Cube tab හොදයිද ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    Cube Talk 7X
    Cube Talk 8 - 3G

    ඔය වගේ මේ ගාන අඩුවට තියෙනේ cube වර්ගය හොදයිද
    කවුද use කරන අය ඉන්නේ ගාන අඩු උනාට item එක super නැද්ද ?
    podi review එකක් දියන් කෝ.........


    දන්නේ නැති අය bump එකකින් help එකක් දෙන්න .........:cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Cube tab :eek:


    avatar29494_2.gif
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    මං හිතුවෙ ගල් වැලි වගේ දෙයක් ගැන කියල :baffled:
    :eek: he hee :lol:
    N♥K_forever;18051307 said:
    itn oya ganata enawane bn 2nd hand hda brand wala tab..ewa kochhara hdai da ban dnnewat nati ekak gnnwta wda..

    mmm ekath athha ikman eke inna eun sure karanan puluwanda ban
    ekai cube eka hodayida kiyala baluwe 3 yer warranty
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ මේ දවස් වල ටැබක් හොයනවා
    නේ උදව් කරන්න විදියක් නෑ මචන් අපි දන්නෑ නේ ඕවා :sorry:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Hodai ban mama vido m11 kiyana eka auruddak withara pawichchi kala elatama thibba
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    Hodai ban mama vido m11 kiyana eka auruddak withara pawichchi kala elatama thibba

    sir ehmada ehnam balamu:D


    උඹ මේ දවස් වල ටැබක් හොයනවා
    නේ උදව් කරන්න විදියක් නෑ මචන් අපි දන්නෑ නේ ඕවා :sorry:

    aaa ou ban mama post damma ane ehkata kamak na saho thanks comments ekata :yes:
    man dannawa oka.. chine tab walin beluwama oka tikak hodai.leda ne

    sira ehmada ela ela