ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රොබින් උට් ඇදගෙන නෑම.
    gif-jump-bow-archer-355256.gif

    උබ මේක හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න ඇති :sorry: මට මගේ avatar හොයන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ ඔයි !

    මොනා උනත් thushana මේ ත්‍රෙඩ් එකේ මේ කරන කැප වීම වෙනුවෙන් මෙන්න thushanaලගේ ගෙදර තියෙන මගේ spycam එකට හසු වුනු රූපරාමු කීපයක් !

    මේ COD ගසන අවස්තාවක මා අතින් noob here ඝාතනය වීම නිසා thushana සතුට පල කරන ආකාරය :)

    amir-clapping-gif.gif

    මේ thushana සහ noob here අතර මුහුණට මුහුණ සටනක් !

    funny-pissed-computer-animated-gif.gif
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Noob Here ලෝකේ Cod එක ගහන්න හැක් එක ඕනෑ වේ..... ලෝකේ Hack එක දමන්න දෙදෙනෙකු ඕනෑ වේ.... තුශන......... (තුශන)හ්ම් හ්ම්..... තුශන........ (තුශන)ඇයි ඇයි......... තුශන - හොයලා ගහන්න මැරෙන්න කියන්නියා....... සර්වර් එක උඩ ආදරෙ සොයා ගියා.......... Noob here - කිරිල්ලි කැදැල්ලෙ ආප්ප දමන්නියා.... සුදු ඔබ හින්දා මා එය කරන්නියා....... ලෝකේ Cod එක ගහන්න.... තුශන- බිල්ඩිං අස්සේ මරු වැඩ කෙරී ගියා........ ලගකදි ඉදලා උඹ එන් නැතුව ගියා....... Noob here - සියුමැලි මගෙ *ක් ගැට්ටත් කැඩී ගියා.... දැං අපි G skill පස්සේ දුවන්නියා ලෝකේ Cod එක ගහන්න.... (ලෝකේ ජීවත් වන්නට) ඉල්ලුව හින්දා ලිව්වේ. අවලාද භාර ගනු නොලැබේ.. :no: මා යමි :dull:
    මෙය හුදෙක් ශේෂ්ත්‍රයේ ප්‍රවීනයකු වන මා වෙත ඇති ඉරිසියාව මත, පදනම් විරහිතව ගොඩනගා ඇති අසත්‍ය ප්‍රචාරයකි.:angry::angry:
    මෙසේ වහසි බස් දොඩමින් මවැනි අහින්සක සොදුරු යුගපුරුෂයකුගෙ කීර්ති නාමයට කැලලක් එක් කිරීමට වෙහෙසෙනවුන්ට එරෙහිව නැගී සිට්පියව් සිහලුනේ....:growl::growl:
    එය සින්හලයා වන ඔබගේ වගකීම සහ යුතුකමයි.:yes::yes::yes:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මෙය හුදෙක් ශේෂ්ත්‍රයේ ප්‍රවීනයකු වන මා වෙත ඇති ඉරිසියාව මත, පදනම් විරහිතව ගොඩනගා ඇති අසත්‍ය ප්‍රචාරයකි.:angry::angry:
    මෙසේ වහසි බස් දොඩමින් මවැනි අහින්සක සොදුරු යුගපුරුෂයකුගෙ කීර්ති නාමයට කැලලක් එක් කිරීමට වෙහෙසෙනවුන්ට එරෙහිව නැගී සිට්පියව් සිහලුනේ....:growl::growl:
    එය සින්හලයා වන ඔබගේ වගකීම සහ යුතුකමයි.:yes::yes::yes:

    හා බං !
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    k:eek:
     
    Status
    Not open for further replies.