මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

මුස්ලීම් ප්‍රජාව හමුවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් දක්වයි.
"ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
"මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා."
"අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
"අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
"අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

එහෙනම් බන් උබලත් ලංකාවේ නෙවෙයි, මහින්දගේ තර්කය අනුව උබලා (ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු) ඔක්කොම මුහුදට පනින්න ඕනේ. :P අපිට (සිංහල-බෞද්ධ) විතරයි ලංකාවේ ඉන්න පුලුවන්. ජාතිවාදය වපුරලා දිනන්න බලපන් දැන් ඉතින්.
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ehenam ai oi un wenama law systems,financial systems illanne ??? :baffled: :rolleyes:

ඇයි දෙමල ජාතික ගීයකුත් ඕනෙලුනේ. තනියම පාලනය කරන්න ආසයිලු
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහ් ආන් ගොඨාවහ් එල්ලන්නලු යන්නෙහ් ගිහින් බෙරගනින් :lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    එහෙනම් බන් උබලත් ලංකාවේ නෙවෙයි, මහින්දගේ තර්කය අනුව උබලා (ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු) ඔක්කොම මුහුදට පනින්න ඕනේ. :P අපිට (සිංහල-බෞද්ධ) විතරයි ලංකාවේ ඉන්න පුලුවන්. ජාතිවාදය වපුරලා දිනන්න බලපන් දැන් ඉතින්.

    machan jaathivaadaya nathuwa inna puluwan serama ehema hithanawa nam
    wadiya ona naha bn-SL vs pakistan match ekak giyoth mun cheer karanne kaatada ??? :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙනම් බන් උබලත් ලංකාවේ නෙවෙයි, මහින්දගේ තර්කය අනුව උබලා (ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු) ඔක්කොම මුහුදට පනින්න ඕනේ. :P අපිට (සිංහල-බෞද්ධ) විතරයි ලංකාවේ ඉන්න පුලුවන්. ජාතිවාදය වපුරලා දිනන්න බලපන් දැන් ඉතින්.
    හරකෙක් උනාට ගොන් කතා කියන්න එපා...:P ක්‍රිස්තියානි කියන්නේ ජාතියක්ද ආගමක් ද???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් බන් උබලත් ලංකාවේ නෙවෙයි, මහින්දගේ තර්කය අනුව උබලා (ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු) ඔක්කොම මුහුදට පනින්න ඕනේ. :P අපිට (සිංහල-බෞද්ධ) විතරයි ලංකාවේ ඉන්න පුලුවන්. ජාතිවාදය වපුරලා දිනන්න බලපන් දැන් ඉතින්.

    මහින්දය‍ාගෙ තර්නයක් නැහැ ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු ඔක්කොම මුහුදට පනින්න කියල. ඒ තර්කෙ උඹේ වෙන්න ඇති. හැබැයි ඉතින් අපි මුහුදට පැන්නම රටට හොදක් වෙනවනන් ඒකටත් ලෑස්තියි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    machan jaathivaadaya nathuwa inna puluwan serama ehema hithanawa nam
    wadiya ona naha bn-SL vs pakistan match ekak giyoth mun cheer karanne kaatada ??? :dull:
    හම්බයෝන්ට කියල වැඩක් නෑ බන්... ඕකා හම්බයා...:yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දය‍ාගෙ තර්නයක් නැහැ ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු ඔක්කොම මුහුදට පනින්න කියල. ඒ තර්කෙ උඹේ වෙන්න ඇති. හැබැයි ඉතින් අපි මුහුදට පැන්නම රටට හොදක් වෙනවනන් ඒකටත් ලෑස්තියි.
    හම්බයෝන්ට බනිනකොට මුන්ට ආගම් මොනවද ජාතින් මොනවද කියලැහැ පටලේවෙනවා...
     
    • Like
    Reactions: cybernalin

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඇයි උන් ලංකාවේ මිනිස්සු නෙවෙයිද?
    ඇයි ප්‍රභාකරන් ලංකාවෙ නෙමෙයිද.සිංහල මිනිස්සු දහස් ගණන් මරැවෙ ලංකාවෙ හිටපු උන් නෙමෙයිද.නැගෙනහිර වෙනම පාලන කලාපයක් ඉල්ලුවෙ ලංකාවෙ මිනිස්සු නෙමෙයිද.මුන් සේරම පය ගහල ඉන්න පොලොව ලංකාව තමයි.ඒත් ලංකාව කෑලි කෑලි වලට කඩල වෙන වෙනම පාලන කලාප ඉල්ලන්නෙත් මුන්ම තමයි ඉතින් මුන් නියම ලාංකිකයො වෙනවද ගොන් පැටව්