රෙද්දේ_යහපාලානේ
රෙද්දේ යහපාලානේ
මොරටුවේ කටුබෙද්දේ වෙලේ හදමින් තිබු පාරක් එක හදන එක නවත්තල දාල. 90% ක් විතර වැඩ ඉවර වෙලා තිබ්බේ , ප්‍රදේශයේ යු ඇන පි මන්ති කෙනෙක් ඇවිත් හදන උන්ට සද්දේ දාල එලෙව්වලු. අපරාදේ බෙල්ලන්විල වගේ තැනක් හදන්න ගිය එක ටෝයියෝ නවත්තල දාල , මුන් නම් මෙලෝ වැඩක් කරන එකක් නැහැ මේ පේන විදිහට.