනා තියෙනවනම් ගෙඩිය පිටින් දීපන් තියෙනව තියෙනව තියෙනව කියන්නෙ නැතුව, ඔය රවිය බිලියන 1000 ගැහුව මට්ටු ,මහ බැකුවෙ අධිපති රටින් පැන්න ඔන්න චොදනා සනාතයි,තව මොනවද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ???

    පරන ආණ්ඩුවෙත් හොරු ඉන්නවනම් අල්ලපල්ල උබලමනෙ ගාටන්නෙ, චොදනා නැතුව පිලි ගන්ඩ බැනෙ,ගාටන්නෙ නිතිය ස්වාධින හින්දනම් ඉස්සර වෙලාඑලිපිට හොරකන් කරපු රවියව කුද
    පන්කො කො තොපේ ඒවට නිතිය ????

    මහින්ද අයින් කරල පබයෙක් ජනාධිපති උනා කියලනම් මම හිතන්නෙ මුලු රටම දන්නව දැක්කනෙ ඒරොප්පෙට ගිහින් නිවට වෙලා බලු වෙල අපු හැටි තව ටික දවසක් හිටියනම් සිරිසේනගෙ ගෑනි යට ඇදුමෙන් මෙහාට බහින්නෙ,
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔයත් ඡන්දෙට පස්සෙ නේද එලකිරි ආවෙ :lol:

    ඇයි 2015-01-08 පස්සේ එලකිරි රෙජිස්ටර් වෙන්න තහනම් ද? ඔය මොල ගෙඩිය මට දෙන්න බැරිද? සෑහෙන්න වටිනවා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Sirawata bn !! Hitlerta hitapu nazi karayoth mehemailu:baffled::baffled::baffled: Mola gedi hedunama ohoma thama bn
    :yes:
    මැදමුල්ලේ කුරියන් ගහලා පිත්ත කැඩිලා සව්කොලත් දියවෙලා ඉන්න මහින්ද ගොයියා උඩ අරින්න බයියෝ තුන්වෙලේම කන කට්ට දැක්කම :D:lol::lol:බන්
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    1 දැන් හරි ද..? දැන් පලයන් මි හරකා පස්සෙන් එන් නැතුව..

    අහ් එතකොට බයියන්ට විතරයි ෆේක් තියෙන්නේ ටොයියන්ට නෑ. නියම තියරිය මහාචාර්යතුමෝ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes:
    මැදමුල්ලේ කුරියන් ගහලා පිත්ත කැඩිලා සව්කොලත් දියවෙලා ඉන්න මහින්ද ගොයියා උඩ අරින්න බයියෝ තුන්වෙලේම කන කට්ට දැක්කම :D:lol::lol:බන්

    11043233_1083986984952130_8228894615624644790_n.jpg

    :rofl::rofl::rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :yes:
    මැදමුල්ලේ කුරියන් ගහලා පිත්ත කැඩිලා සව්කොලත් දියවෙලා ඉන්න මහින්ද ගොයියා උඩ අරින්න බයියෝ තුන්වෙලේම කන කට්ට දැක්කම :D:lol::lol:බන්

    මැදමුල්ලේ කුරියන් ගහලා පිත්ත කැඩිලා සව්කොලත් දියවෙලා ඉන්න රනිල්, මයි3 ගොයියෝ උඩ අරින්න ටොයියෝ තුන්වෙලේම කන කට්ට දැක්කම :D:lol::lol:බන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අහ් එතකොට බයියන්ට විතරයි ෆේක් තියෙන්නේ ටොයියන්ට නෑ. නියම තියරිය මහාචාර්යතුමෝ

    ඔව් නියම තියරිය... :yes::yes: දැන් තව පුක දෙන් නැතුව පලයන්..
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව් නියම තියරිය... :yes::yes: දැන් තව පුක දෙන් නැතුව පලයන්..

    දැන් හරි තව චුට්ටයි.දැන් තමා නියම ටොයියා එලියට එන්නේ.:rofl:

    දැන් පෝල් එකෙ උබලෑ පැත්තට වැඩි උනේ ෆේක් වලින් දාපු නිසාද?:rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    රවිය පිල්ලි ගහපු බිලියන 1000 සුලු වැරැදක්ද ටොයියො :shocked::shocked::shocked: රවිය හොරා කාපු නිසා හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටුවක් දැම්ම පිලි ගනින් රවිය හොරා කෑව කියල,රවිය උබේ අප්ප නෙමෙනේ ඒ හින්ද ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ.

    පොනිලගෙගෙ ලව් එකක් තියෙනව තමා විපක්ශෙත් එක්ක නැත්තන් කොහොමද ටොයියො 48 කින් ආණ්ඩුව ගෙනියන්නෙ ලොල් තමා. දුශන චොදනා තියෙනවනම් ගෙඩිය පිටින් දීපන් තියෙනව තියෙනව තියෙනව කියන්නෙ නැතුව, ඔය රවිය බිලියන 1000 ගැහුව මට්ටු ,මහ බැකුවෙ අධිපති රටින් පැන්න ඔන්න චොදනා සනාතයි,තව මොනවද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ???

    පරන ආණ්ඩුවෙත් හොරු ඉන්නවනම් අල්ලපල්ල උබලමනෙ ගාටන්නෙ, චොදනා නැතුව පිලි ගන්ඩ බැනෙ,ගාටන්නෙ නිතිය ස්වාධින හින්දනම් ඉස්සර වෙලාඑලිපිට හොරකන් කරපු රවියව කුද
    පන්කො කො තොපේ ඒවට නිතිය ????

    මහින්ද අයින් කරල පබයෙක් ජනාධිපති උනා කියලනම් මම හිතන්නෙ මුලු රටම දන්නව දැක්කනෙ ඒරොප්පෙට ගිහින් නිවට වෙලා බලු වෙල අපු හැටි තව ටික දවසක් හිටියනම් සිරිසේනගෙ ගෑනි යට ඇදුමෙන් මෙහාට බහින්නෙ,
    Ane palayan ponnayo yanna:D:D umba hithuwada 1000 billion kiyanne kaju atada kos atada kiyala??? yako api mahindayata hora kiwwata uth ochara horakam kale naha kawruth uta kiwwe naha billion 2000k witara gilala inne kiyala.. .tho wage pons kenek !! umba adu gane schle gihinwath tyenawada kiyapan???? yakoo billions 10000k gahanne kohenda kiyapan.. yako billions 1000k dismiss wela nam lankawa kiyala ratak melahakata aththeth na oii !! Bill Gates ge net worth eka 79 billions USD :rofl::rofl::rofl::rofl: ko uththara mahindage ate lewakana pons gen???
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් හරි තව චුට්ටයි.දැන් තමා නියම ටොයියා එලියට එන්නේ.:rofl:

    දැන් පෝල් එකෙ උබලෑ පැත්තට වැඩි උනේ ෆේක් වලින් දාපු නිසාද?:rofl:

    අඩන් නැතුව පොල් එකට වොට් කරපු උන්ව පෙන විදිහට දාපන්කෝ මොකෝ වෙලා තින්නේ බලන්න... ඊට පස්සේ තප්පුලපන්.. :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මැදමුල්ලේ කුරියන් ගහලා පිත්ත කැඩිලා සව්කොලත් දියවෙලා ඉන්න රනිල්, මයි3 ගොයියෝ උඩ අරින්න ටොයියෝ තුන්වෙලේම කන කට්ට දැක්කම :D:lol::lol:බන්

    :D:D:D:D:rofl::rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අඩන් නැතුව පොල් එකට වොට් කරපු උන්ව පෙන විදිහට දාපන්කෝ මොකෝ වෙලා තින්නේ බලන්න... ඊට පස්සේ තප්පුලපන්.. :lol::lol:

    මොලේ දෙපැත්තම පවිච්චි කරන්න.නැත්නම් එක පැත්තයි පේන්නේ.හරියට බයියොන්ට විතරයි ෆේක් තියෙන්නෙ වගෙ.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:
    මැදමුල්ලේ කුරියන් ගහලා පිත්ත කැඩිලා සව්කොලත් දියවෙලා ඉන්න මහින්ද ගොයියා උඩ අරින්න බයියෝ තුන්වෙලේම කන කට්ට දැක්කම :D:lol::lol:බන්
    රවිය පිල්ලි ගහපු බිලියන 1000 සුලු වැරැදක්ද ටොයියො :shocked::shocked::shocked: රවිය හොරා කාපු නිසා හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටුවක් දැම්ම පිලි ගනින් රවිය හොරා කෑව කියල,රවිය උබේ අප්ප නෙමෙනේ ඒ හින්ද ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොලේ දෙපැත්තම පවිච්චි කරන්න.නැත්නම් එක පැත්තයි පේන්නේ.හරියට බයියොන්ට විතරයි ෆේක් තියෙන්නෙ වගෙ.:lol:

