ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
සර්වරෙ දැං ඇත මරු තුරුලේ...
අපි සැවොමා ත්‍රෙඩ් එක ඇතුලේ...
අන්න බලං තුශනා මිදුලේ.......
නූබ් හියර් ලැට් එක ඇතුලේ........!

Noob - තුශනට...
දිරියෙන් යුද කල ඔබ දුටු මොහොතේ..
මගෙ ෆුල් ලව් එක ඇති විය මාමේ....
ඇතිමුත් සමහර හැක් මේ වදුලේ...
මෙය හැර සැපතාක් නැත අන් සරනේ.....

තුශන....
අවසන් මාසයෙ ත්‍රෙඩ් ඇතුලේ....
නෝටි වැඩක් අපි කෙරුවානේ.....
‍බිල්ඩිං ඇති කොඩ් එක ඇතුලේ....
ටීක් කල කුමරිය ඔබද ලදේ....

DLM ,Nvidia,රොබින්හුඩ් වගේ එකෙක්,හේශාන්,මල් කුමාර....ඇතුළු පිරිස...

තු තු තු තුශන කෝඩ් එකෙ ග්‍රේට් හම්බල්ෆුල් බෝයි...
Noob here නංගී වෝස් අ සුකුමල වැදි බොයි....
වී ලව් යු දෙන්නට නොට් ටු ද Gskill...
වී ‍වෝන්ටු මේක් අ.. ලව් ඉන් අ කොඩ් බොයි...

වී ලව් යු කිව්වට... මෙතන ලැගලා හිටියට..
Noob ගැන විස්තර මොනවා දන්නවද අපි..
හැක් එක දාගෙන ඇති එකෙකුත් නෑ...
මේවා තේරුම් ගත්තොත් වරදින්නෑ....

හැඩි දැඩි සිරුරට ආලය හිතුනා.......
තුශනට ගන් එක දෙන්නට හිතුනා...
Noob here head shot වැදිලා මැරුණා...:baffled:
දැං අපි දුරමුකො... මෙතනිං පැනලා......:rofl:


සර්වරෙ දැං ඇත මරු තුරුලේ...
අපි සැවොමා ත්‍රෙඩ් එක ඇතුලේ...
අන්න බලං තුශනා මිදුලේ.......
නූබ් හියර් ලැට් එක ඇතුලේ........!

(රගහල දැං ඇත අඩ අදුරේ)


patta pata pataz sinhalu :love::love:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
සර්වරෙ දැං ඇත මරු තුරුලේ... අපි සැවොමා ත්‍රෙඩ් එක ඇතුලේ... අන්න බලං තුශනා මිදුලේ....... නූබ් හියර් ලැට් එක ඇතුලේ........! Noob - තුශනට... දිරියෙන් යුද කල ඔබ දුටු මොහොතේ.. මගෙ ෆුල් ලව් එක ඇති විය මාමේ.... ඇතිමුත් සමහර හැක් මේ වදුලේ... මෙය හැර සැපතාක් නැත අන් සරනේ..... තුශන.... අවසන් මාසයෙ ත්‍රෙඩ් ඇතුලේ.... නෝටි වැඩක් අපි කෙරුවානේ..... ‍බිල්ඩිං ඇති කොඩ් එක ඇතුලේ.... ටීක් කල කුමරිය ඔබද ලදේ.... DLM ,Nvidia,රොබින්හුඩ් වගේ එකෙක්,හේශාන්,මල් කුමාර....ඇතුළු පිරිස... තු තු තු තුශන කෝඩ් එකෙ ග්‍රේට් හම්බල්ෆුල් බෝයි... Noob here නංගී වෝස් අ සුකුමල වැදි බොයි.... වී ලව් යු දෙන්නට නොට් ටු ද Gskill... වී ‍වෝන්ටු මේක් අ.. ලව් ඉන් අ කොඩ් බොයි... වී ලව් යු කිව්වට... මෙතන ලැගලා හිටියට.. Noob ගැන විස්තර මොනවා දන්නවද අපි.. හැක් එක දාගෙන ඇති එකෙකුත් නෑ... මේවා තේරුම් ගත්තොත් වරදින්නෑ.... හැඩි දැඩි සිරුරට ආලය හිතුනා....... තුශනට ගන් එක දෙන්නට හිතුනා... Noob here head shot වැදිලා මැරුණා...:baffled: දැං අපි දුරමුකො... මෙතනිං පැනලා......:rofl: සර්වරෙ දැං ඇත මරු තුරුලේ... අපි සැවොමා ත්‍රෙඩ් එක ඇතුලේ... අන්න බලං තුශනා මිදුලේ....... නූබ් හියර් ලැට් එක ඇතුලේ........! (රගහල දැං ඇත අඩ අදුරේ)
මේව හෙනගහන අපරාද බොල. :angry:
කවි ලියල ලියල සිහිය විකල් වුනොත් අපි නෑ ඔන්න.:sorry:
අර ගොබ්බයත් එක්ක මොන ලව්ද.:baffled:
ලගදිම මේවගේ දහස් ගුනයකින් රිද්දන්නම් කන්සපාලයෝ :growl:.
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    සර්වරෙ දැං ඇත මරු තුරුලේ...
    අපි සැවොමා ත්‍රෙඩ් එක ඇතුලේ...
    අන්න බලං තුශනා මිදුලේ.......
    නූබ් හියර් ලැට් එක ඇතුලේ........!

