ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
meh tharaha wiyall kiwwe nikan hode.....:eek: tharaha unoth ban karahanwa :P
attachment.php
 

Attachments

  • 1044796_182676668566496_1677266960_a.jpg
    1044796_182676668566496_1677266960_a.jpg
    21 KB · Views: 78

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ai bn gangster ui thushanai hema daama aappa danawa neda set wela.. :dull::dull:
    thushanata madi wunaama thamai aruta eka eka ewa kiyogena enne :sorry::sorry:

    eetapasse un denna ero gannawa :lol::lol:

    :shocked: :eek: :lol:

    den redda ussan ei... uba logout wiyan :dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අම්මා අකමැති කියාලා....
    තවත් බෑ මයි හිතාලා......
    මගේ ආදරෙ කඩාලා........
    ඔයා යන්නේ දමාලා...........

    දුකක් හිත ලග තියෙන්නේ....
    නමුත් නෑ මං අඩන්නේ......
    යාළුවෝ මෙහි ඇදෙන්නේ....
    ෆන් එකේ අපි ගයන්නේ........

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්......

    මාස ගනනක් ...ගිහිල්ලා....
    එයා පස්සෙම ...වැටීලා....
    අන්තිමට හා... කියලා......
    ගත්තෙ ආදරෙ ....පුදාලා......

    දවස ගානේ ....ගෙවෙන්නේ....
    ශොපින් මයි ඇය ...කරන්නේ.....
    සාක්කුවටයි ......දැනෙන්නේ...
    ඇගේ වියදම් ....සැරයිනේ....

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්......

    සෙට් එකේ මීටිං ....හලා.....
    ජොබ් එකේ ඕටී .....කලා..........
    කරපු ගානට ......කෙලවලා.....
    එයා පර්ස් එක .....හිස් කලා.....

    තවත් නෝ මනි ....කියාලා...........
    සාක්කුව මගෙ ....පෙන්වලා.....
    එයා යන්නේ .....ගස්සලා.....
    මගේ පිස්සුව වැඩි ....වෙලා.........

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්......

    කෙල්ලො ගැන මට තේරිලා......
    එද්දි නෑ තව පහු වෙලා...........
    පිස්සු නටලා ඇති වෙලා...........
    එයාලා වල්මත් වෙලා...................

    ආදරේ නෑ හිතන්නේ............
    තවත් හිත් නෑ පතන්නේ........
    නිදහසේ තටු සලන්නේ.........
    ජීවිතේ දැන් විදින්නේ..........

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්...... .


    ලල ල ලා ලා ලා ලා ලා ....
    ලල ල ලා ලා ලා ලා ලා ....//


    \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

    හුස්ම වැටෙන මේ සිරුරට...
    ජීවිතයක් ගෙනත් දුන්න.....
    දෑස් වැසෙන මේ සිරුරට..
    සුව නින්දක් ගෙනත් දුන්න...
    ආදරයේ හෝඩි පොතෙන්..
    මට පාඩම් කියා දුන්න.....
    පින්වතියේ ‍අදත් හෙටත්..
    හැමදා මා ලගින් ඉන්න.....

    සප්ත ස්වර මුසුව ඇසෙන....
    තාලයකට පද ලියන්න.....
    ඒ ගී පද සිහින් සරින්...
    හද ගැඹුරට ගෙනත් දෙන්න....
    සුහදිනියේ ඔය බැල්මෙන්....
    තවත් වරක් වසග වෙන්න...
    හෙටත් නෙත් අගින් හිනැහී...
    රහසින් ඉගි සලා යන්න....

    හිරුට අයිති ලෝ තලයේ...
    හිරු කුමරිය නැගී එන්න....
    සදුට අයිති රෑ අහසේ....
    සදවත වී ඔබ දිලෙන්න....
    උදේ දිවා රෑ තුන්යම....
    මොහොතක් අමතක නොවෙන්න...
    පාළු හිතට හීන ගෙනා...
    කුමරියනේ... හිනා වෙන්න...

    වසර පුරා නොම ලද පෙම..
    එක දිනකට ගොනු කරන්න...
    නවම් මහේ එක දිනයක්
    බොලද පෙමින් හැඩ කරන්න...
    විසිතුරු නෙක සාද වැලක්...
    කුමටද ආදරේ ගන්න.....
    විඳිමි සදා වැලන්ටයින්...
    වරක් ආදරෙයි කියන්න....!



    amaruwen copy kale hodai neda....

    source = sankapala's posts
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    amaruwen copy kale hodai neda....

    source = sankapala's posts
    ඔයාගේ හැකියාව පට්ටයි. නරකද සින්දු දෙක තුනක් ලියලා ගායකයන්ට දුන්නොත්...
    සුභපැතුම් සහෝ :cool::cool::yes:
    3.gif
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔයාගේ හැකියාව පට්ටයි. නරකද සින්දු දෙක තුනක් ලියලා ගායකයන්ට දුන්නොත්...
    සුභපැතුම් සහෝ :cool::cool::yes:
    3.gif

    uyata tharaha giyada? :sorry:
     
    Status
    Not open for further replies.