    කාගේ කාගේත් ෆේක් බලන්න වොට් කරපු එවුන්ව පෙන්න දාපන්කෝ වටේ නොයා බැරි නම් ගොනා වගේ කට පියන් ඉදපන් වෙන මගුල් නොකියා...:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane palayan ponnayo yanna:D:D umba hithuwada 1000 billion kiyanne kaju atada kos atada kiyala??? yako api mahindayata hora kiwwata uth ochara horakam kale naha kawruth uta kiwwe naha billion 2000k witara gilala inne kiyala.. .tho wage pons kenek !! umba adu gane schle gihinwath tyenawada kiyapan???? yakoo billions 10000k gahanne kohenda kiyapan.. yako billions 1000k dismiss wela nam lankawa kiyala ratak melahakata aththeth na oii !! Bill Gates ge net worth eka 79 billions USD :rofl::rofl::rofl::rofl: ko uththara mahindage ate lewakana pons gen???
    පල ටොයියො යන්ඩ දන්න හුයන්නක් කියවපිය ගස් ගොනා, තොට මට උනේ මොකක්ද කියල දෙන්ඩ උවම්නාවක් නැ පත්තරක් නිවුස් එකක් බලනවනම් දන්නව. බිල් ගේට්ස් ගෙන79 වෙන්ඩ ඇති ඩොලර් බිලියන මේ ඒව නෙමේ රවිය ගැහුවෙ රුපියල් බිලියන 1000 ක්,උනේ මොකක්ද කියල දන්නෙ නැති තොපි වගේ ටොයියො ඉන්නකන් රටට අබ සරනයි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කාගේ කාගේත් ෆේක් බලන්න වොට් කරපු එවුන්ව පෙන්න දාපන්කෝ වටේ නොයා බැරි නම් ගොනා වගේ කට පියන් ඉදපන් වෙන මගුල් නොකියා...:rofl::rofl::rofl:

    උබෙ කට වැහෙන්නත් එක්ක පබ්ලික් කරන බැලුවේ.ඒත් කරන්න බෑ.ඔප්ශන් එකක් නෑ. ඒ කියන්නේ උබත් දන්න වා ඇති ආපහු එඩිට් කරන්න බෑ කියලා. දැන දැන කරන්න කියන්නේ මොකෝ? පුලුවන් නම් කියපන් කොහොමද කරන්නෙ කියලා
     
    • Like
    Reactions: erozan

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පල ටොයියො යන්ඩ දන්න හුයන්නක් කියවපිය ගස් ගොනා, තොට මට උනේ මොකක්ද කියල දෙන්ඩ උවම්නාවක් නැ පත්තරක් නිවුස් එකක් බලනවනම් දන්නව. බිල් ගේට්ස් ගෙන79 වෙන්ඩ ඇති ඩොලර් බිලියන මේ ඒව නෙමේ රවිය ගැහුවෙ රුපියල් බිලියන 1000 ක්,උනේ මොකක්ද කියල දන්නෙ නැති තොපි වගේ ටොයියො ඉන්නකන් රටට අබ සරනයි
    Hahahaha lankawe api gawa thiyena widesha sanchitha wala watinakama keyada kiyahan??? ane mahindage katu kana balla:angry::angry::angry:

    umbe rassawa nathi unada andu maru unata passe:rofl::rofl::rofl: mu katha karnne nikan hariyata mu hitapu agamathi wage:rolleyes::rolleyes: chandeta kalin dunna lorry talk walata mokada une??? diwa deke ponnaya !! ottuwak damma nam hariyata deepan sutto !! mahindaya dinna nam mu ottuwa illala methana upawasa karai, dan mukuth une na wage inne:P:P:P:P hodatama ridila wiyaruwatila inne !!! set ekatama mole koloppan wela wage ITN eke yana guna gee ahannath nane dan,, bayyo tika harima asarana wela:rofl::rofl::rofl: