නොදන්නා දෙයක් ලේසියෙන්ම හොයාගමු

Mar 16, 2015
6
1
0
නොදන්නා දෙයක් ලේසියෙන්ම හොයාගමු

නොදන්නා දෙයක් ලේසියෙන්ම හොයාගමු

අද මම ඔයාලට කියලදෙන්න යන්නේ අන්තර්ජාලයෙන් අපිට අවශ්‍ය තොරතුරක් හොයාගන්න ලේසිම ක්‍රමයක් ගැනයි. කිහිප දෙනෙක් මේක දැනටමත් දන්නව ඇති. කොහොම වෙතත් මම මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.

ඉතින් මේකයි කරන්න තියෙන්නේ. මුලින්ම ඔයගොල්ලන්ගෙ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න:

www.google.com

ඊට පස්සෙ පහළ පින්තූරෙ තියෙන විදියෙ වෙබ් පිටුවක් ලැබෙයි. ඒකෙ මැද තියෙන සුදු කොටුවෙ ඔයාලට කැමති දෙයක් ටයිප් කරන්න පුළුවන්. මතක ඇතුව ටයිප් කරාට පස්සෙ "එන්ටර්" කී එක ඔබන්න. එතකොට ඔයාල ඉල්ලපු දේ ගැන අන්තර්ජාලයෙ දැනට තොරතුරු තියෙන වෙබ් අඩවි වල ලැයිස්තුවක් ඔයාලට ලැබෙයි. ඉතින් ඊට පස්සෙ ඔයාලට පුළුවන් ඒ කැමති වෙබ් අඩවියකට ගිහින් තව විස්තර ලබාගන්න.

search_465d_en.gif

මම හිතනවා මේ තොරතුරු ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම තව අළුත් තොරතුරු අරගෙන නැවත වෙලාවක ඔයාලව හමු වෙන්නම්.
 
Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka

    මචං උබ අර ඇමසන් ලංකා එකේ වැඩ කරන එකෙක්ද..... උන් කියල දෙන්නෙත් ඔය වගේ ඒවා....ඕනිම සොෆ්ට්වෙයා එකක් නොමිලේ ගන්න පුළුවන් කියල µTorrent සොෆ්ට්වෙයා එක CD එකකට දාලා දෙන්නේ උන්.......
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    එක එක දේවල් හොයන්න ඉන්ටර්නෙට් එක අස්සට අත දාගෙන හොයපු කාලෙ ගියා​
    :lol::lol::lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Bhagya2010;18051591[SIZE=3 said:
    ][/SIZE]මචං උබ අර ඇමසන් ලංකා එකේ වැඩ කරන එකෙක්ද..... උන් කියල දෙන්නෙත් ඔය වගේ ඒවා....ඕනිම සොෆ්ට්වෙයා එකක් නොමිලේ ගන්න පුළුවන් කියල µTorrent සොෆ්ට්වෙයා එක CD එකකට දාලා දෙන්නේ උන්.......

    සිරාවට.. එහෙනම් රුපියල් 200ක් වගෙ ගන්නවත් ඇති සිඩි එකට
     
    නොදන්නා දෙයක් ලේසියෙන්ම හොයාගමු

    අද මම ඔයාලට කියලදෙන්න යන්නේ අන්තර්ජාලයෙන් අපිට අවශ්‍ය තොරතුරක් හොයාගන්න ලේසිම ක්‍රමයක් ගැනයි. කිහිප දෙනෙක් මේක දැනටමත් දන්නව ඇති. කොහොම වෙතත් මම මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.

    ඉතින් මේකයි කරන්න තියෙන්නේ. මුලින්ම ඔයගොල්ලන්ගෙ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න:

    www.google.com

    ඊට පස්සෙ පහළ පින්තූරෙ තියෙන විදියෙ වෙබ් පිටුවක් ලැබෙයි. ඒකෙ මැද තියෙන සුදු කොටුවෙ ඔයාලට කැමති දෙයක් ටයිප් කරන්න පුළුවන්. මතක ඇතුව ටයිප් කරාට පස්සෙ "එන්ටර්" කී එක ඔබන්න. එතකොට ඔයාල ඉල්ලපු දේ ගැන අන්තර්ජාලයෙ දැනට තොරතුරු තියෙන වෙබ් අඩවි වල ලැයිස්තුවක් ඔයාලට ලැබෙයි. ඉතින් ඊට පස්සෙ ඔයාලට පුළුවන් ඒ කැමති වෙබ් අඩවියකට ගිහින් තව විස්තර ලබාගන්න.

    search_465d_en.gif

    මම හිතනවා මේ තොරතුරු ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම තව අළුත් තොරතුරු අරගෙන නැවත වෙලාවක ඔයාලව හමු වෙන්නම්.

    යාලුවා ඔයාගෙ ත්‍රෙඩ් එකෙන් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනව වගේ
    ඔහොම තමයි වැඩ කරන්න ඕන
    ඉදිරියටත් මේ වගේ ත්‍රෙඩ් දාන්න සුභ පතනවා
    අපිට තවත් නොදන්න දේවල් කියල දෙන්න
     
    Mar 16, 2015
    6
    1
    0
    හැමෝටම ස්තුතියි උත්තර සහ රෙප් වලට. මම තවදුරටත් මේ වගේ අළුත්ම තොරතුරු ඔයාලට අරන් එන්නම්.