akkagei nangigei photo deka dapan..balala kiyannam![]()
patta athal thread bn mewaවීඩියෝ නැත්තන් ෆොටෝ බලන්නේ නැතුව මේ වගේ කාරනෙකට අත ගහන්නන අමාරුය්

ෆොටෝ නොබලා කියන්න පුළුවන් උඹ කෙල්ලන්ගෙ අම්මගෙන් අහපන් කියලා විතරයි සහතික ඇත්ත..![]()
ෆොටෝ නොබලා කියන්න පුළුවන් උඹ කෙල්ලන්ගෙ අම්මගෙන් අහපන් කියලා විතරයි
love: ලොකු දුවට ලව් කරලා දැන් පොඩි දුව ඕන වගේ නැන්දම්මෙ, මම එයාගෙන් ඇහුවට කමක් නැද්ද කියලා)
නැහැ බන් අව්ලක් වෙන්නෙ නැහැ නංගි උඹට ගොඩක් කැමතිවෙයි...කියලම පටන් ගනින් නංගිට
අනේ මන්ද බෝල කපුටෝ .. මෙච්චර ගැටිස්සියෝ ඉන්න රටේ බොලා එක ගහකම ගෙඩි කන්න දගලන හැටි..අක්කාගෙන් අහල බැරි තැන නංගිගෙනුත් අහල.. මන් බයේ ඉන්නේ බොලා ඒ සක්කරවට්ටමත් කොරගන්න බැරි තැන උන්දැගේ මෑණියන් වහන්සේගෙනුත් අහයි කියල .. ඒ කොලත් කමක් නැහැ පුතේ බොලා සොබාදහමට පිටුපාල ගිහින් උන්ගේ තාත්තගෙනුත් අහනවා නෙවේ ඔං
අහන්නනම් එපා පුතේ. අනිවා පච වෙනවා. අක්කා ම දම්මලා උබව චෙක් කරනවද දන්නේ නෑ





