Warning !!!

AnuradhaRa

Well-known member
  • මේ සයිට් එකට යන්ඩ එපා.. :no: වෛරස් සයිට් එකක්

    http://www.mp3fil.info/download/passenger-coins-in-a-fountain.html

    සින්දුවක් ගන්ඩ ගියෙ...

    වෛරස් ගාඩ් එක නිසා බේරුන..

    සින්දුවෙ නම තියෙන පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් උනේ....
     

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    මේ සයිට් එකට යන්ඩ එපා.. :no: වෛරස් සයිට් එකක්

    http://www.mp3fil.info/download/passenger-coins-in-a-fountain.html

    සින්දුවක් ගන්ඩ ගියෙ...

    වෛරස් ගාඩ් එක නිසා බේරුන..

    සින්දුවෙ නම තියෙන පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් උනේ....

    what da pak
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳ වෛරස් ගාඩ් එකක් දා ගනින් ඔය හුජ්ජ සයිට්
    වලට ලොග් වෙනකොට අනතුරු අඟවනවා බන් ;)
    ​
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    common sense ne ban. exe, bat, vbs wage executable file type ekak download wenawanam eka moakkhar magadiyak thamai.

    - cnet eken download karanna downloader software eka off karala.
    - KAT/TPB eken software download karanna (pirated) onenam witharak. Mamanam dan godak we,awata open source software use karanne. PHPStorm nam license ekak gaththa.
    - Films, TV series, music, and everything else torrent thamai. File types check karala download karanna.
    - Songs.pk wage sites hodai bollywood music download karaganna.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හොඳ වෛරස් ගාඩ් එකක් දා ගනින් ඔය හුජ්ජ සයිට්
    වලට ලොග් වෙනකොට අනතුරු අඟවනවා බන් ;)
    ​

    උඹලගෙ හුජ්වල් වගේ නෙමේ.. මම යූස් කරන්නෙ Norton Internet Security
    ඒ හින්ද තමා බේරුනෙ..:angry:
     

    AnuradhaRa

    Well-known member

  • common sense ne ban. exe, bat, vbs wage executable file type ekak download wenawanam eka moakkhar magadiyak thamai.

    - cnet eken download karanna downloader software eka off karala.
    - KAT/TPB eken software download karanna (pirated) onenam witharak. Mamanam dan godak we,awata open source software use karanne. PHPStorm nam license ekak gaththa.
    - Films, TV series, music, and everything else torrent thamai. File types check karala download karanna.
    - Songs.pk wage sites hodai bollywood music download karaganna.

    මම දැනට පාවිච්චි කරන කිසිම සොෆ්ට්වෙයා එකක්, පයිරේටඩ් ඒව නෙමේ...:angry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    :lol:
    මං අඳුනන නංගියෙක් ඕකෙන් පට්ට සිංදු තොගයක් බාල තිබුන. ලැප් එක ස්ලෝ කියපු නිසා ගියා බලන්න. වයිරස් ගාඩ් එකක් තිබුනෙ නෑ. අවාස්ට් දාල ස්කෑන් කලා. සුරුස් ගාල අර ඔක්කොම මැකුන. :P :P :P
     

    AnuradhaRa

    Well-known member
  • :lol:
    මං අඳුනන නංගියෙක් ඕකෙන් පට්ට සිංදු තොගයක් බාල තිබුන. ලැප් එක ස්ලෝ කියපු නිසා ගියා බලන්න. වයිරස් ගාඩ් එකක් තිබුනෙ නෑ. අවාස්ට් දාල ස්කෑන් කලා. සුරුස් ගාල අර ඔක්කොම මැකුන. :P :P :P

    :)