    Noob - තුශනට...
    දිරියෙන් යුද කල ඔබ දුටු මොහොතේ..
    මගෙ ෆුල් ලව් එක ඇති විය මාමේ....
    ඇතිමුත් සමහර හැක් මේ වදුලේ...
    මෙය හැර සැපතාක් නැත අන් සරනේ.....

    තුශන....
    අවසන් මාසයෙ ත්‍රෙඩ් ඇතුලේ....
    නෝටි වැඩක් අපි කෙරුවානේ.....
    ‍බිල්ඩිං ඇති කොඩ් එක ඇතුලේ....
    ටීක් කල කුමරිය ඔබද ලදේ....

    DLM ,Nvidia,රොබින්හුඩ් වගේ එකෙක්,හේශාන්,මල් කුමාර....ඇතුළු පිරිස...

    තු තු තු තුශන කෝඩ් එකෙ ග්‍රේට් හම්බල්ෆුල් බෝයි...
    Noob here නංගී වෝස් අ සුකුමල වැදි බොයි....
    වී ලව් යු දෙන්නට නොට් ටු ද Gskill...
    වී ‍වෝන්ටු මේක් අ.. ලව් ඉන් අ කොඩ් බොයි...

    වී ලව් යු කිව්වට... මෙතන ලැගලා හිටියට..
    Noob ගැන විස්තර මොනවා දන්නවද අපි..
    හැක් එක දාගෙන ඇති එකෙකුත් නෑ...
    මේවා තේරුම් ගත්තොත් වරදින්නෑ....

    හැඩි දැඩි සිරුරට ආලය හිතුනා.......
    තුශනට ගන් එක දෙන්නට හිතුනා...
    Noob here head shot වැදිලා මැරුණා...:baffled:
    දැං අපි දුරමුකො... මෙතනිං පැනලා......:rofl:


    සර්වරෙ දැං ඇත මරු තුරුලේ...
    අපි සැවොමා ත්‍රෙඩ් එක ඇතුලේ...
    අන්න බලං තුශනා මිදුලේ.......
    නූබ් හියර් ලැට් එක ඇතුලේ........!

    (රගහල දැං ඇත අඩ අදුරේ)

    :dull: baninna kiyala heduwe mage name eka nethi nisa belinnam dala neda :love::love:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    akila104

    Member
    May 25, 2014
    26
    2
    0
    එහෙම හිතපන්කො :rofl: උබව පූක්ෂණය කරන්න සිද්ද වෙනව දැන්නම් :frown: ශ්හ්... කට වහපන් වේසියේ. :dull:

    lol :) thanks unbaned :p math sinhala font use krnna one :p amutu lal ekkka tiye
     
    Status
    Not open for further replies.