USB EKEN BOOT KARANNA BAA

roshan123123

Member
Mar 30, 2009
114
1
0
mama gawa thiyana lgibm branderd pc eka usb pen ekakin boot karanna ba. eke boot sequence eka usb hdd kiyala thiyanawa ekata maru unath karaganna ba. . Thawath ekaka thiyenne zip kiyala witharai. help ekak denawada?
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Boot Menu ekata gihin eeken thorala baluve nadda? samahra pc vala F10 key eken thamai boot menu eka enne. oyage thiyena eke kohomada danne na.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මොකෙන්ද ෆ්ලෑශ් ඩ්‍රයිව් එකට ඕ එස් එක දැම්මෙ ?
    YUMI නම් පෙන්ඩ්‍රයිව් ලිනක්ස් එකේ එක පාවිච්චි කල්ල දාපං..
    මටත් ඕකම වුනා.. උබුන්ටු වල ඉඳන යුමි වලිං 7 පෙන් එකට දාල බලපුවාම බූට් කරන්න බෑ..
    ඒ වුනාට වින්ඩෝස් වල ඉඳන් යුනිවර්සල් එකෙන් ඒ dvd image එකම දාපුවාම බූට් වෙනව :yes: