18++හදිස්සි උදව්වක් 18++

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
වීඩියෝ නැත්තන් ෆොටෝ බලන්නේ නැතුව මේ වගේ කාරනෙකට අත ගහන්නන අමාරුය්

සහතික ඇත්ත.. :yes::yes:

:( ෆොටෝ නොබලා කියන්න පුළුවන් උඹ කෙල්ලන්ගෙ අම්මගෙන් අහපන් කියලා විතරයි :-)love: ලොකු දුවට ලව් කරලා දැන් පොඩි දුව ඕන වගේ නැන්දම්මෙ, මම එයාගෙන් ඇහුවට කමක් නැද්ද කියලා)
 
kiko_anderson

Member
Mar 16, 2015
11
0
0
සහතික ඇත්ත.. :yes::yes:

:( ෆොටෝ නොබලා කියන්න පුළුවන් උඹ කෙල්ලන්ගෙ අම්මගෙන් අහපන් කියලා විතරයි :-)love: ලොකු දුවට ලව් කරලා දැන් පොඩි දුව ඕන වගේ නැන්දම්මෙ, මම එයාගෙන් ඇහුවට කමක් නැද්ද කියලා)

විහිලු නෙවේ බන් ,මාර වැඩේ බන් වෙලා තියෙන්නේ
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැහැ බන් අව්ලක් වෙන්නෙ නැහැ නංගි උඹට ගොඩක් කැමතිවෙයි...කියලම පටන් ගනින් නංගිට
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනේ මන්ද බෝල කපුටෝ .. මෙච්චර ගැටිස්සියෝ ඉන්න රටේ බොලා එක ගහකම ගෙඩි කන්න දගලන හැටි..අක්කාගෙන් අහල බැරි තැන නංගිගෙනුත් අහල.. මන් බයේ ඉන්නේ බොලා ඒ සක්කරවට්ටමත් කොරගන්න බැරි තැන උන්දැගේ මෑණියන් වහන්සේගෙනුත් අහයි කියල .. ඒ කොලත් කමක් නැහැ පුතේ බොලා සොබාදහමට පිටුපාල ගිහින් උන්ගේ තාත්තගෙනුත් අහනවා නෙවේ ඔං
     
    Last edited:

    kiko_anderson

    Member
    Mar 16, 2015
    11
    0
    0
    නැහැ බන් අව්ලක් වෙන්නෙ නැහැ නංගි උඹට ගොඩක් කැමතිවෙයි...කියලම පටන් ගනින් නංගිට

    මටත් එහෙම හිතුන මචන්, එය සමහර විට දන්නවත් එති, කිව්වොත් හොදි නේද බන් ?
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    619
    156
    43
    Sri Lanka
    අහන්නනම් එපා පුතේ. අනිවා පච වෙනවා. අක්කා ම දම්මලා උබව චෙක් කරනවද දන්නේ නෑ
     
    kiko_anderson

    Member
    Mar 16, 2015
    11
    0
    0
    අනේ මන්ද බෝල කපුටෝ .. මෙච්චර ගැටිස්සියෝ ඉන්න රටේ බොලා එක ගහකම ගෙඩි කන්න දගලන හැටි..අක්කාගෙන් අහල බැරි තැන නංගිගෙනුත් අහල.. මන් බයේ ඉන්නේ බොලා ඒ සක්කරවට්ටමත් කොරගන්න බැරි තැන උන්දැගේ මෑණියන් වහන්සේගෙනුත් අහයි කියල .. ඒ කොලත් කමක් නැහැ පුතේ බොලා සොබාදහමට පිටුපාල ගිහින් උන්ගේ තාත්තගෙනුත් අහනවා නෙවේ ඔං

    එහෙම නෙවේ බන් , මම පොඩි කලේ නොදැනුවත් කමට ඇහුවේ. දැන් මට තේරෙනවා වැරද්දක් උනේ කියල. මට වැඩේ මාර උප්සෙට් බන්.
     
    kiko_anderson

    Member
    Mar 16, 2015
    11
    0
    0
    අහන්නනම් එපා පුතේ. අනිවා පච වෙනවා. අක්කා ම දම්මලා උබව චෙක් කරනවද දන්නේ නෑ

    නෑ බන් එක උනේ ඖරුදු 11 කට කලින්